🔴 අසාධරණයට එරෙහිව හඬ නැගි වනිඳුට ඉන්දියානු ජෙෂාගේ ICC එකෙන් තරඟ තහනම්..දඩත් ගහයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    9,670
    12,028
    113
    Gampaha
    wanindu-hasaranga.jpg


    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිදු හසුරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.
    ඒ ඇෆ්ඝනිස්ථානය සමග පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව අදහස් පල කිරීම සැලකිල්ලට ගනිමිනි.
    ඒ අනුව ඔහුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් හා අදාළ තරග මුදලින් සියයට පනහක දඩ ගාස්තුවක් පනවා ඇත.
    -LCN-

    මේ Kumbhakarna22 කරපු යෝජනා වරදින්නේ නෑ.. එදත් වගේම අදත් මට කියන්න තියෙන්නේ ලංකාව ICC එකෙන් අස් වෙන්න ඔනේ..එතකොට ඒක ජාත්යන්තරයේ ලොකු නිව්ස් එකක් වෙනවා.. අනිත් රටවල් හිටන් ICC එකට විරුද්ද වෙන්න පටන් ගන්නවා.. ICC එක හදන්න ලොකු ජාත්යන්තර මෙහෙයුමක් කරන්න ඔනේ... මේ වගේ දූෂිත ICC එකක් යටතේ අපි ඉන්න ඔනේ නෑ.ඉතුරුවෙලා තියන ක්‍රිකට් ග්‍රවුන්ඩ් වලට IPL වගේ ගෙන්වලා ඒවායෙන් හම්බකරගමු... :yes: :yes: :yes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    6,118
    4,574
    113
    oka noball netat mul un gahuwanam gahanna thibba. kjp typical waste, mendis alla alla hitiya, 50 x 2 arenna anith un madi. ballinuth anthimai
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,670
    12,028
    113
    Gampaha
    ලංකාවේ හැනිබලය නේ පැමිනිලි කරලා තියෙන්නේ
    :yes:

    එහෙම umpire ලට තර්ජනේ කරන්න බෑ බන් .umpire බැදිලා නෑ 100% හරි තීරණ දෙන්න
    ඒක මාර කතාවක්නේ ..එතකොට අම්පයර්ට පුලුවන්නේ තමන්ට ඕන ඕන ටීම් එකක් දිනවන්න.. 🤭
    ------ Post added on Feb 24, 2024 at 4:48 PM
     
    • Like
    Reactions: Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    33,826
    41,375
    113
    සේදවත්ත
    wanindu-hasaranga.jpg


    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිදු හසුරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.
    ඒ ඇෆ්ඝනිස්ථානය සමග පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව අදහස් පල කිරීම සැලකිල්ලට ගනිමිනි.
    ඒ අනුව ඔහුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් හා අදාළ තරග මුදලින් සියයට පනහක දඩ ගාස්තුවක් පනවා ඇත.
    -LCN-

    මේ Kumbhakarna22 කරපු යෝජනා වරදින්නේ නෑ.. එදත් වගේම අදත් මට කියන්න තියෙන්නේ ලංකාව ICC එකෙන් අස් වෙන්න ඔනේ..එතකොට ඒක ජාත්යන්තරයේ ලොකු නිව්ස් එකක් වෙනවා.. අනිත් රටවල් හිටන් ICC එකට විරුද්ද වෙන්න පටන් ගන්නවා.. ICC එක හදන්න ලොකු ජාත්යන්තර මෙහෙයුමක් කරන්න ඔනේ... මේ වගේ දූෂිත ICC එකක් යටතේ අපි ඉන්න ඔනේ නෑ.ඉතුරුවෙලා තියන ක්‍රිකට් ග්‍රවුන්ඩ් වලට IPL වගේ ගෙන්වලා ඒවායෙන් හම්බකරගමු... :yes: :yes: :yes:
    icc එකෙන් අයින් උනාම අපි ක්‍රිකට් ගහන්නේ සෙනගාල් ටීම් එකත් එක්කද .

    එම තමයි අසාධාරණයක් උනත් කට පුක පියන් ඉදපන් කියලා කියන්නේ දැන් .
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    665
    1,064
    93
    ඔය හැමනිලය මට නම් sure නෑ. Umpires ල match fixing කරනවද කියල icc එකෙන් හොයන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Any.key

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,976
    5,146
    113
    වනිදු දැනගන්නඔනේ කාටද සෙල්ලන් කරන්නේ කියල... ඉන්දියාවට් නෙමේනේ...
    හැම ක්‍රීඩාවම එකයිබන් දැන් සල්ලි බලේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,670
    12,028
    113
    Gampaha
    වනිදු දැනගන්නඔනේ කාටද සෙල්ලන් කරන්නේ කියල... ඉන්දියාවට් නෙමේනේ...
    හැම ක්‍රීඩාවම එකයිබන් දැන් සල්ලි බලේ
    :yes:
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,542
    174
    63
    Rule eka umpire ge decision eka final decion eka eka wenas karannwath ekata argue karannawath baha. wanidu waradi. eka athaakta u awaradith na. oke innawa team manager ehema. uta barida uwa control karaganna. u gemak ilanna ona eth ohoma direct neme. thamange paththatath thurumpuwak thiyana. no ball walata review option eka dila thibba nam wade iwarai.
     
    • Like
    Reactions: csoftlanka

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    7,726
    5,150
    113
    Land of Lions
    :yes:


    ඒක මාර කතාවක්නේ ..එතකොට අම්පයර්ට පුලුවන්නේ තමන්ට ඕන ඕන ටීම් එකක් දිනවන්න.. 🤭
    ------ Post added on Feb 24, 2024 at 4:48 PM
    Oww, eath unge points kapanawa,
    Darme kiyanawa eaka parak sanath ta out denna una lu pora century gahanna lakunu 2-3 tiyeddi. Eath eda eaka nodunna nm porage ratings walata godak balapanawa lu.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,652
    2,794
    113
    අසාධාරණේට විරුද්දව හඬ නඟන්න ලිප්ටන් වටරවුමෙ පිකට් එකක් කරන්න කියපන්
    ගවෘන්ඩ් එක මැද්දෙ අම්පයර් එක්ක ඇරගන්න ගිහිල්ල හරියන්නෙ නැහැ