🔴 එක නිවසට එක බෝම්බයක් සංකල්පය ක්‍රියාත්මකයි | සිම්බාබ්වේ දැක්ම යලි ඇරඹෙයි 💣

NushenD

Well-known member
  • Sep 30, 2021
    1,712
    5,179
    113
    Malabe
    අතිගරු ජනාධිපතිතුමාගේ සිම්බාබ්වේ දැක්ම මෙහෙයුම් ප්‍රකාශණය ඔස්සේ
    ක්‍රියාත්මක වන "එක නිවසට එක බෝම්බයක්" සංකල්පය යටතේ
    ශ්‍රී ලාංකික සියලු ප්‍රජාවට අධි බලැති බෝම්බයක් තම නිවසේ
    සවි කරගැනීමට අවස්තාව උදාවී ඇත.

    ඔබ කල යුත්තේ රුපියල් 2750ක් වැය කර ගෑස් ටැංකියක් නිවසේ සවි කරගැනීම පමණයි.
    වඩා යහපත් ප්‍රතිපල ලබාගැනීමට නම් ඔබ නිවසේ දොර කවුළු පියන්පත් හොදින් වසා දමා
    ගෑස් ටැංකිය ඔබගේ බිරිද කුඩා දරුවන් අම්මා තාත්තා වෙසෙන කාමර වලට යාබදව සවි කර
    උදෑසනම නැගිට ලිප පත්තු කිරීමට උත්සාහ දැරීම පමණි.
    ක්ෂණිකව ඔබේ ඇස් පියවෙන නිමේෂයෙන් ඔබ පවුලේ සියලු ස්වර්ගයේ දොරටු විවෘත වනු ඇත.

    මේ පිලිබදව අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කැබිනට් අමාත්‍ය
    දේශ හිතෙෂි දේශමාමක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ
    "මෙය වැඩිවන ජනගහනය පාලනය කිරීමට කදිම උපක්‍රමයක් බවත්,
    කොන්ඩම් භාවිතාවට වඩා ප්‍රතිපල දායක බවත්,
    ක්ෂණිකව පරම්පරා දෙක තුනක් අතුරුදහන් වන සාර්ථක ක්‍රමයත් බවත්ය"
    වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම සදහන් කලේ " රට වටෙන්ම රතිඤ්ඤා වලට වඩා ශබ්දයෙන් වැඩි
    ශබ්ද ඇසීම ගෝටාභය රාජපක්ෂ මැතිදුගේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය වර්ණනා කරන්නාක් බවත්,
    එය ආණ්ඩුවේ ඉදිරිගමනට අතිවිශාල පිටිවහලක් බවත්,
    ජන්දය ලංවුණ වහා නැගිටින කොටි ශබ්ද ඇසීමෙන් පසු තව යලි නිදාගන්නා බවත්"ය
    "දැනටමත් ලාංකිකයන් කිහිප දෙනෙක්ම මෙය අත්හදා බලා සාර්ථක ප්‍රතිපල ලබා ඇති බවත්,
    පොදු ජන විලාප රාවේ විශ්වය පුරා යලි විහිදී යනු ඇති බවත්"
    එතුමා වැඩිදුරටත් සදහන් කර සිටියේය.




    This is the Litro gas cylinder I got yesterday. It is leaking as you can see. I released the pin twice but it still kept leaking. This is highly dangerous if you keep the cylinder inside the house. Luckily, I have a small enclosure outside for the gas. There have been a few incidents with exploding cylinders. Please be careful and always check your new cylinder valve with soapy water. Hoping to get a replacement. Not sure what will happen.


     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,712
    5,179
    113
    Malabe
    ලීක් වෙනවනම් කඩේ එකාට කියන්න.ඌ ගාව අලුත් රබර් වොශර් තියනව.ඒව එකක් කියල හයි කරගන්න.
    brain GIF by University of California
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,760
    8,952
    113
    කෑගල්ල
    ලීක් වෙනවනම් කඩේ එකාට කියන්න.ඌ ගාව අලුත් රබර් වොශර් තියනව.ඒව එකක් කියල හයි කරගන්න.

    රබර් වොශර් එක කොහෙටද හයි කරන්නේ. :lol: :lol::lol:.​


    ඔක්කොටම කලින් කියපල්ලකෝ සිලින්ඩරෙද පුපුරන්නේ කියලා.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,712
    5,179
    113
    Malabe

    රබර් වොශර් එක කොහෙටද හයි කරන්නේ. :lol: :lol::lol:.​


    ඔක්කොටම කලින් කියපල්ලකෝ සිලින්ඩරෙද පුපුරන්නේ කියලා.
    වොෂින්ටන් එකේ ඉග්නයිට් වෙලා තියෙන්නේ ගෑස් තිබ්බේ එයාර් ස්පේස් එක.
    ටැංකිය හදලා තියෙන විදියට පුපුරන්න විදියක් නෑ, එත් දැක්කනේ අර තට්ටු දෙකේ ගෙදරක කාමර බිත්ති එහෙම පිටින්ම විනාස වෙලා තිබ්බා.
    දැන් රිලීස් කරන ටැංකියක තියෙන ප්‍රෝපෙන් බියුටෙන් රේශියෝ එක කියන්නේ නැති තාක් මේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බෑ.
    ලිට්රෝ එකේ එක්සකටිව්ස්ලා මේ ප්‍රෝපෙන් බියුටේන් කන්ටමිනේෂන් එක හංගන්නේ ඇයි කියන්නේ මොකක් හරි වෙනසක් උන් කරලා තියෙනවා.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,712
    5,179
    113
    Malabe
    සිරස news වලට කිවේ gas cylinder එකේ pressure එක වැඩි නිසා regulator එක ගාවින් gas එලියට එනවා කියල.
    මේක තමයි වෙලා තියෙන්නේ. කන්ටමිනේෂන් එකේ මොකක් හරි වෙනසක් කරලා තියෙනවා. :yes:
    නැත්නම් එක පාරට මෙහෙම ප්‍රෙෂර් එක වැඩි වෙන්න විදියක් නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,912
    5,491
    113
    මේක තමයි වෙලා තියෙන්නේ. කන්ටමිනේෂන් එකේ මොකක් හරි වෙනසක් කරලා තියෙනවා. :yes:
    නැත්නම් එක පාරට මෙහෙම ප්‍රෙෂර් එක වැඩි වෙන්න විදියක් නෑ.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,712
    5,179
    113
    Malabe
    සාමාන්‍යයෙන් ගෑස් ටැංකියක තියෙන්නේ ප්‍රෝපෙන් 20% සහ බියුටෙන් 80% යි.
    ඉතින් ප්‍රෝපෙන් 50%යි බියුටෙන් 50%යි කරපු ගමන් ගෑස් එකේ ප්‍රෙෂර් එක වැඩි නොවී තියෙයිද?
    ගෑස් එක අවුට්ඩොර් තියලා තිබ්බත් වැඩක් නෑ බලන් ගියාම.
    පරිස්සමින් පාවිච්චි කරපල්ලා වාසනාව තිබ්බොත් බේරිලා ඉන්න පුළුවන්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    3,139
    2,351
    113
    Nawala
    සාමාන්‍යයෙන් ගෑස් ටැංකියක තියෙන්නේ ප්‍රෝපෙන් 20% සහ බියුටෙන් 80% යි.
    ඉතින් ප්‍රෝපෙන් 50%යි බියුටෙන් 50%යි කරපු ගමන් ගෑස් එකේ ප්‍රෙෂර් එක වැඩි නොවී තියෙයිද?
    ගෑස් එක අවුට්ඩොර් තියලා තිබ්බත් වැඩක් නෑ බලන් ගියාම.
    පරිස්සමින් පාවිච්චි කරපල්ලා වාසනාව තිබ්බොත් බේරිලා ඉන්න පුළුවන්.
    හැමෝම කියනවා "ප්‍රෝපෙන් 50%යි බියුටෙන් 50%යි" කතාව. කොහෙන්ද මේ අනුපාතය ගැන දැනගත්තේ ? කවුද කිවේ මේ වෙනස ලගදි කරා කියලා (සත්‍ය මුලාශ්‍ර)
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,712
    5,179
    113
    Malabe
    හැමෝම කියනවා "ප්‍රෝපෙන් 50%යි බියුටෙන් 50%යි" කතාව. කොහෙන්ද මේ අනුපාතය ගැන දැනගත්තේ ? කවුද කිවේ මේ වෙනස ලගදි කරා කියලා (සත්‍ය මුලාශ්‍ර)

    මේ වීඩියෝ එකේ කියනවා, පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක කියනවා එහෙම කැමති විදියට වෙනස් කරලා කියලා.
    පොර අන්තිමට ඉල්ලා අස්වුණා අර බන්දුල ගුණවර්ධනගේ සුදු ලූණු වංචාව එලියට දාලා.


     

    lilman

    Well-known member
  • May 10, 2009
    19,695
    13,019
    113
    Colombo

    රබර් වොශර් එක කොහෙටද හයි කරන්නේ. :lol: :lol::lol:.​


    ඔක්කොටම කලින් කියපල්ලකෝ සිලින්ඩරෙද පුපුරන්නේ කියලා.
    ඔය රෙගුලේටරෙ හයි වෙන ලෝහ බටේ ඇතුලෙන් බලපන් කලු පාට වොශර් එකක් නැද්ද කියල ??

    ඒක අවුල් ගියාම තමයි ඔය ලීක් වෙන්නෙ.
     
    • Like
    Reactions: kasun090354t

    iworld

    Well-known member
  • Sep 8, 2007
    3,011
    3,944
    113
    චී ලංකාව
    මේක තමයි වෙලා තියෙන්නේ. කන්ටමිනේෂන් එකේ මොකක් හරි වෙනසක් කරලා තියෙනවා. :yes:
    නැත්නම් එක පාරට මෙහෙම ප්‍රෙෂර් එක වැඩි වෙන්න විදියක් නෑ.
    ඔව් කෙමිකල් ෆෝම් වෙනස නිසා ප්‍රෙශර් චේන්ජ් වෙලා.

    ------ Post added on Nov 26, 2021 at 2:00 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    28,596
    28,116
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍යයෙන් ගෑස් ටැංකියක තියෙන්නේ ප්‍රෝපෙන් 20% සහ බියුටෙන් 80% යි.
    ඉතින් ප්‍රෝපෙන් 50%යි බියුටෙන් 50%යි කරපු ගමන් ගෑස් එකේ ප්‍රෙෂර් එක වැඩි නොවී තියෙයිද?
    ගෑස් එක අවුට්ඩොර් තියලා තිබ්බත් වැඩක් නෑ බලන් ගියාම.
    පරිස්සමින් පාවිච්චි කරපල්ලා වාසනාව තිබ්බොත් බේරිලා ඉන්න පුළුවන්.

    මොළේ නැති නූගත් ගොබ්බ හැත්ත අන්දන්න ටීවී එකටම ඇවිත් කියනවා කිසිම වෙනසක් කරේ නැතිලු. තැරි මෝඩ බයියොන් විතරක් නෙවෙයි විද්‍යාවටත් බොරු කරන්න පුලුවන් කියලනේ මුන් හිතන්නෙ.