🔴 Moneygain Fraud Pyramid Scam - වියළි කලාපේ අනාථයොන්ව අන්දන්න එන අලුත් පොන්සි ස්කීම් එක 🤡

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    6,146
    7,836
    113
    මේවට තාම අහුවෙන උන් ඊලඟ පාර අපිට යුක්තිය කරල දෙන්න කියල ආවම සෙට් එකේම ඇට කපල දාන්න ඕන, මේ වගේ උන්ගෙ ජාන ඉදිරි පරම්පරා වලට සම්ප්‍රේශනය කරන එක කොහොම හරි නවත්තන්න ඕන
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,650
    113
    Kaduwela
    @Sen-lu මචං අර ඊයෙ එවපු සීන් එකෙ උන් එවපු PDF ටික කොහෙ හරි අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    Sen-lu

    Well-known member
  • @Sen-lu මචං අර ඊයෙ එවපු සීන් එකෙ උන් එවපු PDF ටික කොහෙ හරි අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන්න පුලුවන්ද?
    ඒව ඩව්න්ලෝඩ් වෙන්නෙ නෑ බං 😔. වැඩක් නැති නිසා මම ඒදවස්වල ඕක ඩව්න්ලෝඩ් කරේනෑ.
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,650
    113
    Kaduwela
    ඒව ඩව්න්ලෝඩ් වෙන්නෙ නෑ බං 😔. වැඩක් නැති නිසා මම ඒදවස්වල ඕක ඩව්න්ලෝඩ් කරේනෑ.
    aulak na. arungen reply thibbe na machan. balamuko update ekak awoth man daannam.
     
    • Like
    Reactions: Sen-lu

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,615
    23,660
    113
    Kandy
    පව් හැබැයි මිනිස්සුන්ව රවට්ටලා තියෙන සත දෙකත් හූරගෙන කන එක නම්
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,650
    113
    Kaduwela
    එහෙනම් දැන් බලමු කවුද මේ පොන්සි ස්කීම් එක පිටිපස්සේ ඉන්නේ කියලා. ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ජාතික රූපවාහිනියේ වෙබ් ඇප් හද හද ඉදපු රුවන් එම් වන්නිසේකර කියලා එකෙක්. මේක පිටිපස්සෙ ඉන්නෙ ඌමයි කියලා හොයාගත්ත විදියත් පල්ලෙහා ඉමෙජ්ස් වල දාලා ඇති. වියළි කලාපේ එකෙක් උන්ගෙ කලාපේ එවුන්ට පොන්සි ස්කීම් එකක් හදලා තියෙන විදිය දැක්කම පුපෙනුත් හිනා යනවා. 🤣🤣🤣 ඌයි ගෑණියි දෙන්නම අකවුන්ට්ස් ලොක් කරගෙන ඉන්න නිසා ස්ක්‍රෙප් කරගන්න පුලුවන් වුනේ මේ ඉමේජ්ස් දෙක විතරයි.

    Ruwan M Wannisekara - Fraudster

    https://www.facebook.com/profile.php?id=100085188978072

    42340HA.png


    fNmS5JA.jpg


    129H3lx.jpg


    image.png



    hLc5tE3.png


    https://www.facebook.com/chaamii.nammuniarachchi

    Sadeep Iroshan - Cousin

    https://www.facebook.com/sadeep.iroshan.7

    මේ වගේ පාරාවෝ කාරයො තමයි පස්සේකාලෙක ඉන්ටවිව් වලට ඇවිල්ලා පම්පෝරිය ගහන්නේ රුපියල් 100ක් අරන් කොළඹ ඇවිල්ල දියුණු වුනා කියලා. තව මේ වගේ පිරමීඩ 10ක් 15ක් තාමත් රන් වෙනවා. මහබැංකුව උන් පැනලා ගියාට පස්සේ එයාපෝට් එකට වොරන්ට් යවයි 🤣🤡

    උබලා පිරමිඩ් කරත් නැතත් මට වැඩක් නෑ. පාරවෝ කාරයොන්ගෙ ස්කීම් හරි සරලයි. පෙන්නන්න ඕනි වුනේ ලංකාවේ අඩුකුලේ මේ වගේ ඉක්මන් කොට මෙතඩ් පස්සේ ගිහිල්ලා ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගෙ වෙන හැටි. හරි, පිරමීඩ වලින් බැට කන සුභ නව වසරක් වේවා!

    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
    @monson ගුපියෙක් ගෑ වුනොත් එක්කෝ මහ බැංකු හොරකමක්, එක්කො දාර පිරමීඩයක්😂😂😂


    FnZNpla.png