මමනම් 5stars ගියත් කන්නෙ බත් වගේ ඒවා අතින් බන්, ඒක කොච්චර හැඳි ගෑරුප්පු වලින් කෑවත් රස එන්නෙ නෑ, අනේ උනුත් finger bowls ගෙනත් දෙනවා කිසි අවුලක් නෑ.. මේ උත්තියන්ට පිස්සු.
ගොඩක් උන් සෝබනේට බෙදාගන්නෙ උන්ට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි කන්න පුලුවන් ඒවා විතරයි... ඒ නිසා ගොඩක් උන්ට හොඳ කෑමත් මිස් වෙනවා. අනිත් උන් කන එකට යටි හිතින් හූල්ලනවා. සිරා සීන් මේවා