🔴 පාර්ලිමේන්තුව විසුරුවන්න යයි, කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    17,105
    17,817
    113
    26
    ලොවෙත් නැති තැනක
    ඒ නඩු දාල තියෙන්නෙ පරණ නීති යටතේ. ඕකත් අන්තිමට අර යෝශිතටයි නාමල්ටයි නඩු දැම්ම වගේ වෙනවා. නිතිපතිම ඇවිත් අයින් කරගනියි.

    ඕකෙන් පරණ නිතිය අහෝසි වෙන්නේ නෑනේද ?​

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,112
    36,062
    113
    සේදවත්ත
    විසුරුවන්නේ නෑ
    රනිල්ට UNP එකක් නැතුව මොක්කුන්වද දාන්නේ?
    සජබෙ ආපහු ආවොත් නම් විසුරුවයි
    අලුත් කන්ඩායමක් ගේනවා. සජබෙන් එන සැට් එක ගන්නවා දිනන්න කලින් සහ පසු. දැන් දෙන්න ඕනේ සල්ලි ඒම දීලා ගොඩක් ඇග්‍රිමන්ට් ගහන එකත් වෙනවා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,387
    1,908
    113
    🔴 පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

    එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.

    කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව වාර්තා වේ.
    ඔව් 19 විසිරවයි. ඩයනගේ සීන් එක නිසා සජබේ උන්ට පක්ශයක් නැති උනානේ. උන් විසිරවපු ගමන් unp එකට එනවා. කොහොමද රනිල් ගේ මොලේ
     
    • Haha
    Reactions: Honda.putha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,237
    17,411
    113
    ඔව් 19 විසිරවයි. ඩයනගේ සීන් එක නිසා සජබේ උන්ට පක්ශයක් නැති උනානේ. උන් විසිරවපු ගමන් unp එකට එනවා. කොහොමද රනිල් ගේ මොලේ
    Hansaya pakshe thiyenne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,242
    69,794
    113
    මම ඒත් බැලුවා පොල් ගනන් ගිහිල්ලා තියෙන්නෙ මොකද කියල. බලද්දි කොටස් වෙලඳපොල කඩන් වැටිලනෙ.
    පොල් ගහක් කඩාගෙන වැටුණා වෙන්න බෑද
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    26,378
    81,730
    113
    දෙහිවල
    අපි විහිළු කරාට 19ට තව දවස් තියෙනවා නෙ. භාරත විසුරවයි සමහර විට
    ඔව් ඔව් ඔව්. ඔන්න අපිනම් කින්ඩි දැම්මේ නැහැ. නිකන් කිරියේ උන්ට මතක් කරා රනිල් 19 රෑ ලේප්ට් කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,501
    23,261
    113
    danma samahara pottuwo gama wate yanawaaaaaa
    unta lajjawak nadda? lol
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    3,262
    3,424
    113
    මොන හුත්තක්වත් විසුරුවන් නෑ හුත්තො. 😂 19 කියලද කියන්නෙ. හිටපන් 20 bump කරන්නම්කො. 😂😂

    මෙන්න Princess_Lily ගෙ එක



    Access request එකක් දාන්න

    inbox dapan. Link veda naha