Boru gothala daanna epa. Allan yayi.පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.
එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.
කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
අහ අද රෑ නෙමෙද පොන්නයො..එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්
සොරි අද නෙමෙ 19ය.. ඔය ලමයි ගෙදර යන්න..දැන් 15, 19 වෙලාද? මට නම් හිතෙන්නේ අද රෑත් ශූවර් නෑ
ඔව් ඔව්.. ඇත්ත..@Walter White මෙක නම් ඇත්ත සින් එකක් වගෙ
එකෙක් පලවෙනි පිටුවෙම තෙත්වෙලා ඕයි..@Walter White මග ඇරුනොත් කියලා
Ah umba awillaneඅහ අද රෑ නෙමෙද පොන්නයො..
සොරි අද නෙමෙ 19ය.. ඔය ලමයි ගෙදර යන්න..
ඔව් ඔව්.. ඇත්ත..
එකෙක් පලවෙනි පිටුවෙම තෙත්වෙලා ඕයි..
අද නෙමේ නෙහ්.. ශික්.. ඉරිදා රනිල් ලෙප්ට්..
Ah umba awillane![]()
wenna denne na godak welwata kalin kiwwa widihata may 15 dissolved karai
එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.
මෙහෙම කඩා වැටි වැටි තියන එකක් රටට බරක් නිසා නවත්තලා දාන්න ඕන. ඒ දවස්වල මහා බුද්ධිමතෙක් කිව්වට උබලා ඇහුවේ නෑ. දැන් කඩාවැටෙනවා කියලා වැලලෙන්න හදනවකොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
අම්බෝ ඒක! හෙනගහනවාකොටස් වෙළඳ පොලේ කෑල්ලක් අපේ ගෙදර වහලෙටත් කඩාගෙන වැටුණා
By the way, it's a good time to buy for short-term sellingපාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.
එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.
කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
මේ බලු වර්ගයට කියන නම මොකක්ද?