@Chemist පරිස්සමින් කළුවො ... මැරෙනකල් හිරේ ළඟින්න වෙයි පොඩ්ඩ ගැස්සුනොත්
දැන් ඉස්සර වගෙ Political Shield ගොඩක් දුරට අඩු වෙලා නිසා නීතිය නම් තදට යයි මිට්ටනේ ... කුඩ්ඩො පරිස්සමින් !
අපිට ගානක් නෑ wholesale නෙ කරන්නෙ
6ක්ම Pure තිබ්බ ටද දඬුවම ?පිස්සුද බං ග්රෑම් 12 යි මිලි ග්‍රෑම් 100ක් තිබිලා මාතලේ අමිත් නඩුව කැඩුව. කථා කරන්න පුළුවන් ලෝයර් කෙනෙක් අල්ල ගන්න ඕනෙ. සල්ලි ඕනේ. ලංකාවේ උන් පනින විදිහට නඩු කඩන්න ලේසි! පොලිසියේ වුනුත් කොච්චර උනත් ජාවාරම් කියල දාන්නෙ නැහැ. ග්‍රෑම් 6ක්ම Pure තියා ගන්න උගෙ මොලේ කුරුවල් වෙලාද? අලුත් එකෙක් වෙන්නැති. නැත්නම් අඩු කරගන්න තිබ්බ පොලිසියට කියල.
අහුවෙන අහුවෙන කුඩු ලොට් එදාම ප්‍රසිද්ධියේ ගිනිතබා විනාශ කලා නම් ඉවරයි. කුඩු ගහන උනුත් සික් එක හැදිලා මැරිලා යයි. නැත්තං වෙන රටකට ගිහින් කුඩු ගහයි
තෝරු මෝරු පැත්තක ඉන්න කොට ග්‍රෑම් 6 ක් තියා ගත්ත එකා ඇතුලේදැන් ඉස්සර වගෙ Political Shield ගොඩක් දුරට අඩු වෙලා නිසා නීතිය නම් තදට යයි මිට්ටනේ ... කුඩ්ඩො පරිස්සමින් !
තෝරු මෝරු අදුරනව දතෝරු මෝරු පැත්තක ඉන්න කොට ග්‍රෑම් 6 ක් තියා ගත්ත එකා ඇතුලේ
නියම පොන්න ආන්ඩුවක් බං මේක නම්
@Kalegana thama maha molakaru
ඔව් Pure 5ට වඩා තිබ්බොත් ඉවරයි. මුට ජාවාරම් කියලනේ දාල තියෙන්නෙ. නිවුස් වල කියන එක ෂුවර් නැහැ. Pure 6ක් තියා ගන්නෙ මොකද ඉස්සො.6ක්ම Pure තිබ්බ ටද දඬුවම ?
නැත් නම් ජාවාරම් කරාටද
කොහොමත් ජාවාරම් කරපු එක ඔප්පු කරලා තියෙන්නේ ?
නඩු වාර්තා public online නැද්ද official
ගිනි තියන එක නං අපරාදෙ බං. ඕවා Hydrolysis කරලා Morphine ගන්න තියෙන්නෙ. කොහොමත් Morphine IV ලංකාවට ගෙන්නන එකනෙ. Raw Opium Latex වලින් 10% - 15% වගේ විතරයි Morphine. අනිත් හරිය රොඩු. කිලෝ එකක් ගත්තොත් ග්‍රෑම් 100-200 Morphine තියෙන්නෙ. ඕවා දාඩිය මහන්සියෙන් කට්ට කාල වවන ඒවා.අහුවෙන අහුවෙන කුඩු ලොට් එදාම ප්‍රසිද්ධියේ ගිනිතබා විනාශ කලා නම් ඉවරයි. කුඩු ගහන උනුත් සික් එක හැදිලා මැරිලා යයි. නැත්තං වෙන රටකට ගිහින් කුඩු ගහයි
lankawe psychedelics thiyanawada ban ganna? police case adui da ewata?ඔව් Pure 5ට වඩා තිබ්බොත් ඉවරයි. මුට ජාවාරම් කියලනේ දාල තියෙන්නෙ. නිවුස් වල කියන එක ෂුවර් නැහැ. Pure 6ක් තියා ගන්නෙ මොකද ඉස්සො.
මගේ යාලුවෙක් ලංකාවේ නෙවේ වෙන රටක බන්දනාගාරේ ඇතුලෙ ගහද්දි මාට්ටුලු. ඉතිං සිංහල නොවන වෙනත් ජාතික ජේලර් කෙනෙක්ට රුපියක් 60 000ක් දීලා ශේප් වුනා. නැත්නම් තව මාස 6ක් විතර තපින්න වෙනවා.
ඕක ගේම තියෙන්නෙ පොලිසියත් එක්ක තමා. දඩ ලියන්න එද්දී කතා කරගන්න විදිහ තමා. මං ගාව නැ අපි දන්නේ නැහැ වගේ ලොකු සීන් දැම්මොත් කුදලන් යනවා. කොහොමත් බෙදන එකාට දෙතුන් සැරයක් වොර්නින් කරනවා. ගහන වුන්ටම දෙද්දී අවුලක් නැහැ, අලුත් කොල්ලොන්ට එහෙම දෙද්දී අවුල්. අල්ලන හැම එකාගෙන්ම කාගේ බඩුද අහද්දී එකෙක්ගෙ නම කිවුවම හරි ඉතිං. චාන්ස් දෙනවා හැදෙන්න ඊට පස්සේ නාර්කොටි එහෙම හොම්බ දැම්මම පොලිසියටත් කරන්න දෙයක් නැහැ ලොකු ගානක් දානවා.
විකුණන උන් ඉතිං පොලිසියෙන් ආවම බඩු නැහැ කියන්නෙ නැහැ. ග්‍රෑම් 1-2ක් Deluted කරලා හදල තියාගෙන ඉන්නෙ දෙන්න. පෙරිල එද්දී 100 - 200 mg එන්න. පොලිසිය කරුණාවන්තයි. කියන දේ අහන්නෙම නැත්නම් බැරීම නං තමා ඉතිං කෙලල අරින්නෙ.
මේ නිවුස් වල ඉන්න එකා නං අලුත් හෝ වෙන එකෙක්ගේ පරිප්පුවක් කාපු එකෙක් වගේ.