🔴 පාර්ලිමේන්තුව විසුරුවන්න යයි, කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    24,388
    47,172
    113
    අලි පොහෙට්ටු සංන්ධානයෙන් මහ මැතිවරණයට එන්නේ.

    චන්ද්‍රිකා එකපාරටම නැගිට්ටා
    හිටන් එලවලා ඩීල්දාස වාඩි කලා
    රනිල් ආපහු slfp එකත් එක්ක පූට්ටු වෙන්න පුලුවන්
    ලැජ්ජාවෙ ඇඹරෙන පොහොට්ටු අයටත් slfp ගිහින් සුජාත වෙලා එන්න පුළුවන්
     
    Last edited:

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    2,778
    7,024
    113
    මෙහේ වරෙන්, ලපයගේ පචයා... ලපයා වගේ මුත් කට උල් කරලා බොරු විදින්නේ..🤌 3% @yapa100
     
    • Haha
    Reactions: rockmon