🔴 තර්ස්ටන් බස් අනතුරට හේතුව කාර්මික දෝශයක් වෙන ලකුනු ද?

hitter

Well-known member
  • Dec 4, 2016
    3,343
    4,768
    113
    යකෝ අරුන් ඇම්බියුලන්ස් එක ඇතුලෙත් එප්බී ලයිවු දානව 🙄🥴🥲


    එකනෙ බන්. අපරාදේ උන්ගෙනුත් මැරෙන්න තිබ්බෙ. උන්ට ගානක් වත් නෑ අර මැරුන අහිංසයෝ ගැන
     
    • Like
    • Sad
    Reactions: NRTG and Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    28,443
    14,584
    113
    adala nene
    එකනෙ බන්. අපරාදේ උන්ගෙනුත් මැරෙන්න තිබ්බෙ. උන්ට ගානක් වත් නෑ අර මැරුන අහිංසයෝ ගැන
    තව නොබෝ දිනකින් තර්ස්ටන් එකේ සෙට් එකයි ob සෙට් එකයි මොකක් හරි පිංකමක් කරලා ඕවා යටට යවයි 🥲
     
    • Like
    Reactions: NRTG and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    3,343
    4,768
    113
    තව නොබෝ දිනකින් තර්ස්ටන් එකේ සෙට් එකයි ob සෙට් එකයි මොකක් හරි පිංකමක් කරලා ඕවා යටට යවයි 🥲


    ඔව් එහෙම සින් එකක් වෙයි වගේ යන විදිහට නම්
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    3,268
    4,607
    113
    wahane hadapu bass >> bassge gani >> ganige hora miniha >> uge oluwe amaruwa >> beheth dena sinhala wedaa >> ganja mixed beheth for bass ge ganige hora miniha >> ati neh ban? :D balapanko oka kohen kelawara wei da danna...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    10,584
    9,349
    113
    හැමිනේශන්
    පවු බන් මේ අහිංසක මිනිස්සු ටික.. 💔
    1674331736310.png
     
    • Sad
    Reactions: NRTG