ඕවා හොදයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න. වික්‍රමබාහු කරුණාරත්න මහත්මය වම නියෝජනය කරමින් දේශපාලනය ධාරාවක හිටියේ. කවදාවත් සල්ලි වලට පැන්න මිනිහෙක් නෙමෙයි. උගත්කමත් ඉහලින්ම තිබුන. පැරදී පැරදී උනත් තමන් නියෝජනය කරන දේශපාලන ධාරාව වෙනුවෙන් පෙනී සිටිය. මෙවරත් ජනාධිපති චන්දෙට ඉල්ලපු සිරිතුංග මහතාත් වාමාංශික.
පැනපු එවුන් පැන්නේ අවස්ථාවාදීව මල පෙරේත කමකට මිසක් වෙන මොකවත් නොවේ.