🔴 ජනතාවට පීඩාකාරී ලෙස පැවැත් වූ ජාතික ජනබලවේගයේ සත්‍යයග්‍රහය පොලිසිය විසුරවා හරී...!

hitter

Well-known member
  • Dec 4, 2016
    3,343
    4,760
    113
    මරදාන එල්ෆිස්ටන් රගහල අසල ජනතාවට හිරිහැර වන ලෙස පැවැත්වූ ‘ජාතික ජනබල වේගයේ සාමාජිකයන්ගේ’ සත්‍යයග්‍රහය විසුරුවා හැරීමට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    සත්‍යයක් ග්‍රහය නිරත පිරිස අතරට පැමිණි තවත් පිරිසක් එම ස්ථානයේ මෙම කටයුතු කිරිම නිසා ජනතාවට පිඩාකාරී වන බව පෙන්වා දීමට යෑමෙදී, සත්‍යයග්‍රහයේ නිරත "ජාතික ජනබලවේගයේ" සාමාජිකයින් කලහාකාරී ලෙස හැසිරී අනෙක් පිරිසට පහර දී ඇත. මෙම හැසිරීම කලහකාරී තත්වයක් දක්වා උත්සන්න වීම වැලැක්වීම සදහා පොලිසිය අවම බලය යොදා පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    10,519
    11,924
    113
    මරදානේ මුඩුක්කු වේසාවෝ එන්න ඇත්තේ ... චොප්පෙගේ පුතා කිත්සිරි රාජපක්ශ ,රනිල්ගේ බත් බැලයෙක්
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    7,360
    18,141
    113
    සත්‍යයක් ග්‍රහය නිරත පිරිස අතරට පැමිණි තවත් පිරිසක් එම ස්ථානයේ මෙම කටයුතු කිරිම නිසා ජනතාවට පිඩාකාරී වන බව පෙන්වා දීමට යෑමෙදී, සත්‍යයග්‍රහයේ නිරත "ජාතික ජනබලවේගයේ" සාමාජිකයින් කලහාකාරී ලෙස හැසිරී අනෙක් පිරිසට පහර දී ඇත
    😂😂😂😂
    මයිනගෙ උපක්‍රමමනෙ පොනිලටත් තියෙන්නෙ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    3,057
    2,326
    113
    මොනවා වුණත් හොඳ වැඩක්. මෙහෙම දේවල් ඉදිරියට නොවෙන්න මාව ඡන්දෙන් පත් කරපියව්.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    3,601
    7,055
    113
    මචං hitter හාමු මේ රට කාලා යන දවසට උඹව එක්කන් යන එකක් නෑ, උඹටත් අපිත් එක්කම තමා ඉන්න වෙන්නේ.. මං මේ නිකන් මතක් කිරීමක් කළේ හොදේ.. :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    36,884
    48,128
    113
    ආශ්චර්යමත් රටක
    මචං hitter හාමු මේ රට කාලා යන දවසට උඹව එක්කන් යන එකක් නෑ, උඹටත් අපිත් එක්කම තමා ඉන්න වෙන්නේ.. මං මේ නිකන් මතක් කිරීමක් කළේ හොදේ.. :P

    බයියන්ගෙ හීන කඩන්න එපා. 🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,973
    84,361
    113
    එකමත් එක රටක
    ඉතින් මුලින්ම ජනතාව නේ උන්ට ගැහුවේ.
    ඒ කලබලේ නැති කරන්න පොලිසිය විසිරුවා හරිය..

    එහෙම කියන්න තමයි මුලින්ම කුඩ්ඩෝ සෙට් එකක් දාල වලියක් ඇද්දේ.
     
    • Haha
    Reactions: EdNygma

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,106
    113
    හිතවත් ජනතාවනි, ඔබටත් අලුතින් පිහිටුවන ලද උතුරු කොලබ කුඩු-කසිප්පු බලකායේ සේවය අවශ්යද අදම අමතන්න. සත්යග්‍රහ බකල් කිරීම, ගුටි ඇනීම, පලවා හැරීමට පොලිසියට සේවා සැපයීම්, වෙනත් උගුල් ගුස්ති යටිකූට්ටු කොන්ත්‍රාත් බාරගැනීම් පහසු මිලට.( රජයට පූර්න අනුනද්දිතයි) 😀