🔴 වාහන buy and sell කරපු උන් හිකිලා සාප තියෙනවා ගෘප් වල 😅😂

speedmalli

Well-known member
  • Nov 22, 2011
    16,302
    6,469
    113
    Auckland
    JDM වාහන ගොඩක් වෙලාවට south asian මාකට් එකට එවන ඒවට වඩා කොලිටි එකෙන් ඔප්ෂන් වලින් ඉහලයි. කොටින්ම 1989-90 කාලෙ බ්‍රෑන්ඩ් නිව් ආව ඩොල්ෆින් වෑන් වල පවර් ස්ටීරිංවත් තිබිල නෑ. අදටත් ඒ වගේ. ජපානෙන් වාහනයක් ගෙන්නගන්න එක හොඳයි. කම්පැනියෙන් ලැබෙන පහසුකම් විශ්වසනීයත්වය ලැබෙන්නෙ නෑ.

    එහෙම නෑ බන් ඒ ඩිලිවරි මොඩල් පැනල් වෑන් විදියට ගෙනාපුවා පැසෙන්ජ මොඩල් එක්ක සසදන්න බෑ. ජපානෙත් තියනව ඔය වගේ මොඩල් කඩවල් වල බඩු අදින්න ගන්න ඒවා

    සිද්ධ වෙන්නෙ ගොඩක් වෙලාවට ලංකාව වගේ පොඩි මාකට් වලට ගේන්නෙ මොඩල් කීපයක් විතරයි, මීට අවුරුදු 15කට විතර කලින් අපි එක්තරා කාර් එකක් ගත්ත ඒජන්ට්ගෙන් ඔඩර් කරල ඒකෙ සෑහෙන්න JDM එකක තියන දේවල්ම තමා තිබුනෙ. වෙනසකට තිබුනෙ ස්පිඩො මීටරෙ 240ටද කොහෙද තිබුන. JDM 180 ලිමිට් එකක් එන එක නෑ. ආය ජපන් අකුරු තිබ්බෙම නැති තරම් :yes: ආය ඒකෙ තිබුන shock absorber JDM මොඩල් එකට වඩා ස්මූත්. ටික කාලයයි තිබ්බෙ ඒවා කෙලා හුටා වෙලා ගියා අපේ ගමේහ් පාරෙ කාපට් කරල නැති අලි නාන වලවල් වල ගිහින්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    3,782
    1
    6,122
    113
    JDM වාහන ගොඩක් වෙලාවට south asian මාකට් එකට එවන ඒවට වඩා කොලිටි එකෙන් ඔප්ෂන් වලින් ඉහලයි. කොටින්ම 1989-90 කාලෙ බ්‍රෑන්ඩ් නිව් ආව ඩොල්ෆින් වෑන් වල පවර් ස්ටීරිංවත් තිබිල නෑ. අදටත් ඒ වගේ. ජපානෙන් වාහනයක් ගෙන්නගන්න එක හොඳයි. කම්පැනියෙන් ලැබෙන පහසුකම් විශ්වසනීයත්වය ලැබෙන්නෙ නෑ.
    Myth එකක්. සමහර මොඩල් වල JDM Quality අඩුයි. (Low CC or Grarbox changes.(experimental parts)) සමහර ඒවගෙ Quality, Options වැඩියි. ජපානෙ වහාන කොරියන් උන්ට Phone වගේ. කල් පැවැත්ම Reliability එකට වඩා හිතන්නෙ Japan වලට ගැලපෙන Options. ඒ නිසා කෝකටත් හොඳ International Version එක. සමහර උන් ජපන් වහාන Australia වලින් ගෙන්නන්නෙ ඒකයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    9,330
    12,490
    113
    Fantasy
    ඔප්ශන් ඉහළයි, කොලිටි වෙනසක් නැහැ, හදන්නේ එකම මැටීරියල්ස් වලින් එකම රටේ එකම ෆැක්ටරි වල. වෙන රටවල් වල හදන ඒව වුණත් එකම කම්පැනි එකේ එකම මැටීරියල් වලින් එකම විදිහෙ Assembly lines වල හදන ඒවගෙ කොලිටි වෙනසක් ඇති කියල හිතන්න අමාරුයි
    Thailand asseble krana ewageth unge locally manufactured products daanawa ethi bn mehe micro ekenuth seats, tyres..etc.. parts local parts demma wage.
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    81
    263
    53
    Japan wala assemble karana ewalath loke watema parts thiyenawa ban. Even Chinese.

    https://www.bbc.com/news/business-51441344
    Eka nam atta kathawa. China walin thamai majority parts supply krnne. Habai kohen awath e hema parts ekakma japanese quality control ekka yanne. Ehema source eka anuwa quality vary wrnna japana denne ne.
    Usually japana ekka business krna eka amarui. Mkda unge requirements, specifications too much.
    Japan brand wala quality eka vary wenne price point eka anuwa misak source krna raten neme.
     
    • Like
    Reactions: RottenCOLT