😐😑 පිරිත් නොදැම්මට රණ්ඩුවී හිමිනමකගෙන් තවත් හිමිනමකට කැති පහර 😑😐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    9,960
    44,077
    113
    Los Alamos
    AVvXsEiKk0DEF_TXznj-d92mVAK3PFyDrT9rkPgHq5UcU-7BjeWW5mgYErXDkaDY9GgyvAGZDu5Yn-uTlLje0dlyulTNSBeCgmZnQFuAPKsM5uiZcZOe1gIftaLqy4WyDgjYsNT045xYs4_r_Yk_1_bLvWkc87vv6MiyXzRm78yWw6AWfvFF4Xf-rFgEXMajmQ=s16000


    වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර, ඊයේ (24) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීමක් සිදුව තිබේ.
    ඇති වූ කතා බහ දුරදිග යාමෙන් එක් හිමි නමක අනෙක් හිමිනමට කැත්තකින් පහරදීම නිසා බරපතල තුවාල සිදුව තිබේ. ඒ හිමියන් රෝහල් ගතකර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි. තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

    තුවාල ලබා ඇත්තේ 21 ක් හැවිරිදි හිමි නමක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



    source: gossiplankanews.com

    අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ :no::dull:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    11,098
    6,255
    113
    පිරිත් දාන්න ඕන කියන එක්කෙනාද කැත්තෙන් ගහල තියෙන්නෙ නැත්නම් අනෙත් එක්කෙනාද?
    මොකද්ද පිරිත? රතන සුත්‍රයද? රතන සුත්‍රයට නම් මල පනින සෙට් එකක් හිටිය. එහෙම එකෙක් මහන වෙලාද දන්නෙ නැහැ...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    11,098
    6,255
    113
    පොඩ්ඩක් පැහැදිලි කරන්න

    රතන සුත්‍රය ඇහෙද්දී මල පනින එකෙක් අම්මලාගේ කැමැත්තට මහන වෙලා ඉන්නකොට පන්සලේ රතන සුත්‍රය දාන්න ගිහින් ඔහොම කේස් එකක් වෙන්න පුළුවන් කියල තමයි මගේ මතය...
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    515
    693
    93
    AVvXsEiKk0DEF_TXznj-d92mVAK3PFyDrT9rkPgHq5UcU-7BjeWW5mgYErXDkaDY9GgyvAGZDu5Yn-uTlLje0dlyulTNSBeCgmZnQFuAPKsM5uiZcZOe1gIftaLqy4WyDgjYsNT045xYs4_r_Yk_1_bLvWkc87vv6MiyXzRm78yWw6AWfvFF4Xf-rFgEXMajmQ=s16000

    වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර, ඊයේ (24) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීමක් සිදුව තිබේ.
    ඇති වූ කතා බහ දුරදිග යාමෙන් එක් හිමි නමක අනෙක් හිමිනමට කැත්තකින් පහරදීම නිසා බරපතල තුවාල සිදුව තිබේ. ඒ හිමියන් රෝහල් ගතකර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි. තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

    තුවාල ලබා ඇත්තේ 21 ක් හැවිරිදි හිමි නමක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



    source: gossiplankanews.com

    අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ :no::dull:
    වැලක් බලන් අතේ පාරක් ගහන් ඉන්න ඇති. වෙලාව මිස් වෙන්න ඇති. ඕකට කැත්තෙන් කොටන්න තරම් වැරැද්දක්ද 🤭