🔴 පාර්ලිමේන්තුව විසුරුවන්න යයි, කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,319
    2,493
    113
    Private bond holders ල එක්ක යන final discussions ඉවර කරන් IMF agreement එක settle කරගන්න ටාගෙට් කරන් ඉන්නෙ ජුනි සහ ජූලි යන මාසවල වල නේද? ඕක වෙනකන් මම හිතන්නෙ නෑ පාලිමන්ට් එක විසුරුවයි කියල. එහෙම වුනොත් අර කරන් ආපු දේවල් ඔක්කොම වතුරෙ ගිහින් ඒවට සහබාගි වෙලා සාකච්ජා කරපු සෙට් එකත් නිකන්ම නෝන්ඩි වෙලා යනව. Private bond holders ල එහෙම වුනොත් අනිත් පැත්ත ගහන්න පුලුවන් විශ්වාසය කඩවීම නිසා.

    එහෙම වුනොත් ඒකෙ බ්ලේම් එකයි, ඒකෙන් තමන්ගෙ ප්‍රතිරූපයට වෙන හානියයි, ඒකෙන් දේශපාලනිකව වෙන අවාසියයි ඔක්කොම එක්කෙනෙක් කරපිට පැටවිලා දේශීයවයි විදේශීයවයි අපවාදයට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩී. අනික අන්තර් ජාතිකව වදින බ්ලැක් මාක් එක. ඒක නිසා ඕක වෙයි කියල මම නම් හිතන්නෙ නෑ.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,425
    2,327
    113
    කොලොම්තොට

    😂😂ඔබතුමා ලංකාවෙද? මෙච්චර කල් හිටියේ අපවාද රටගැන හිතයි බලන් හිටපන් 😁😁🤣
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,238
    7,524
    113
    කඩා වැටෙයි තොගේ නගින්නේ නැති බිජ්ජ ලාමක පචයෝ
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,782
    1,835
    113
    Ranil wickremasinghe @ Siyatha News

    "Api government dissolve karanne na. Game karayo Boru gossip yawala Market wattala Shares aran"
    😪😪😪
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    36,669
    1
    49,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sorry for Panic sellers and Cheaters😆😆😆

    75න් 40ක් ජනතාව මර්ධනයට, 34ක් රාජ්‍ය ආයතන විකුණන්නයි ඉදිරි චන්දෙ දී මිනිස්සුන්ට ඉඩම් බෙදනවා වගේ ඒවයි. 1ක් ආසියාවේ බලගතුම දුෂණ විරෝධී පනත. ඒ පනතෙන් ප්‍රයිවෙට් කොම්පැනියක මැනේජර් කෙනෙකුට විරුද්ධව නඩුවක් දැම්ම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,527
    32,350
    113
    Sorry for Panic sellers and Cheaters😆😆😆

    හම්බෝ රනිල් දැන් නිකන් හා පැටියෙක් වගේ නේද..මෙයා දින්නොත් දිනලා අවුරුද්දක් ගියහම බලමු.. :D :D
     
    • Haha
    Reactions: Wickybro

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,728
    23,065
    113
    27
    ලොවෙත් නැති තැනක
    75න් 40ක් ජනතාව මර්ධනයට, 34ක් රාජ්‍ය ආයතන විකුණන්නයි ඉදිරි චන්දෙ දී මිනිස්සුන්ට ඉඩම් බෙදනවා වගේ ඒවයි. 1ක් ආසියාවේ බලගතුම දුෂණ විරෝධී පනත. ඒ පනතෙන් ප්‍රයිවෙට් කොම්පැනියක මැනේජර් කෙනෙකුට විරුද්ධව නඩුවක් දැම්ම

    75ක් නෙවෙයි 71යි බන්​

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,669
    1
    49,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔව් රනිල් වරද්දගෙන තියෙන්නේ...​

    දැන් අපි 71-72 යි 88-89යි අමතක කරන්න ඕනේ නේ...​

    එතකොට 75-4 = 71යි​

    රනිල් පාරම්බාන නීති හැදිල්ල. උගේ පැවැත්මට මුල් තැන දීල තියෙන්නෙ. හොරකම දුෂණ නවත්තන්න එකයි ගෙනාවේ ඒකත් එක රජයේ සේවකයෙක්ට, මන්තිරියෙක්ට නඩුවක් දාගන්න බැරි එකක්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,728
    23,065
    113
    27
    ලොවෙත් නැති තැනක
    රනිල් පාරම්බාන නීති හැදිල්ල. උගේ පැවැත්මට මුල් තැන දීල තියෙන්නෙ. හොරකම දුෂණ නවත්තන්න එකයි ගෙනාවේ ඒකත් එක රජයේ සේවකයෙක්ට, මන්තිරියෙක්ට නඩුවක් දාගන්න බැරි එකක්.
    කෙහෙලියට නම් නඩුවක් දාල ඇතුලේ නේද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    36,669
    1
    49,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙහෙලියට නම් නඩුවක් දාල ඇතුලේ නේද
    ඒ නඩු දාල තියෙන්නෙ පරණ නීති යටතේ. ඕකත් අන්තිමට අර යෝශිතටයි නාමල්ටයි නඩු දැම්ම වගේ වෙනවා. නිතිපතිම ඇවිත් අයින් කරගනියි.