🔴 ලොකු ගෑස් සිලින්ඩරයක් රුපියල් දාහක් වන නිසා ඉන්දියානුවන් දහස් ගණනක් මහ පාරට!

wqe123

Well-known member
  • Aug 21, 2015
    6,790
    7,457
    113
    ලංකාවේ.. ලංකාවේ
    කි.ග්‍රෑ 14.2 එකක් මෙහේ කීයද
    එත් පාඩුයි ලු නේ.... ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන්නේ හොරා කෑම, අකාර්යක්ෂම රාජ්‍ය සේවය.... අනවශ්‍ය නාස්තිය..... අනවශ්‍ය සේවකයෝ...
    මිලදී ගැනීමේ ජරාව , කොමිස්.


    මෙහෙ 12.5 රුපියල් 5000 ක් වගේ වෙනවා
    ape inflation eka thama penne 3 month walata kalin baluwoth rs2000 wage india wala ape wage inflation ekak nane