🔴 අනුර කුමාර ජනාදිපති වූ සැනින් සියලුම පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි.

hitter

Well-known member
  • Dec 4, 2016
    3,343
    4,774
    113
    කලින් දැන ගන්න එක වටිනවා මේ වගේ වැදගත්, නිව්ස්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    24,684
    1
    37,526
    113
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාදිපති වූ සැනින් සියලුම පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන බවත් පෞද්ගලික උපාදි පිරිනමන ආයතන අහෝසි කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    වැඩි දුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක පවසා සිටියේ තම රජයක් යටතේ පවත්වාගෙන යනු ලබන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් බවත්, උසස් අද්‍යාපනය ලැබීමට නම් දැඩි තරගයක් යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හරහාම අනිවාර්යෙන් උපාදියක් ලබා ගත යුතු බවයි. මේ මගින් පිට රටට ගලා යන ඩොලර් ඉතිරි කර ගැනීමට ද අදහස බව පවසයි.
    source දාපන් වේසිගෙ පුතෝ
     
    • Haha
    Reactions: Error365!

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    182
    43
    Colombo
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාදිපති වූ සැනින් සියලුම පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන බවත් පෞද්ගලික උපාදි පිරිනමන ආයතන අහෝසි කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    වැඩි දුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක පවසා සිටියේ තම රජයක් යටතේ පවත්වාගෙන යනු ලබන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් බවත්, උසස් අද්‍යාපනය ලැබීමට නම් දැඩි තරගයක් යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හරහාම අනිවාර්යෙන් උපාදියක් ලබා ගත යුතු බවයි. මේ මගින් පිට රටට ගලා යන ඩොලර් ඉතිරි කර ගැනීමට ද අදහස බව පවසයි.
    ජනාධිපති වෙයිද?
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    416
    36
    28

    Source eka deepan
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    416
    36
    28
    thoge amma, thaththa, tho, thoge lamai mahindayage hora wada walin goda giya un neda, thopita bayayi me rata hadeddi thope busniess okkoma kelawena hinda. Ekak mathaka thiyaganin thopi wage hujja bijjala nathi karala hari me rata api hadanawa. ekat JVP wenna one na wena onema pakshekin thiopi wage iphone bababala elonawa
     
    • Haha
    Reactions: Solo Rider