ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාදිපති වූ සැනින් සියලුම පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන බවත් පෞද්ගලික උපාදි පිරිනමන ආයතන අහෝසි කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක පවසා සිටියේ තම රජයක් යටතේ පවත්වාගෙන යනු ලබන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් බවත්, උසස් අද්‍යාපනය ලැබීමට නම් දැඩි තරගයක් යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හරහාම අනිවාර්යෙන් උපාදියක් ලබා ගත යුතු බවයි. මේ මගින් පිට රටට ගලා යන ඩොලර් ඉතිරි කර ගැනීමට ද අදහස බව පවසයි.

Last edited: