🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,294
    275
    83
    මොන්ටෙරෝ ,ප්‍රාඩෝ ගැන තියෙන ත්‍රෙඩ් ටිකක් හොයා දියන්කො
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    7,519
    4,752
    113
    panadura
    අපේ ආදායම් වියදම් balance කරලා ඉතුරු කරන විදියක් දාපු thead එකක් තිබ්බ ms excel වලින් කරන ක්‍රමයක්.අන්න ඒ ත්රෙඅඩ් එක හොයල දෙන්න. @NK123
     
    • Like
    Reactions: Freeway90

    viraj_slk

    Active member
  • Oct 1, 2007
    506
    35
    28
    mchn, mata one hoda Sinhala biographies චරිත කතා thiyena books or articles thiyena thread ekuk. For example, recent inspirational figures like dilantha malagamuwa
     
    • Like
    Reactions: lalhtt

    revox

    Well-known member
  • Apr 10, 2010
    3,036
    3
    785
    113
    කොළොංපුරේ
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,674
    1,558
    113
    Kottawa
    මචං... අර කාඩ්බෝඩ් පෙට්ටියක හාර්ඩ් ඩිස්ක් බේ එකක් හදපු ත්‍රෙඩ් එකක් තිබුනා හොයලා දීපං කෝ... 🤔🤔
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    915
    289
    63
    පුංචි අවකාශයක
    windows, pc එක speed කරගන්න හැටි දාලා තිබුණා දැන් අවුරුද්දක් වගේ ඇතුළත. (ඒකේ තිබුණා windows සමහර services disable කරලා කරන හැටි ගැන එහෙම) හෙව්වා හෙව්වා හොයාගන්න බෑ. වැඩ්ඩෙක් සිටී නම් සොයා දෙන්න.:P:P:cool:
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    416
    356
    63
    kiriye thread ekk tibba kella boota tyla aye mu ekka yaluwela psse ayeth muta boota tyla kalin eka ekkama yalu una thread ekk. oka hoyla dipnko. mta oka ywnna one ape ekekta uth oya gon wade krnna hdnne wate gya eka aye daganna
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,503
    895
    113
    29
    In the Sky
    windows, pc එක speed කරගන්න හැටි දාලා තිබුණා දැන් අවුරුද්දක් වගේ ඇතුළත. (ඒකේ තිබුණා windows සමහර services disable කරලා කරන හැටි ගැන එහෙම) හෙව්වා හෙව්වා හොයාගන්න බෑ. වැඩ්ඩෙක් සිටී නම් සොයා දෙන්න.:P:P:cool:
    Meka thibbanam hodai watinawa
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    2,375
    153
    63
    iye perida giya thred ekak faceboock log wela inna kalaya adu karagnne kohomada,kochchara wela innawada kiyala ahala thred ekak.eke godak aya coment dala thibba nawakatha thiyena group wagayak pilibada wisthara.mata a thred eka hoyala denna puluwanda.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,438
    6,894
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෝවියට් බිඳවැටීම නිසා ඉන්ටනැශනල් ස්පේස් ස්ටේෂන් එකේ රශියන් ඇස්ට්‍රනොට් කෙනෙක් හිරවෙලා හිටිය ත්‍රෙඩ් එක හොයලා දෙන්න.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    5,847
    5,083
    113
    Fantasy
    සෝවියට් බිඳවැටීම නිසා ඉන්ටනැශනල් ස්පේස් ස්ටේෂන් එකේ රශියන් ඇස්ට්‍රනොට් කෙනෙක් හිරවෙලා හිටිය ත්‍රෙඩ් එක හොයලා දෙන්න.
    https://elakiri.com/threads/පෘථිවියට-පැමිණීමට-නොහැකිව-අභ්‍යවකාශයේ-ත.1930096/
     
    • Love
    Reactions: LINDA_ADERSON_22