📰 රුසියානු බොරතෙල් ගෙන්වීමෙන් ඩොලර් විශාල ප‍්‍රමාණයක් තුන්වැන්නෙකුට.. එය ඉන්ධන ලීටරයකින් රුපියල් 46/69ක මුදලක්..

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,179
    1,419
    113
    1122-2.webp

    ශ්‍රී ලංකාවට රුසියානු බොර තෙල් ලබා ගැනීමේදී විශාල ඩොලර් ප්‍රමාණයක් තුන්වෙනි පාර්ශවයක් අතට පත් වීම සිදුවන බව සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි.

    එය රුපියල් 49-69 අතර මුදලක් ඉන්ධන ලීටරයකින් වැඩිපුර පාරිභෝගිකයාගෙන් ඇයි කිරීමට සමාන බව ද හෙතෙම පවසයි.

    ඔහු මේ බව සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

    එම සම්පූර්ණ ලිපිය මෙසේය.

    ගරු ජනාධිපතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ.
    2022.08.24.

    ගරු ජනාධිපතිතුමනි,

    ඉන්ධන ප්‍රසම්පාදනයේ දී සිදුවන සැකකටයුතු ක්‍රියාවන් පිළිබඳව විමර්ශනයක් කිරීම

    රට තුළ ඉන්ධන සැපයීම පිළිබඳ අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට මූලික හේතුවක් වන්නේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට නොහැකි වීම බව පැවසේ. ඉන්ධන ප්‍රමාණවත්ව නොසැපයීම නිසා ආර්ථික වර්ධනය ඇනහිටින බවද ඉතාම පැහැදිලිය. ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සපයාගන්නා සීමිත විදේශ විනිමය (ඩොලර්) ප්‍රමාණය ද, විවෘතව හා කාර්යක්ෂමව යොදා ගැනීම අත්‍යවශ්‍ය බව පැහැදිලිය. තත්ත්වය එසේ තිබියදී පහත සඳහන් ‍ප්‍රසම්පාදන ක්‍රියාවන් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරවමි.

    1. අධික පාරිතෝෂිත (ප්‍රීමියම් – Premium) අයකිරිම.

    පසුගිය කාලය තුළ ප්‍රසම්පාදනය කළ ඉන්ධනවල තෝරාගත් Premium අගයන් (තෙල් බැරල් එකට) මෙසේය.

    දිනය සමාගම පෙට්‍රල් 92 පෙට්‍රල් 95 ඩීසල්
    2022.02.18 – 19 විටොල් – සිංගප්පූරුව ඇ.ඩො. 3.87 ඇ.ඩො. 3.87
    2022.03.21/22 IOC – ඉන්දියානු ණයවර ඇ.ඩො. 6.26
    2022.07.14/15 කොරල් එනර්ජි – UAE ඇ.ඩො. 25.00
    2022.07.16/17 IOC – ඉන්දියා ඇ.ඩො. 21.66
    2022.08.18/19 විටොල් – සිංගප්පූරුව ඇ.ඩො.21.45 ඇ.ඩො.29.85

    ඉහත සඳහන් වූයේ තෝරාගත් නියැදි අවස්ථා කිහිපයක් පමණි. මෙයින් පෙනී යන්නේ පාරිතෝෂිතය එනම් ප්‍රවාහන, රක්ෂණ, සැපයුම්කරුගේ ලාභය, දේශීය ඒජන්තගේ ලාභය ආදී ලෙස ඇති අගය (බැරලයකට), ආසන්නයෙන් පසුගිය පෙබරවාරි මාර්තු මාස වලට සාපේක්ෂව ජුලි, අගෝස්තු වලදී අඩුම තරමින් ඩොලර් 20 කට වඩා වැඩි වී ඇති බවය. එනම් ඉන්ධන ලීටර් 1ට (පෙට්‍රල්, ඩීසල්) රුපියල් 46 පමණ වන අගයකි!

    2. සයිබීරියානු බොරතෙල් ප්‍රසම්පාදනය.

    රුසියානු එනම් සයිබීරියානු ඉන්ධන, කැස්පියන් මුහුද හරහා ඉරානයටද, එතැනින් ගල්ෆ් මුහුදටද, ඉන්දියානු මුහුදටද ඇති වරායන්ටද ගෙන යනු ලබයි. (INSTC හරහා වූ සැපයුම් මාර්ගය) දැනට ශ්‍රී ලංකාව ද සයිබීරියානු බොරතෙල් භාවිතා කරන බව කියැවේ. එහි පළමුව තාක්ෂණික ගැටළුවක් ඇත. එය පහත සඳහන් වේ.

    සයිබීරියානු බොරතෙල් මර්බන් බොරතෙල් ඉරාන බොරතෙල්
    දිනකට භාවිතය(MT) 5,300 5,300 6,000
    පිරිපහදු අස්වැන්න
    පෙට්‍රල් 490 540 480
    ඩීසල් 1,350 1,630 1,530
    භූමිතෙල් 800 900 810
    දැවිතෙල් 2,000 1,480 2,270
    නැප්තා 270 390 370
    ගෑස් 70 68 90
    හා විටුමින් (තාර) ලෙසය.

    මෙයින් පෙනී යන්නේ සයිබීරියානු බොරතෙල් පිරිපහදුවට යෙදීමෙන්, (යොදා ගන්නා මර්බන් තෙල් වෙනුවට) ප්‍රති අස්වැන්න එනම් පෙට්‍රල් ඩීසල් නැප්තා වැනි වැඩි කාර්යක්ශම ඉන්ධන අඩුවෙන් ලැබෙන බවය. ලංකා විදුලිබල මණ්ඩලයට පමණක් යෙදවිය හැකි දැවි තෙල් වැඩියෙන් ලැබෙන අතර, විදුලි ඉල්ලුම 20% කින් අඩු වී ඇති තත්ත්වය මත ලංවිම තුළ ඒවා පාවිච්චියද සීමාසහිත වී ඇත.

    දෙවැනි කරුණ වන්නේ සයිබිරියානු බොරතෙල් මිල, බ්‍රෙන්ට් දර්ශකය සමග ගැට ගැසීම නිවැරදි නොවන බවය. ඒ මෙසේය,

    පසුගිය සති වල මිල දර්ශකය ආසන්නයෙන් මෙසේය.
    (බැරලයකට ඩොලර්)

    බ්‍රෙන්ට් (Dated) සයිබීරියන් (රුසියා) ඌරල් (රුසියා)
    103.470 71.345 64.410
    96.255 76.470 71.590

    මෙයින් පෙනී යන්නේ රුසියානු බොරතෙල් අන්තර්ජාතික වෙළඳපලට නිපදවන්නේ බ්‍රෙන්ට් අගයට වඩා ඩොලර් 20/30 අඩුවෙන් බවය. මේ නිසා ඉන්දියාව පමණක් නොව අරාබි රටවල්ද සිය සංචිත වැඩිකරගැනීමට රුසියානු බොරතෙල් භාවිතා කරති.

    ශ්‍රී ලංකාවට රුසියානු බොරතෙල් ලබා දීමේදී බ්‍රෙන්ට් දර්ශකය මත පදනම් වීම නිසා විශාල ඩොලර් ප්‍රමාණයක් තුන්වැනි පාර්ශ්වයක් අතට පත්වීම සිදුවේ. එනම් ඉන්ධන ලීටර් එකට රුපියල් 46/69 අතර වැඩිපුර ගණනක් පාරිභෝගිකයාට ගෙවීමට සිදුවේ.

    කරුණු මෙසේ හෙයින් තෙල් ප්‍රසම්පාදනය පිළිබඳ වෘත්තීය නිපුණත්වයක් සහිත පුද්ගලයින්ගේ සහාය ලබා දී විගණකාධිපති හෝ වෙනත් පාර්ශවයක් මගින් විධිමත් පරික්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලමි. මෙය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළ නොහැකි තාක්ෂණික විමර්ශනයක් බව අවධාරණය කරමි.

    ස්තුතියි,

    පාඨලී චම්පික රණවක – පා.ම
    නායක – 43 සේනාංකය

    පිටපත්:
    ගරු අමාත්‍යතුමා – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය.
    ගරු ලේකම්තුමා – මුදල් අමාත්‍යාංශය.
    ගරු. අධිපතිතුමා – ශ්‍රී ලංකා මහ බැංකුව
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,904
    1
    47,159
    113
    Kaduwela
    රුපියල් 8000ක් ගන්න කොච්චර ත්‍රෙඩ් දාන්න ඕනිද කැම්පේන් බැල්ලිගෙ පුතෝ 🤡
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    882
    113
    ඒත් කොච්චර ලාබද හුකන්නෝ?
    ඉන්දියන් බැල්ලිගේ පුතාලා අරුන්ගෙන් 70 ට අරන් අපිට 150 ගානේ දුන්නේ.වේසිගේ පුතාලාට හෙන ගහන්න ඕන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    32,507
    21,139

    Horage ammagen pena ahuwata wadak thiyanawada?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    2,563
    2,943
    113
    yako. mechchara bankoloth ratakata ohoma premium ekak thiyagena hari crude oil dena ekata sathutu weyan

    pudumaakara harak inne me rate

    andanna puluwan nahutheta