🔴🔴🔴ලොහාන් නාමල්ගේ ගෙට පැන මහ ගාලගෝට්ටියක්.. ගුටි කෙලියක්.. ශිරන්ති බේරයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    9,665
    12,024
    113
    Gampaha
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබේ.කොළඹ පිහිටි නාමල් රාජපක්ෂ මහතාගේ නිවසට රාත‍්‍රි කාලයේ පැමිණ ඇති ලොහාන් රත්වත්තේ සමග සිදුවූ මෙම බහින්බස්වීම ගුටිබෙට හුමෝරුවක් දක්වා වර්ධනය වීම නිවසේ සිටි පිරිසේ මැදිහත් වීමෙන් වලක්වා ඇතැයිද වාර්තා වෙයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වචන හුවමාරු සිදු වී තිබේ.

    නිවසේ සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී මෙම වචන හුවමාරුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය නොවීමට වලබලාගෙන ඇත.

    ලොහාන් රත්වත්තේ මහතා එහිදී තදින්ම සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවයි.:shocked:🤣🤣🤣

    නමුත් නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා පක්‍ෂයක් ලෙස ගත හැකි ක‍්‍රියාමාර්ග පෙන්වා දුන් අවස්ථාවේ මෙම වචන හුවමාරුව සිදු වී ඇත.

    -LCN-

    කක්කුස්සියේ වැඩ කරපු @2osama @netudara ටත් තුවාලද දන්නේ නෑ..අනේ කවුරුහරි හොයලා බලන්න..උන්ගේ අම්මලාට දැනුම් දෙන්නත් ඔනේ..🤧🤧🤧😭

    crying-sad.gif
    crying-sad.gif
    crying-sad.gif
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,864
    16,842

    මොන බේරිල්ලක් ද? හෝම්බටම ඇනලා තියෙන්නේ. බෙහෙතුත් දාගෙන ගෙදර ගිහින් තියෙන්නේ :lol:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    5,937
    11,647
    113
    Milagiriya
    නාමල් ගුටි කාලලු ලොහාන් අත පය දිග ඇරලා දීලා පත පත ගාල. අරුගේ ගාඩ් කෙනෙක් දුවන් ඇවිත් බේරගෙන තියෙන්නේ . 🤣🤣
    ඔව් අනේ අමාරු ඇති නෝමල් බේබිට 😪 සිරන්තිටත් බේරගන්න මැද්දට පනින කොට පුපට පයින් ගහලා මේකප් තට්ටුව ගැලවෙන්න :yes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,931
    34,401
    113
    Homagama
    ඔව් පෙට්ටියත් කැඩුවා කියනවානේ. පස්සේ අපේ @PHBhagya වඩු මාමට කියලා තමා ෆික්ස් කරගෙන තියෙන්නේ. මටත් කිවුවේ @AnuradhaRa
    රත්වත්තේ හිටිනම් බොටසිකුරු මෙහෙයුම කරනවා මේවා දැකලා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,204
    6,006
    113
    ලොහාන්ගෙන් රට බේරගන්න ඡන්දෙ ඉල්ලය්ද දැන් ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,665
    12,024
    113
    Gampaha
    නාමල් ගුටි කාලලු ලොහාන් අත පය දිග ඇරලා දීලා පත පත ගාල. අරුගේ ගාඩ් කෙනෙක් දුවන් ඇවිත් බේරගෙන තියෙන්නේ . 🤣🤣
    බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවායි කියන්නේ මේකට නේද ?
    @tharakaf @monson @hirashgeff 🤭

    ජෙපි මීඩියා😹
    LankaCnews.com 👇👇👇

    image_1490504114-b088d7b41f.gif

    ------ Post added on Jul 27, 2024 at 2:00 PM