🔴 පාර්ලිමේන්තුව විසුරුවන්න යයි, කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.

Troop

Well-known member
  • May 22, 2014
    4,341
    984
    113
    Menna ubage dawantha kada watima :LOL:


    1715760498668.png
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,787
    2,533
    113
    Malabe
    🔴 පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

    එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.

    කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
    Boru gothala daanna epa. Allan yayi.
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    27,279
    84,180
    113
    දෙහිවල
    එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්
    අහ අද රෑ නෙමෙද පොන්නයො..😁🤭
    දැන් 15, 19 වෙලාද? මට නම් හිතෙන්නේ අද රෑත් ශූවර් නෑ
    සොරි අද නෙමෙ 19ය.. ඔය ලමයි ගෙදර යන්න..
    @Walter White මෙක නම් ඇත්ත සින් එකක් වගෙ
    ඔව් ඔව්.. ඇත්ත..
    @Walter White මග ඇරුනොත් කියලා
    එකෙක් පලවෙනි පිටුවෙම තෙත්වෙලා ඕයි..
    අද නෙමේ නෙහ්.. ශික්.. ඉරිදා රනිල් ලෙප්ට්..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    6,672
    1
    2,564
    113
    භාරත ගී වින්දන @Walter White

    අහ අද රෑ නෙමෙද පොන්නයො..😁🤭

    සොරි අද නෙමෙ 19ය.. ඔය ලමයි ගෙදර යන්න..

    ඔව් ඔව්.. ඇත්ත..

    එකෙක් පලවෙනි පිටුවෙම තෙත්වෙලා ඕයි..
    අද නෙමේ නෙහ්.. ශික්.. ඉරිදා රනිල් ලෙප්ට්..
    Ah umba awillane 😂😂😂
    ------ Post added on May 15, 2024 at 1:52 PM
     
    • Haha
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    27,279
    84,180
    113
    දෙහිවල
    Ah umba awillane 😂😂😂
    :lol: 🙏

    wenna denne na godak welwata kalin kiwwa widihata may 15 dissolved karai

    එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.

    පච යාපා : යෙලෝ බරත් අයියා
    බරත් අයියා : යෝ යෝ පච යාපා මල්ලි
    පච යාපා : අයියා, හරියටම ඩෙට් එකක් නැද්ද විශුරවන?
    බරත් අයියා : හරියටම දන්නේ නැහැ කොල්ලෝ. කිරියේ උන්ට කෝකටත් අවුරුද්ද කියන්න එපා
    පච යාපා : එලම එල. නැපෝලියන් බොනපාර්ට් පිහිටයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,680
    26,045
    113
    כדור הארץ
    කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
    මෙහෙම කඩා වැටි වැටි තියන එකක් රටට බරක් නිසා නවත්තලා දාන්න ඕන. ඒ දවස්වල මහා බුද්ධිමතෙක් කිව්වට උබලා ඇහුවේ නෑ. දැන් කඩාවැටෙනවා කියලා වැලලෙන්න හදනව
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,623
    3,930
    113
    What is the relationship of Share mkt Vs Parliement Dissolution .. Share mkt is located in Parliament?

    Lol
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,924
    13,801
    113
    කොටස් වෙළඳ පොලේ කෑල්ලක් අපේ ගෙදර වහලෙටත් කඩාගෙන වැටුණා
    අම්බෝ ඒක! හෙනගහනවා :rofl:
     
    • Haha
    Reactions: 2osama

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,324
    19,131
    113
    ආර්ථික පුනර්ජීවන පනතද මොකක්ද එකක් ගේනවා නේද . ඕක ගෙනත් සජියයි අනුරයි ඉවර කරලා තමයි රනිල් පාර්ලිමේන්තුව විසිරෙව්වත් විසිරුවන්නෙ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,986
    5,510
    113
    Nawala
    🔴 පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

    එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.

    කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
    By the way, it's a good time to buy for short-term selling
     
    • Like
    Reactions: Wickybro