😍 ඩිල්ශානුයි , දුවගෙයි ක්‍රිකට් ප්‍රැක්ටිස් 😍

acryan

Well-known member
  • Oct 11, 2012
    8,908
    8,369
    113
    දිල්ෂාන්ට අවුරුදු දාහතක විතර පුතෙක් ඉන්නවා බං . ඉස්සල්ලා කසාදේ පුතා. රෙසදු තිලකරත්න ඒ කොල්ලා සෙල්ලම් කරන මැච් එකක්වත් බලන්න දිල්ෂාන් ජිවිතේට ඇවිත් නෑ කියලා කලින් වයිෆ් කියලා තිබුණා. ඒත් සංගා මහේල හරියට උදව් කරනවා කොල්ලට
    u nam dilshan wagema ekake bung Uge level eka U-13, U-15 okkoma All Island dinna a podi eka

    Batting hodaiyi uge

    meke un kiyaí anith ewath me wage thama. ahin dakka wage kiyanwa

    View attachment 133230
    patta :love:
    ------ Post added on Jun 30, 2021 at 10:10 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,908
    8,369
    113
    Ow bn, muge parents meeting walatat dilshan awt tibba school eke. Katha hadanna nan puluwn ape ewunta mnaw bari wunat.
    Anika kalin kasade ekata salli nathwada mu denakn balan inne. Lol.
    Dilshan wage ekake me wage honda ekake wa atha arinne na bung

    Sri Lanka u-19 sure gahanna puluwan muta hariyata giyoth. danata U-15 level inna hondama ekaa kiyannath puluwan 2019 stats hatiyata

    me kollawa Aussie domestic ekata 2 years wath Dili adala gathoth aniwa gahawi hondata

    dan 17 wenawa, meyalata aparde school tournment miss wenawa ne covid nisaa


    http://www.batsman.com/pages/all/r-thilakarathna_996a12a8-5bef-4e4a-a167-2807af07e426_P.aspx
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,289
    5,041
    113
    meya lankawata sellam karana ekak na bro
    මේ සක්කිලි රට ඔහොම වලේම තියෙන එක තමා හොද
    උබල වගෙ එවුන් කොච්චර කරදර කරනවද මිනිසුන් ට පොඩ්ඩක් මොනවහරි පුලුවන් වුනාම
     
    • Sad
    Reactions: Stimulus mind

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මට හිතෙනවා සෙල්ලම් කරයි කියලා. මොකද දිල්ෂාන්ලා රට වෙනුවෙන් බොක්කෙන් සෙල්ලම් කරපු මිනිස්සුනේ. උන්ට රට ගැන හැගීමක් තියනවා. ළමයි උනත් දෙමව්පියන්ගේ අඩි පාරේ යයිනේ. හැබැයි ඉතිං චාන්ස් එකක් ලැබෙයිද දන්නෙ නෑ.
    ඒ නැතත් ලංකාවේ එකෙක් ඕසි ටීම් එකට සෙල්ලම් කරත් ඇති :love:

    දිල්ශාන් කොහෙද බං රට වෙනුවෙන් ගැහුවේ. උ ගැහුවේ උ වෙනුවෙන්. පසනල් රෙකොර්ඩ්ස් වලට.

    ඔය දැන් කරේ ඇත දාන් ෆොටෝ ගැහුවට එක්ස් වයිෆ් නඩුවකුත් දාල තිබුන පුතාට උසාවියෙන් නියම කරපු වියදම් දෙන්නේ නැ කියල. නෙට් එකේ ඇති හොයන බලපන් වීඩියෝ.

    අනික නියම මහින්දවාදිය. පුද්ගලික වාසි වෙනුවෙන් මිසක් රටට ආදරේට දෙයක් කරයි කියල හිතෙන්නෑ.

    මම නම් කියන්නේ ඔය ඉන්න රටේම ඉන්න උන්ට පෙන්න ඔය වීඩියෝ දැම්මනම් ඉවරයි. මෙහෙට නැතුව. බලපන්කො මුණ පෙන්නන්න තියෙන උවමනාව.

    https://www.indiafantasy.com/player-bio/nilanka-vithanage-upul-tharanga-wife



    ------------------------------------------

    ඊළඟට පවුල් වාදේ ලෙසටම යන්නේ ක්‍රිකෙට් වල
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    25,947
    131,767
    113
    Los Alamos
    දිල්ශාන් කොහෙද බං රට වෙනුවෙන් ගැහුවේ. උ ගැහුවේ උ වෙනුවෙන්. පසනල් රෙකොර්ඩ්ස් වලට.

    ඔය දැන් කරේ ඇත දාන් ෆොටෝ ගැහුවට එක්ස් වයිෆ් නඩුවකුත් දාල තිබුන පුතාට උසාවියෙන් නියම කරපු වියදම් දෙන්නේ නැ කියල. නෙට් එකේ ඇති හොයන බලපන් වීඩියෝ.

    අනික නියම මහින්දවාදිය. පුද්ගලික වාසි වෙනුවෙන් මිසක් රටට ආදරේට දෙයක් කරයි කියල හිතෙන්නෑ.

    මම නම් කියන්නේ ඔය ඉන්න රටේම ඉන්න උන්ට පෙන්න ඔය වීඩියෝ දැම්මනම් ඉවරයි. මෙහෙට නැතුව. බලපන්කො මුණ පෙන්නන්න තියෙන උවමනාව.

    https://www.indiafantasy.com/player-bio/nilanka-vithanage-upul-tharanga-wife



    ------------------------------------------

    ඊළඟට පවුල් වාදේ ලෙසටම යන්නේ ක්‍රිකෙට් වල

    අනෙක් එවුන් නම් දන්නේ නෑ.ඒ වුණත් ඩිල්ශාන් නම් records බලාගෙන සෙල්ලම් කරපු එකෙක් නම් නෙවෙයි:no:. batting වලින් කරන්න බැරි වුණ වෙලාවට bowling, fielding බැරි නම් keeping වලින් හරි ටීම් එකට උපරිමේ දීපු කෙනෙක් මං දකින විදිහට.:yes:
     
    • Like
    Reactions: WhyNot1 and NRTG

    Ghost_djw00

    Active member
  • May 12, 2015
    605
    244
    43
    galle
    දිල්ෂාන්ට අවුරුදු දාහතක විතර පුතෙක් ඉන්නවා බං . ඉස්සල්ලා කසාදේ පුතා. රෙසදු තිලකරත්න ඒ කොල්ලා සෙල්ලම් කරන මැච් එකක්වත් බලන්න දිල්ෂාන් ජිවිතේට ඇවිත් නෑ කියලා කලින් වයිෆ් කියලා තිබුණා. ඒත් සංගා මහේල හරියට උදව් කරනවා කොල්ලට
    dewni inima mathak una :lol::rofl::lol::rofl:
     
    • Wow
    Reactions: Stimulus mind

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,610
    5,617
    113
    දිල්ශාන් කොහෙද බං රට වෙනුවෙන් ගැහුවේ. උ ගැහුවේ උ වෙනුවෙන්. පසනල් රෙකොර්ඩ්ස් වලට.

    ඔය දැන් කරේ ඇත දාන් ෆොටෝ ගැහුවට එක්ස් වයිෆ් නඩුවකුත් දාල තිබුන පුතාට උසාවියෙන් නියම කරපු වියදම් දෙන්නේ නැ කියල. නෙට් එකේ ඇති හොයන බලපන් වීඩියෝ.

    අනික නියම මහින්දවාදිය. පුද්ගලික වාසි වෙනුවෙන් මිසක් රටට ආදරේට දෙයක් කරයි කියල හිතෙන්නෑ.

    මම නම් කියන්නේ ඔය ඉන්න රටේම ඉන්න උන්ට පෙන්න ඔය වීඩියෝ දැම්මනම් ඉවරයි. මෙහෙට නැතුව. බලපන්කො මුණ පෙන්නන්න තියෙන උවමනාව.

    https://www.indiafantasy.com/player-bio/nilanka-vithanage-upul-tharanga-wife



    ------------------------------------------

    ඊළඟට පවුල් වාදේ ලෙසටම යන්නේ ක්‍රිකෙට් වල

    Dila wage match dinawapu ekektath mehama kiyanwane :lol: