ගෝල්ෆේස් අරගල භූමියට පසුගිය මැයි 09 වනදා එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූ නායකයෙකු වූ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මේ වනවිට ආරගපතන ප්‍රදේශයේ වතු යායක ඉතාමත් සුවෙන් හා සනීපයෙන් යුතුව සිටින බව වාර්තා වේ.
ඔහු එහි සිට ගන්නා ලද සෙල්ෆි ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.
ඔහු සිටින ස්ථානය සම්බන්ධ ගූග්ල් දත්ත පවා අප සතුව පවතින නමුත් ඔහු ගැන නොව ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් ගැන සලකා බලා අප ඒවා හෙළි කරන්නේ නැත …
LNW