🔴 පාර්ලිමේන්තුව විසුරුවන්න යයි, කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.

Walter White

Well-known member
  • Nov 20, 2019
    37,473
    108,553
    113
    දෙහිවල
    kawadda visuruwanne?
    👇👇
    මුලින්ම මචන් 15 තිබේ. පස්සේ මචන් 15 රනිල්ට දෙහි එක මිස් වෙලා 19 විසුරවමු කියල කියලා.
    යාපා තමයි මචන් එතන ඉදලා තියෙන්නේ. බාරත අයියා කියුවේ මචන්.. 19 රෑ මචන් රනිල් ලේප්ට්. අරගලයට ජය.
    එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.
     
    • Haha
    Reactions: kasunkaru

    lilman

    Well-known member
  • May 10, 2009
    35,204
    44,959
    113
    Colombo
    ආයේ ඉතින් යාපා කියපු දෙයක් කවද්ද මචන් බොරු උනේ

    සත්‍යයේ එළකිරි සංකේතය .අපේ යා පයිය :love:

    මේ වෙනකම් කිව්ව දෙයක් බොරුවෙලා තියනවද කියපන්කො ?
     
    • Haha
    Reactions: pramodh87

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    37,473
    108,553
    113
    දෙහිවල
    සත්‍යයේ එළකිරි සංකේතය .අපේ යා පයිය :love:

    මේ වෙනකම් කිව්ව දෙයක් බොරුවෙලා තියනවද කියපන්කො ?
    පාප් වහන්සේ කතෝලිකද කියලා අහනවා. කියපු හැමදේම උන. ආයේ ඉතින් බඩේ බත් වගේ.
    තක්කෙටම කියනවනේ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,053
    5,623
    113
    විසුරුවන්නේ නෑ
    රනිල්ට UNP එකක් නැතුව මොක්කුන්වද දාන්නේ?
    සජබෙ ආපහු ආවොත් නම් විසුරුවයි
    අලි පොහෙට්ටු සංන්ධානයෙන් මහ මැතිවරණයට එන්නේ.