🔴 බත්තරමුල්ලේ මරා දමා තිබූ ව්‍යාපාරිකයාගේ මිනිමරුවන් අත් අඩංගුවට

hitter

Well-known member
  • Dec 4, 2016
    3,343
    4,757
    113
    තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය

    අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි

    ඔවුන් 26 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය කියයි
     
    • Haha
    • Like
    Reactions: dxx and NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    3,343
    4,757
    113
    interpol ekenda allala thiyenne

    උන් ගිහින් නෑ බන්. අරූගේ කාඩ් එකෙන් වෙන උන් වගෙකට ටිකට් අරන් දීල උන් රටෙන් ගියා වගේ පෙන්න.

    ව්‍යාපාරිකයාගෙ ගෙදර වැටිලා තිබ්බ කොන්ඩම් ගන්න කලුබෝවිල පාමසියෙන් ගත්ත බිල් එක. පාමසි එකෙ cctv එකෙ ඉන්න ගෑනී. එයා පොර්ට් එකෙ cctv වලින් ගියා කියලා තහවුරු වෙලා නෑ.

    එකෙන් ලංකාවේ ඉන්නෙ කියලා දැනගෙන අල්ලන්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,580
    1,604
    113
    EARTH
    උන් ගිහින් නෑ බන්. අරූගේ කාඩ් එකෙන් වෙන උන් වගෙකට ටිකට් අරන් දීල උන් රටෙන් ගියා වගේ පෙන්න.

    ව්‍යාපාරිකයාගෙ ගෙදර වැටිලා තිබ්බ කොන්ඩම් ගන්න කලුබෝවිල පාමසියෙන් ගත්ත බිල් එක. පාමසි එකෙ cctv එකෙ ඉන්න ගෑනී. එයා පොර්ට් එකෙ cctv වලින් ගියා කියලා තහවුරු වෙලා නෑ.

    එකෙන් ලංකාවේ ඉන්නෙ කියලා දැනගෙන අල්ලන්
    cctv ekka ba.............
     
    • Like
    Reactions: NRTG and hitter

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    2,799
    3,937
    113

    පැලවත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට සැක යුවළ කොටුවෙයි: තරුණයාට 27යි, තරුණියට 24යි..
     
    • Wow
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    7,572
    5,943
    113
    පැලවත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට සැක යුවළ කොටුවෙයි: තරුණයාට 27යි, තරුණියට 24යි..
    15 years min at Welikada
     
    • Like
    Reactions: NRTG and luk3r

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,375
    8,138
    113
    උන් ගිහින් නෑ බන්. අරූගේ කාඩ් එකෙන් වෙන උන් වගෙකට ටිකට් අරන් දීල උන් රටෙන් ගියා වගේ පෙන්න.

    ව්‍යාපාරිකයාගෙ ගෙදර වැටිලා තිබ්බ කොන්ඩම් ගන්න කලුබෝවිල පාමසියෙන් ගත්ත බිල් එක. පාමසි එකෙ cctv එකෙ ඉන්න ගෑනී. එයා පොර්ට් එකෙ cctv වලින් ගියා කියලා තහවුරු වෙලා නෑ.

    එකෙන් ලංකාවේ ඉන්නෙ කියලා දැනගෙන අල්ලන්
    Condom bill එකෙන් ගේම ගහල තියෙන්නෙ නේහ්
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    14,754
    5,684
    113
    Behind u :p
    dan itin aruge walla 2 parak lachchuwata dala , arakige pukata batten eka bassapu gaman okkoma wamaranawa :rofl: :rofl:

    political influence nati 99% allanna puluwan , allanna bari eva udin order apuwa vitarai
     
    • Like
    Reactions: Error365! and NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    7,572
    5,943
    113
    Mokak da danne na kella ekka thibba sambandaya saha ohoma marapu eka.
    eka thama, monawa unath munta 15+ set wenawaa

    dan itin aruge walla 2 parak lachchuwata dala , arakige pukata batten eka bassapu gaman okkoma wamaranawa :rofl: :rofl:

    political influence nati 99% allanna puluwan , allanna bari eva udin order apuwa vitarai
    boru kiyanna ona na

    lanakwe police ya pattama talented

    habaiyi loku unwa nam allanne na. samahara case 2,3 years walin hoyala alla la thiyanawaa
    ------ Post added on Feb 5, 2023 at 10:22 PM