😐😑 පිරිත් නොදැම්මට රණ්ඩුවී හිමිනමකගෙන් තවත් හිමිනමකට කැති පහර 😑😐

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    5,178
    4,069
    113
    ඔය Loudspeaker ඊනියා බෞද්ධ යො තමා දැන් වැහි වැහැලා ඉන්නේ ගං වල/ පන්සල් වල..
    පුළුවන් තරම් සද්දේට දැම්මොත් ඉක්මනට නිවන් ගියැකි කියලා ඉන්නේ.. ඕකුන්ට තමා මුලින්ම ගහලා එලවන්න ඕනේ..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,277
    4,278
    113
    63
    Albuquerque, New Mexico
    අපි ලස්සණ කතා, ආකර්ශනීය කතා හදාගෙන ප්‍රතිරූප තනාගෙන මිනිස්සු මනින්න යාමේ වැරැද්ද. සිවුරු ලෝගු ඇන්දත් උනුත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු. ආගම් දෙසුවා කියල ලොවෙත් උන් ඒවා අදහන්නේ නෑ. උන් ආගම් දෙසන්නේ එක උන්ගේ ජොබ් එක නිසා, පහසුවෙන් ආතල් එකේ ජීවත් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඉදල හිටලා උන්ට අමතක වෙනවා කරන රඟපෑම. මිනිස්සු මේවා තේරුම් අරගෙන අනවශ්‍ය පුද්ගල වන්දනාව නවත්තන්න ඕන.

    ආගම්වල නායකයෝ, ශාස්තෘවරු ඔවුන්ගේ චරිත කතා මැදිහත්ව බැලුවම තේරෙනවා ඔවුන්ටත් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ තිබුණු බව. ඔවුන් ආගම් දෙසන්න පටන් ගත්තෙත් ඒ ප්‍රශ්ණ වලින් ගැළවෙන්න. ඒ වගේම ඇතැම් අයට අජෙන්ඩ එකක් තිබුන ලොක්කෙක් වෙන්න, ඇරියස් පිරිමහ ගන්න, ඇතැම් අය ඇත්තටම ඩිලුෂන් එකක් තිබුණු අය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,786
    9,658
    113
    මහරගම
    guyPWuU.gif
    :D :D :rofl:
     
    • Haha
    Reactions: Stimulus mind

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,670
    3,909
    113
    පිරිත් දාන්න ඕන කියන එක්කෙනාද කැත්තෙන් ගහල තියෙන්නෙ නැත්නම් අනෙත් එක්කෙනාද?
    මොකද්ද පිරිත? රතන සුත්‍රයද? රතන සුත්‍රයට නම් මල පනින සෙට් එකක් හිටිය. එහෙම එකෙක් මහන වෙලාද දන්නෙ නැහැ...
    සුත්‍රය කොහොම උනත් රතනව මතක් කරාම නම් මල පනින එවුන් සෑහෙන්න ඉන්නවා
     
    • Haha
    Reactions: RandomGuy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    7,709
    7,073
    113
    සේදවත්ත
    Ai bn ehema kiyanne?
    ඒම කියන්නේ ලංකාවේ 1% වගේ තමා හොද සංඝයා වහන්සේලා ඉන්නේ අනික් උන් සංඝ බඩු . ඉතින් ඔය බඩු ටික එක එකා ගහ මරාගත්තම මොකෝ වෙන්නේ බන් . ඕකුන් ශාසනේට ඇවිත් ඉන්නේ ධර්මය කියල දෙන්න නෙමෙයි රස්සාවක් කරන්න කම්මැලි කමට පිනට කාල ඇදලා ඉන්න