ඒ නඩු දාල තියෙන්නෙ පරණ නීති යටතේ. ඕකත් අන්තිමට අර යෝශිතටයි නාමල්ටයි නඩු දැම්ම වගේ වෙනවා. නිතිපතිම ඇවිත් අයින් කරගනියි.
ඒ නඩු දාල තියෙන්නෙ පරණ නීති යටතේ. ඕකත් අන්තිමට අර යෝශිතටයි නාමල්ටයි නඩු දැම්ම වගේ වෙනවා. නිතිපතිම ඇවිත් අයින් කරගනියි.
පරණ නීති වලට දත් නෑ අලුත් නීතියට හපන්න බෑඕකෙන් පරණ නිතිය අහෝසි වෙන්නේ නෑනේද ?
පරණ නීති වලට දත් නෑ අලුත් නීතියට හපන්න බෑ
අලුත් කන්ඩායමක් ගේනවා. සජබෙන් එන සැට් එක ගන්නවා දිනන්න කලින් සහ පසු. දැන් දෙන්න ඕනේ සල්ලි ඒම දීලා ගොඩක් ඇග්‍රිමන්ට් ගහන එකත් වෙනවාවිසුරුවන්නේ නෑ
රනිල්ට UNP එකක් නැතුව මොක්කුන්වද දාන්නේ?
සජබෙ ආපහු ආවොත් නම් විසුරුවයි
ඔව් 19 විසිරවයි. ඩයනගේ සීන් එක නිසා සජබේ උන්ට පක්ශයක් නැති උනානේ. උන් විසිරවපු ගමන් unp එකට එනවා. කොහොමද රනිල් ගේ මොලේපාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.
එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.
කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
Hansaya pakshe thiyenneඔව් 19 විසිරවයි. ඩයනගේ සීන් එක නිසා සජබේ උන්ට පක්ශයක් නැති උනානේ. උන් විසිරවපු ගමන් unp එකට එනවා. කොහොමද රනිල් ගේ මොලේ
පොල් ගහක් කඩාගෙන වැටුණා වෙන්න බෑදමම ඒත් බැලුවා පොල් ගනන් ගිහිල්ලා තියෙන්නෙ මොකද කියල. බලද්දි කොටස් වෙලඳපොල කඩන් වැටිලනෙ.
සිවිලිම පලා ගියාදෝපොල් ගහක් කඩාගෙන වැටුණා වෙන්න බෑද
lajjawak thiyenawa nam me wenakotath enne na ban.20 වෙනිදා උදේ ඉඳන් පච යාපා missing වෙන ත්‍රේඩ්...
ඕකට කොහෙද යකෝ ලැජ්ජාවක්.20 වෙනිදා උදේ ඉඳන් පච යාපා missing වෙන ත්‍රේඩ්...
අපි විහිළු කරාට 19ට තව දවස් තියෙනවා නෙ. භාරත විසුරවයි සමහර විටසිවිලිම පලා ගියාදෝ![]()
ඔව් ඔව් ඔව්. ඔන්න අපිනම් කින්ඩි දැම්මේ නැහැ. නිකන් කිරියේ උන්ට මතක් කරා රනිල් 19 රෑ ලේප්ට් කියලාඅපි විහිළු කරාට 19ට තව දවස් තියෙනවා නෙ. භාරත විසුරවයි සමහර විට
මොන හුත්තක්වත් විසුරුවන් නෑ හුත්තො.19 කියලද කියන්නෙ. හිටපන් 20 bump කරන්නම්කො.
මෙන්න Princess_Lily ගෙ එක
Access request එකක් දාන්න