📰 ජනපති අතුරු අයවැය ඉදිරිපත් කරයි.. බදු ඉහලට.. ඉන්දන වාහන ගෙන්වීම තහනම්…

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    977
    2,679
    93
    පිස්සු පුකේ ඉදන් මේ වේසිගේ පුත්තුන්ට. ලංකාවේ ඉලෙක්ට්‍රොනික් වාහන තියා පෙට්රල්/ඩීසල් වාහන ටික දුවගන්නෙත් බොහොම අමාරුවෙන් හරිහමන් infrastructure එක්ක නැති නිසා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,442
    1
    24,103
    113
    ඉලක්ට්‍රික් වාහන ගෙන්වීමට අනුමැතිය දී ඇති නමුත් බැටරි ගෙන්වීම තහනම් කර ඇත. මේ අනුව විදුලිය භාවිතා නොකරන විදුලි වාහන පමණක් ගෙන්විය හැක.

    නන්දි ගවයාට මූට වඩා ටිකක් විතර මොලේ තිබ්බාදැයි සැකයකුත් ඇත @Ridunapm @EVC
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    475
    128
    43
    Goverment ewata witharai yako dan me yana ganan walatat wikunaganna bariwa inna eke..keeyataa giyat minissu kohoma gannada
    වාහන මිල අඩුවෙයි කියල ත්‍රෙඩ් දාපු අය දැන් මොකද කියන්නෙ? මරුටිය යයි කෝටියකට විතර.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,834
    10,059
    113
    අය වැය අසා මා විසිමිත වූවා. මා පොහොට්ටුව අතහැර අලියා වැලදගැනීමට මේ හය්යෙන් දුවන ගමන් ලියමි, 🍴🤸‍♂️🚴‍♀️
     
    • Haha
    Reactions: vito

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    6,654
    2,264
    113
    වාහන මිල අඩුවෙයි කියල ත්‍රෙඩ් දාපු අය දැන් මොකද කියන්නෙ? මරුටිය යයි කෝටියකට විතර.

    ජීවිතේට ගන්න වෙන්නෑ උන්ට වාහන. ගත්ත එවුන් ගොඩේ ගොඩ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,834
    10,059
    113
    77 තාත්තාගේ ගෙවල් ගිනි තියපු ඒවාවත් වන්දි හම්බවුණේ නෑ රුපියලක්වත්. 2002 මගේ ගේ ගිනි තියපු එකෙත් රුපියලක්වත් හම්බවුණේ නෑ. මේකෙත් රුපියල්වත් වන්දි හම්බුනේ නෑ.

    ඔය කියන ජේ.වී.පී. එකෙයි පෙරටුගාමි එකෙයි ඉන්න පස්ස පැත්තේ අමාරුව තියෙන අය අපේ ගෙවල් ගිනි තිබ්බේ නැත්තම් ඔය වන්දිය ගෙවන්න වෙන්නෙත් නෑ.

    මගේ ගෙවල් මේ සුළි සුළඟට ගං වතුරට ගියේවත් නෑ නේ. මේක මේ කැරලි කාරයො ඇවිල්ලා, අරගලකාරයෝ ඇවිල්ලා ගිනි තියපු ගෙයක් නේ. ඉතින් ඒ කට්ටිය විනාශ කරලා තියෙන්නේ ජනතාවගේ සල්ලි.

    මට එදා ගේ හදන්න මිලියන 100ක් ගියා නම් අද වෙනතොට මට ඒකට මිලියන 200ක් යනවා. අද තියෙන බඩු මුට්ටුවල ගණන් එක්ක. අනිත් එක අපි මේ දේශපාලනය කරලා හදපු ගෙවල් දොරවල් නෙමෙයි මේ.

    මම ඉස්සෝ ව්‍යාපාරිකයෙක්. මම මේ අක්කර 150ක් 200ක් ඉස්සෝ කරනවා. පොල් අක්කර 60- 70ක් තියෙනවා. අපි හිඟන්නෝ නෙමෙයි. අපි ව්‍යාපාරිකයෝ.
    😭😭😭😭😭
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    5,630
    915
    113
    ehnm hoda electric waahanayak genwanna deepallako.... Electric car genna deela jarawal geneda danne na
     

    vito

    Well-known member
  • May 5, 2008
    7,232
    1
    6,470
    113
    අදාළ නෑ නේ
    can't wait to see how the crumbling lankan electric grid will cope with influx of new vehicles :rolleyes: :rolleyes: :rolleyes:
    maybe ponil should open tax files for the crooks in the parliament, their relatives, friends and kids before trying to apply it to common working people
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    6,654
    2,264
    113
    Riyasewana ikman ehema balapalla 60i 70 kiyapu vehical 38i 39 2017 me yana widiyata kaurut ganne ne

    අඩුවට කවුරුත් දෙන්නෙත් නෑ migrate වෙන එකෙක්, සල්ලි හදිසිකාරයෙක්, lease එක ගෙවාගන්න බැරි එකෙක් හැරෙන්න. අවශ්‍ය එකා ගන්නවා මචන්. Truck එකක් තිබ්බා මුලදිම 38ක් වගේ කීවෙ. දැන් ටික දවසකට කලින් 53කට දුන්නා. අගේට අරන් ගියෙ cash වලට. අවුල තියෙන්නෙ හරි කෙනාට, හරි ගාණට වාහනේ සෙට් වෙන්න ඕන.