🔴 Moneygain Fraud Pyramid Scam - වියළි කලාපේ අනාථයොන්ව අන්දන්න එන අලුත් පොන්සි ස්කීම් එක 🤡

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,648
    113
    Kaduwela
    bump. umba hoyala damma eka watinawa. habai ape moda sinhalu ahuwenne nathiweida
    Monawa karath ahuwenawa ban. fb share karanna oni eth forum threads wage fb eke daanna ba remove wenawa.

    අපරාදේ බන් උබේ මහන්සිය.. :love2:
    මේවා දැක දැක වියළි ගොබ්බයො ඉන්වෙස්ට් කරනවා කොහොමත් :sorry::oo:

    wadak na katha karala. danatamath 50k 60k withara salli pooja krala iwarai.

    Thanks machan e palathe un inna group wala wath share kara nan hodai amaruwe watenna kalin

    fb eke me info daanna ba machan remove wenawa.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    3,340
    1,411
    113
    Monawa karath ahuwenawa ban. fb share karanna oni eth forum threads wage fb eke daanna ba remove wenawa.

    wadak na katha karala. danatamath 50k 60k withara salli pooja krala iwarai.

    fb eke me info daanna ba machan remove wenawa.
    ai mmachan fb eke remove wenne
     
    • Like
    Reactions: kasun_kbp

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    11,605
    8,874
    113
    Ohio, USA
    Mey salli budu sasuna Muslim Ayagen Aaraksha kara ganna yodawanawa kiwwoth BahuPonsilaa Saadukaara deegena Gihilla meywata ahuwenne. Gota Ballata chande deela kelawa gaththu jaathiya gana thawaxmona kathaa da..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,671
    76,877
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ පට්ට බං 😍 හැබැයි උබේ මේ මහන්සියෙන් අපි මේක ගැන දැනුවත් උනාට මේකෙ ටාගට් ඕඩියන්ස් එක වෙන වියලි කලාපෙ නූගත් ගංකබරයන්ටනං පෝස්ට් එක ලග ඉදන් ටොකු ඇන ඇන කියෙව්වත් උන් තේරුම් ගන්නෙ නෑ. උන්ට කන්සෙප්ට් බැක් එන්ඩ් එකේ මොකද වෙන්නෙ මේකෙ තියරිය කොටින්ම සල්ලි එන්නෙ කොහොමද? ඇයි උන් දාන සල්ලි වලට ගෙවන්නෙ කියලවත් දැනගන්න ඕනෙත් නෑ වැඩකුත් නෑ. උන්ට පිසිකලි පේන දේවල් තමා පෙන්නන ඕන.

    Ex:- වැලේ වැල් නැතුව බෝක්කු ගානෙ පච කෙල කෙල හිටපු එකෙක් ඔය උට්ටක සල්ලි දාලා තව ඌ වගේම ගංකබර ගොන්නු සෙට් එකකුත් ඌ වටේට බස්සලා මාස 4න් ත්‍රීවිල් එකක් බැස්සුවනං ඒ ගමේ තව 20ක් 25ක් වැඩේට භාගන්න ඒ ඇති. මාස 8න් පත ෆිනෑන්ස් එකක් දාල ඩොල්ෆින් වෑන් එකක් බැස්සුවොත් ඒ ගමෙන් 100ක් විතර තව බාගන්න පුලුවන් ඊසි. ( කාර් පෙන්නලා වියලි කලාපෙ උන්ව ෆෝම් කරනවට වඩා ලයිට් පත්තු වෙන වෑන් කබල්
    වලට ෆෝම් වෙනවා)

    උන්ට ඇත්ත පැහැදිලි කරාට වැඩක් නෑ ඒක තේරුම් ගන්න IQ එකකුත් නෑ. තේරුම් ගන්න ඕන කමකුත් නෑ. එහෙම සල්ලි ටිකක් දැම්මම මාසෙට මෙච්චරගානක් ගෙවන කම්පැනි තියනවා කියලා හිතන ෆැන්ටසියෙ ඉන්න තමා උන් ආස. ඕවගෙ එල්ලිලා ඉන්න සෙට් එක්කට "අනේ පොන්නයො එහෙම තොපි වගේ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති ස්කිල් එකක් හැකියාවක් නැති බෝක්කු උඩට වෙලා පච කෙල කෙල පඩ ඇර ඇර ඉන්න ගංකබර පොන්නයොන්ටත් ලක්ෂ 3ක් විතර දාලා ඒකට මාසෙට ලක්ෂෙක විතර ඉන්කම් එකක් හම්බෙනවනං මොනවා කරන්න බැරිද පකෝ? එහෙනම් ලංකාවටත් IMF වාරිකේ ඔය හුත්තෙ දාලා ඕකෙන් එන ගානෙන් ණයත් බේරලා ඊටපස්සෙ රටේ හැම මිනිහටම මාසෙට ලක්ෂයක් විතර රජය ගානෙ නිකන් දෙන සිස්ටම් එකකුත් හදන්න පුලුවන්නෙ ?" වගේ එකක් කිව්වොත් අනිවා පිහි පාරක් ශුවර් 🤣

    වෙන එකක් තියා ඔය වාහන විකුණලා ගෙවල් ඉඩම් උකස් කරලා Onmaxdt වල MTFE වල දාලා සබ්බ සකලමනාවම නැති උන වියලි කලාපෙ ගංකබර පක්කුවත් තාම ඔය සිස්ටම් හදපු හොර පිරමීඩ කාරයින්ට බනින්නෙ නෑනෙ? මම ඔය පිරමීඩ ගෲප් ටිකකට ඇඩ් වෙලා ඉන්නවා බුකියෙ කමෙන්ට් කියවලා ආතල් ගන්න. වියලි කලාපෙ පක්කු හිතාගෙන ඉන්න් උන්ගෙ වැඩේ සුපිරියට නැගලා යද්දි සෝශල් මීඩියා වලින් දිගට හරහට උන්ගෙ බිස්නස් එකට මඩ ගහලා අලුතෙන් උන් ජොයින් වෙන එක නැවතුන නිසා උන්ගෙ වැඩේ කෙල උනා කියලා 🤣 ගමේ අහිංසක කොල්ලෙක් ගේමක් ගහලා තැනකට එනවා මුංට බලං ඉන්න බැරි උනා ඒකයි උනේ කිය කිය කමෙන්ට් දාගෙන හැමිනෙනවා තාම 🤣🤣 ගෙවල් උකස් කරපු සමහර උන් suicide කරගත්තා. අර ටියුෂන් කාරයෙකුත් ගගට පැනලා තිබ්බෙ. ඒත් තව පිරමීඩයක් ආවොත් ආය පැනලා සෙට් වෙන්නෙ 🤣 මං නං කියන්නෙ උන්ට කෙලවෙන්නම
    ඕන බං. ඔය අඩුකුලේ නූගත් හැත්ත ඕවට අහුවෙලා කෙලවෙලාම ගිහිං ගෙවල් සින්න වෙලා පාරටම වැටිලා පෝලිමට suicide කරගෙනම මැරිලා ගියාවෙ. නාමලයට වැටෙන්න තියන චන්ද ටිකක් හරි අඩුවෙයි 🤣🤣

    ඔය බයියොම තමා රටට පාලකයො තෝරන්න චන්දෙ දාන්නෙත්. අන්න ඒක මතක් වෙනකොට තමයි පපුව පිච්චිලා යන්නෙ 😞😞😞
     
    • Like
    Reactions: lahirufx+

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,648
    113
    Kaduwela
    ඔය බයියොම තමා රටට පාලකයො තෝරන්න චන්දෙ දාන්නෙත්. අන්න ඒක මතක් වෙනකොට තමයි පපුව පිච්චිලා යන්නෙ 😞😞😞
    රට හදන්න බෑ. හොදම දේ අඩුකුලේ ජාන වලට ඔහොම්ම නොකා නොබී මැරෙන්න ඇරලා, හොද තින්කින් පැටර්න් එකක් තියෙන එවුන්ව බේරගන්න එක. ඔය දූපතේ හියුමනිටි කියල එකක් නෑ. බයි බූරුවො ටිකට කැම්පේන් වලට, පිරමිඩ් වලට අහුවෙලා දුක් විදලා මැරෙන්න අරින්න ඕනි. අවුරුදු 200ක්වත් යයි ඔය දූපතේ අඩුකුලේ ජාන ටික නැත්තටම නැතිවෙලා යන්න. එතකන් ඕකුන්ට අමුක ඩුමුක නට නට ඉන්න දෙමු 🤣🤡
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,671
    76,877
    113
    ආශ්චර්යමත් රටක
    රට හදන්න බෑ. හොදම දේ අඩුකුලේ ජාන වලට ඔහොම්ම නොකා නොබී මැරෙන්න ඇරලා, හොද තින්කින් පැටර්න් එකක් තියෙන එවුන්ව බේරගන්න එක. ඔය දූපතේ හියුමනිටි කියල එකක් නෑ. බයි බූරුවො ටිකට කැම්පේන් වලට, පිරමිඩ් වලට අහුවෙලා දුක් විදලා මැරෙන්න අරින්න ඕනි. අවුරුදු 200ක්වත් යයි ඔය දූපතේ අඩුකුලේ ජාන ටික නැත්තටම නැතිවෙලා යන්න. එතකන් ඕකුන්ට අමුක ඩුමුක නට නට ඉන්න දෙමු 🤣🤡

    ඔන්න ඕක තමා මම ගොඩ කාලෙක ඉඳන් කියන්නෙ. වඳ වෙන්න තියෙන හොඳම අවස්ථාවෙ වඳ වෙන්න දුන්නෙ නෑනෙ 😞
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,648
    113
    Kaduwela
    ඔන්න ඕක තමා මම ගොඩ කාලෙක ඉඳන් කියන්නෙ. වඳ වෙන්න තියෙන හොඳම අවස්ථාවෙ වඳ වෙන්න දුන්නෙ නෑනෙ 😞
    කොහෙද මේ තම්බින්ට හරියට වද පෙති කවලම් කරලා කොත්තු හදාගන්න බැරි වුණානේ. 🤣
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,702
    12,453
    113
    Mahanuwara
    මචං බොහොම වටිනා වැඩක් කරලා තියෙන්නෙ..ඉහලින්ම අගයනවා..onmaxdt එකේ හිටපු ,කොළඔ කන්ස්ට්‍රක්ශන් කරන අංකුරෙක් මගෙන් ඇහැව්වා නුවර පැත්තෙ ගෙයක් නැද්ද කියලා ඇඩ්‍රස් එක හැටියට ගන්න පුලුවන් කම්පනි එකකට ඔ‍ෆිස් එක හැටියට දාගන්න... මම ඇහැව්වා අහවල් එකකටද අහන්නෙ කියලා,මිනිහා කියනවා නැ onmaxdt වගේ genuine විදියට වැඩක් කරන්නලු.දැන් ගොඩක් මේ වගේ දෙවල් case වෙන නිසා කොකටත් වහං වෙලා කරන්නලු බැලුවේ...ඔන්න ඔය වගේ මගඩියක් කිව්වා...මම කිව්වා මම ඔවා දන්නෙත් නැ මට ඔවා ගැන අහලා කතා කරන්නත් එපා කියලා...මම මේක ඔයාට කිව්වද මන්දා....
     
    අලුත් පිරමිඩ් ගොඩක් රන් වෙනව මචන්. ඒ වගේ දේකට වෙන්න ඇති. ඔය වගේ දේකට ප්‍රොපර්ටි එකක්වත් දෙන්න එපා. මිනිස්සු ඇවිල්ල කුඩු කරල යයි.
     
    • Like
    Reactions: Asmodeus

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,332
    3,305
    113
    tfs machan ! පුලුවන්නම් මේක ෆේස්බුක් දාන්න , නැත්නම් කොහෙවත් යන අනාත යූටියුබ් කාරයෙක් මේක උස්සලා ,ඌ මේක a-z හොයලා බලලා කරා වගේ expose කරොත් ඔයාගෙ මහන්සිය අපරාදේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,648
    113
    Kaduwela
    tfs machan ! පුලුවන්නම් මේක ෆේස්බුක් දාන්න , නැත්නම් කොහෙවත් යන අනාත යූටියුබ් කාරයෙක් මේක උස්සලා ,ඌ මේක a-z හොයලා බලලා කරා වගේ expose කරොත් ඔයාගෙ මහන්සිය අපරාදේ.
    ෆේස්බුක් දැම්මට වැඩක් නෑ මචං පෝස්ට්ස් අයින් වෙනවා. මගේ ඔන්මැක්ස්ඩීටී පෝස්ට් අයින් වුනා. ත්‍රෙඩ් එකක් දැම්මොත් ගූගල් සර්ච් එකකින් හරි දකින එකා බේරෙයි නේ. යුටියුබ් කරන එකෙක් හරි කමක් නෑ පබ්ලික් අවෙයාර්නස් එකක් හදනවා නම් 😢
     
    • Love
    Reactions: PrameshD.12

    Max_r

    Well-known member
  • May 10, 2007
    8,987
    1
    10,472
    113
    සිංහලු නම් උපතින්ම ස්කෑම් වලට අහුවෙන්න පුරුදු වෙලා එන්නෙ...
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,648
    113
    Kaduwela
    සිංහලු නම් උපතින්ම ස්කෑම් වලට අහුවෙන්න පුරුදු වෙලා එන්නෙ...
    ස්කෑම් වලට අහුවෙන්න නෙමෙයි ස්කෑම් කරන්නත් සිංහලු උපතින්ම දක්සයි, දොලුකන්දේ හාමුදුරුවො, ෆෙන්සුයි ආසිරි, ගාල්තැන්න දේවාලේ කපුවා මෙහෙම කී දෙනෙක් නම් ස්කෑම් කරාද මහා පරිමාණෙන් 🤣
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,126
    5,762
    113
    මාවත් onmaxdt වලට ජොයින් කරවගන්න එකෙක් කතා කළා
    ඌට මම ඒ දවස් වලම කිව්වා ඕකට කෙල වෙනවා ලගදීම සල්ලි දාන්න එපා කියලා
    එතකොටත් ඌට පොඩි පොඩි ගණන් හම්බ වෙන කාලේ
    මූ ආයේ තව ලක්ෂ 8.5 ක් දාලා හොදටම කෙලව ගත්තා
    අහු වෙන එකා මොනවා කරලවත් බේර ගන්න බැහැ අහුවෙනමයි