🔴 දවසෙන් දවස වැඩි වෙන අපරාද රැල්ල මරදනය කිරිමට සැප්තැම්බර් 3 තායි සිට සුපිරි චරිතයක් ලංකාවට 😲

2osama

Well-known member
  • Oct 25, 2010
    28,870
    18,994
    113
    මාලඹේ
    laksa 56 aruwa ussala thiyenne. yako wahane ussala kali kalanam ita wada watinawane
    ඕක නම් උගේ පුතා ගේ ම ගේමක් වෙන්න ඇති ඔච්චර ලොකු සල්ලි කාරයෙක් ගෙන් ලක්ෂ 50 ක් කප්පම් ඉල්ලන්න යන්නේ නැහැ . ලකෂ පනහ උන් ට බෙදා ගන්නත් මදි
     
    • Like
    Reactions: isuruuk and Martin

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,857
    1
    32,170
    113
    තාම ලන්කාවේ
    තායි ඉදන් එන්නේ පොට් එකක පිම්පියෙක් ද

    Looking Fine Lets Go GIF by BrownSugarApp
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    27,219
    26,305
    113
    ඒ කාලේ මෙහෙම උණේ නැහැ
    අරගල කාරයො රටේ නීතිය නැති කරලා ම දැම්මා

    ubala mokatada gothabaya yawala ranilwa janapathi kare
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,961
    1,762
    113
    ane manda ban.balapan A thatta kochara asarana wela da kiyala,katha karaddi wewlanawa.oya manussaya u ge uthsahayen ne othenta enna atte.U wena country ekaka hitiyanam ada ohoma adanna wenne na ne :( maha karuma ratak mekanam.hema welema meke inna un balanne thawa ekekgen kada wada ganna.uthsahyen goda yanna try karannema na.
     
    • Like
    Reactions: TCB Rox

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,081
    1
    24,514
    113
    පිස්සුද ඕයි ඔහොම මූණටම කියන්න එපා @ruchira55 ගේ පපුව පැලිලා මෙතැන ම මැරිලා යයි
    ඔහොම කියද්දි උඹට ලාවට වගේ දුකක් දැනෙනව නේද? මොනව උනත් රාජපස්සලා ගෙනාපු එකානෙ :lol:
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    634
    343
    63
    ඕක නම් උගේ පුතා ගේ ම ගේමක් වෙන්න ඇති ඔච්චර ලොකු සල්ලි කාරයෙක් ගෙන් ලක්ෂ 50 ක් කප්පම් ඉල්ලන්න යන්නේ නැහැ . ලකෂ පනහ උන් ට බෙදා ගන්නත් මදි
    මටත් හිතුනා. මොකද ඉල්ලලා තියෙන ගාන හරි Specific
     
    • Like
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,274
    17,879
    113
    Malabe
    නිතිය බල්ලට ගිහින් තියෙන්නෙ , අපරාදකාරයන්ගෙ මානව හිමිකම් සුරකින පොන්න කාදිනලට දැන් සැප ඇති..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    4,147
    6,506
    113
    STF එකට නියුට්‍රල් ලොක්කෙක් දාලා කොනක ඉදල වෙඩි තිබ්බනම් ඉවරයි..බම්බුවේ මානව හිමිකම්.ඔය ගහ පැළවෙන්න කලින් උගුලන්න ඕන නැත්නම් රටේ තත්වෙත් එක්ක මෙක්සිකෝව වගේ වෙලා නවතින්නේ

    ලකශ 56ක කප්පම

    ගොන් තඩි ටිකක්..කැමරාව ඉස්සරහම නවත්ත්නවනේ
    ------ Post added on Aug 28, 2022 at 9:03 AM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    9,799
    10,030
    113
    නිතිය බල්ලට ගිහින් තියෙන්නෙ , අපරාදකාරයන්ගෙ මානව හිමිකම් සුරකින පොන්න කාදිනලට දැන් සැප ඇති..
    Aa erozan ayya ada niwadu da. Aththada Gota sir awilla tika dawasakin Ranil sir eyata President post eka deela ain weyi kiyanne?