දැන් ටීම් එකේ ඉන්න පගරනැට්ටෝ වෙනුවට දුව ව දැම්මනම් ඊට වඩා ගහවි.


දැන් ටීම් එකේ ඉන්න පගරනැට්ටෝ වෙනුවට දුව ව දැම්මනම් ඊට වඩා ගහවි.![]()
meya lankawata sellam karana ekak na broඅනාගතේ ලංකාවේ ෆීමේල් ක්‍රිකට් වලට නම් හොද දායාදයක් ලැබෙයි වගේ.
දිලාට පොඩි පුතාලා දෙන්නෙකුත් ඉන්නවා නේද.
දිල්ෂාන්ට අවුරුදු දාහතක විතර පුතෙක් ඉන්නවා බං . ඉස්සල්ලා කසාදේ පුතා. රෙසදු තිලකරත්න ඒ කොල්ලා සෙල්ලම් කරන මැච් එකක්වත් බලන්න දිල්ෂාන් ජිවිතේට ඇවිත් නෑ කියලා කලින් වයිෆ් කියලා තිබුණා. ඒත් සංගා මහේල හරියට උදව් කරනවා කොල්ලටKollek una nam
Sanage Kolla nam Masterclass
Hashange Kollath Patta
ai muta kollek innawane kalin kasadeKollek una nam
Sanage Kolla nam Masterclass
Hashange Kollath Patta
meke un kiyaí anith ewath me wage thama. ahin dakka wage kiyanwaදිල්ෂාන්ට අවුරුදු දාහතක විතර පුතෙක් ඉන්නවා බං . ඉස්සල්ලා කසාදේ පුතා. රෙසදු තිලකරත්න ඒ කොල්ලා සෙල්ලම් කරන මැච් එකක්වත් බලන්න දිල්ෂාන් ජිවිතේට ඇවිත් නෑ කියලා කලින් වයිෆ් කියලා තිබුණා. ඒත් සංගා මහේල හරියට උදව් කරනවා කොල්ලට
මට හිතෙනවා සෙල්ලම් කරයි කියලා. මොකද දිල්ෂාන්ලා රට වෙනුවෙන් බොක්කෙන් සෙල්ලම් කරපු මිනිස්සුනේ. උන්ට රට ගැන හැගීමක් තියනවා. ළමයි උනත් දෙමව්පියන්ගේ අඩි පාරේ යයිනේ. හැබැයි ඉතිං චාන්ස් එකක් ලැබෙයිද දන්නෙ නෑ.meya lankawata sellam karana ekak na bro