🔴ලංකාවට ඇත්තේ ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක්.IMF පරිස්සම් විය යුතුයි - 🇬🇧මාර්ක් බ්‍රවුන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    10,166
    10,678
    113
    Westනාහිර
    "ලංකාවට ඇත්තේ ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයකි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරිස්සම් නොවුනහොත්
    මේ වතාවෙත් දූෂිත දේශපාලනඥයන් එය කළ හැකි ය. "
    මාර්ක් බ්‍රවුන්- බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික...

    ලංකාවට ඇත්තේ ලබා දෙන ආධාර පිල්ලි ගැසීමේ ඉතිහාසයක් බවත්, ලංකාව මේ නරකාදියට ඇද වැටුණු සැබෑ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගත යුතුව ඇති බවත්, ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මාර්ක් බ්‍රවුන් මහතා පවසයි.

    ලංකාවේ අර්බුදයට මැදිහත් වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාරණය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුව ඇතැයි පවසන මාර්ක් බ්‍රවුන්, එසේ නොවුනොත්, මේ වතාවෙත් දූෂිත දේශපාලනඥයන් ගොඩ ගොස් ප්‍රතිලාභ ලැබිය යුතු ජනතාවට කිසිවක් නොලැබීමේ අවදානමක් ඇති බවද පවසයි.

    ට්වීටර් පණිවිඩක් නිකුත් කරමින් මාර්ක් බ්‍රවුන් මේ බව පවසා තිබේ.


     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    18,574
    10,354
    113
    ඒ විතරක්ද අාධාරත් හොරා කන පල් හොර පාලකයෝ පවුල් පිටින් රජ කරවන @erozan වගේ පල් හොරුන්ට දාව ඉපදුණ සක්කලි වහල් බයියෝ ඉන්න රටක් තමා ලංකාව කියන්නේ..🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    11,805
    17,991
    113
    කෑගල්ල
    Yes.... 2015 පට්ට හොරා එලවනවා, ඌත් එක්ක හොරකපු උන්ට යන එන මං නැති උනා. උන් එකතු වෙලා ආයෙත් හොර ගෙනාවා. මෝඩ පොන්නයෝ 69 ලක්ෂයක් අහු උනා. අසාධාරණ ලෙස හම්බ කරපු හැම එකම මේවාට වග කියන්න ඕනේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,288
    8,208
    113
    ලංකාවේ.. ලංකාවේ
    සුද්දොත් කියනවා... ඒත් සමහර බය්යො ප්ළි ගන්නෙ නෑ🤣🤣🤣
    එකනේ බය්යෝ කියන්නේ... නැත්ත්න වෙන නමක් කියන්න තිබ්බා... :ROFLMAO: :ROFLMAO:
    බය්යෝ කියන්නේ ආගමක්...............
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,242
    2,590
    113
    IMF ණය දෙන්නෙ කොහොමත් විනිවිද බාවයක් ඇතුව. මේ මාක් බ්‍රවුන් කියන මනුස්සය නන් ඉස්සර ඉදන් LTTE හිතවාදියෙක්. මේ තියෙන්නෙ යුද්දෙ අන්තිම දවස් වල මෙයා කියපුව.

    https://www.bbc.com/sinhala/news/story/2009/01/090128_miliband_lanka
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    5,974
    7,431
    113
    අපි කීපාරක් IMF එකට කොකා පෙන්නල තියෙනවද?
    Suhada_Koka_threatrical_release_poster.jpg