🔴🔴 ගෝල්ෆේස් ප්‍රහාරකයා සනත් නිශාන්ත සුවෙන් හා සනීපෙන් ආරගපතනේ වතු යායක (PHOTOS)

asbestos

Well-known member
  • May 5, 2022
    763
    1,233
    93
    IMG_20220513_182957.jpg


    IMG_20220513_183015.jpg


    IMG_20220513_183038.jpg


    ගෝල්ෆේස් අරගල භූමියට පසුගිය මැයි 09 වනදා එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූ නායකයෙකු වූ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මේ වනවිට ආරගපතන ප්‍රදේශයේ වතු යායක ඉතාමත් සුවෙන් හා සනීපයෙන් යුතුව සිටින බව වාර්තා වේ.

    ඔහු එහි සිට ගන්නා ලද සෙල්ෆි ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.

    ඔහු සිටින ස්ථානය සම්බන්ධ ගූග්ල් දත්ත පවා අප සතුව පවතින නමුත් ඔහු ගැන නොව ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් ගැන සලකා බලා අප ඒවා හෙළි කරන්නේ නැත …

    LNW
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    21,829
    6,098
    113
    Forest
    කොහොමත් ඔකුන්ට බෙල්ල ලගට හිරවෙනකන් කිසිම දේක බරක් පතලක් තේරෙන්නේ නෑ. මොලයක් නෑනේ. ඊලග පාර මිනිස්සු ඇවිස්සුනාම මුගේ ජීවිතේ left