🔞අඹු සැමි වැඩ කිඩ අන්තර්ජාලයේ පෙන්නු බිරිද හා සමියාට වැඩ වරදී

Cypress

Well-known member
  • Jul 22, 2021
    12,280
    22,151
    113
    මගෙ යාලුවෙක්ටත් උනා බන් ඔහොම වැඩක්. උන්ගෙ අලුත බැදපු නන්ගි කෙනෙක් ගෙ Husband ගෙ පවුලෙ වාහන 2 ක් ගෙනල්ල උන්ගෙ ගෙදර නවත්තලා Repair එක්කට. දවස් 3 තිබිල ඉතින්. 4 වෙනි දවසෙ පොලිසියෙන් ඇවිල්ල ගෙදරට . ලගම එකෙක් ඔත්තුවක් දුන්නලු ගෙදර උන්ට එකපාරටම වාහන ගන්න සල්ලි කොහෙන්ද දන්නෙ නැ සැකයි කියල :lol: ආපු පොලිසියෙ උන් දෙන්න ඉතින් අරුන්ගෙන් ප්‍රශ්න අහලා වාහන උන්ගෙ නෙමෙයි කිව්වම ගිහින්
    කැම්රි සොන්නල ජාතිය නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    28,249
    1
    48,252
    113
    Mother Earth
    ඉරිසියාකාරයෝ. දැන් තියෙන හොඳම වැඩේ ගෑනිව ඩිවෝස් කරන එක. පස්සේ ගෑනිගේ ගෙදර උන් කන්න දෙයි.🤷‍♂️ කන්න නොදී ගෙදරින් ගහල එලෙව්වොත් ගෑනි බඩුවක් වෙයි. ඊට පස්සේ ගෑනිට එළකිරි එකවුන්ට් එකක් හදල දුන්න නම් හරි.😍
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,794
    891
    113
    දන්නා කෙනෙක් කියන්න, මොකක්ද මේකේ LAW පොඉන්ට් එක .

    උන් පෙන්නලා තියෙන්නේ ක්මත්තෙන් නම් කොකක්ද අවුල
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    3,095
    5,340
    113
    Earth
    චීත්ත වැඩනෙ බන් බැඳපු උන් කොහොම උකාගත්තත් අනික් උන්ට ඇති වැඩේ මොකක්ද.. නිකන් අල්ලපු ගෙදර නාන කාමරේට එබිලා "ඊයා හෙලුවෙන්ද නාන්නෙ..?" කියල අහනව වගේ වැඩක්නෙ කරල තියෙන්නෙ.. නැද්ද හා..?
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,834
    1,713
    113
    අරුන් රස්සාවක් නොකර සැපේ ආතල් එකෙ ඉන්න එක බලන්න බැරි පවුලෙම උන්ම තමයි පොලිසියට ඔත්තු දීල තියෙන්නෙ :lol: :lol: :lol: :lol:
    ekane ban
     
    • Haha
    Reactions: Nidarshana_k

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,410
    2,967
    113
    Malabe
    චීත්ත වැඩනෙ බන් බැඳපු උන් කොහොම උකාගත්තත් අනික් උන්ට ඇති වැඩේ මොකක්ද.. නිකන් අල්ලපු ගෙදර නාන කාමරේට එබිලා "ඊයා හෙලුවෙන්ද නාන්නෙ..?" කියල අහනව වගේ වැඩක්නෙ කරල තියෙන්නෙ.. නැද්ද හා..?

    Naana kamre nathuva maha paare heluven naava vagey vadakne karala thiyenne. :-)