🔴 BREAKING රොෂාන් රණසිංහගේ නිවසට ඇතුලුවි ජනතාව ප්‍රහාර එල්ල කරයි. Video

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    10,610
    16,294
    113
    කෑගල්ල
    උගේ වාහනේ කුඩු කියලා දන්න එකේක් fb එකේ දාලා තිබ්බා. කවුදබන් මූ කෑගල්ලේ හිටියට දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,530
    5,524
    113
    colombo
    supiri habai
    277524332_10227887308071883_9077444372306315062_n.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    6,127
    3,729
    113
    Chilaw
    අර ජොනියට කව්රු හරි එකෙක් දෙකක් ඇන්නනම් මට ඇති
    sirawatama. okagen kurunegalata melo wedak ne. oita wada issara dayasiriya inna kale kala bn, sirawatama. uth dan thanikara ponz kenek welane. issaranam buwa hodai ehe hodatama weda kale u. UNP hitiyatah u weda kala