🔴 රොෂාන්ට දැක්කනේ අද වෙච්ච දේ ? ක්‍රිකට් හදන්න පුලුවන් ලපයාට විතරයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    5,780
    7,536
    113
    Hambanthota


    ලපයාට කතිරේ ගහන්නේ නැති තාක්කල් ලංකාවේ ක්‍රිකට් හදනවා බොරු.. :yes:
     
    • Haha
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    1,835
    2,385
    113
    Roshan sajith gen illanawalu dan mesera pohottuwen dinnanna amaru nisa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,701
    66,139
    113
    උබත් අර එරෝසන් ලොල් බැල්ලී වගේ මේකේ තියෙන ඡන්ද ටිකත් කඩලා තමා පස්ස බලන්නේ.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    comx

    Well-known member
  • Jun 11, 2015
    1,759
    777
    113
    srilanka
    srilanka cricket පුද්ගලික ආයතනයක් ඒකට වෙනම නීති තියෙනවා නේද? (පොදුවේ සමාගම් නීති තවම එංගලන්ත නීති නේද තියෙන්නෙ) කවුරු ආවත් නීති වෙනස් කරල හදන්න ඕනි නේද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,135
    34,891
    113
    සේදවත්ත


    ලපයාට කතිරේ ගහන්නේ නැති තාක්කල් ලංකාවේ ක්‍රිකට් හදනවා බොරු.. :yes:

    ලපය දන්න ක්‍රිකට් එකක් නෑ ක්‍රිකට් බොඩ් එක ආන්ඩුවට අරන් පරණ නාකි ඇන්ටිලා අංකල්ලා දාල සමාජවාදික්‍රමයට ගෙනියයි
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    5,780
    7,536
    113
    Hambanthota
    srilanka cricket පුද්ගලික ආයතනයක් ඒකට වෙනම නීති තියෙනවා නේද? (පොදුවේ සමාගම් නීති තවම එංගලන්ත නීති නේද තියෙන්නෙ) කවුරු ආවත් නීති වෙනස් කරල හදන්න ඕනි නේද?
    ඔය ප්‍රශ්ණ ලපයා කලට වෙලාවට හදලා ගනියි තොපිලා ජන්දේ දුන්නට පස්සේ... :yes: :yes: :yes: