😔💥☢️ මීට වසර 78 කට පෙර, අද වැනි දිනකදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ, හිරෝෂිමා නගරය වෙත එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරය ☢️💥😔

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,832
    3
    116,067
    113
    Gampaha
    පොර දෙහිවල කිව්වට, කාටවත් අහු වෙන්නෙ නැතුව මෙත් හදන්න ලේසි හින්දා හැම වෙලාවෙම වගේ නැවේ ඉන්නෙ. ඒ හින්දා සබ්මැරීන් එකක් හරි අඩුම නැවක්වත් ඕනවෙයි වැඩේට. මොකද, බලුතඩියගෙ වොල්ටියට මුහුදෙ යන්න බෑනෙ. එක්කො මෙහෙ ඉඳන් ගහන්න පුලුවන් item එකක් හදන්න ඕනෙ. මිස්ගෙ ඔය creativity එක use කරලා වැඩේට බැස්සනම් ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ :rolleyes:
    @Solo Rider බයික් එක පූජාකරන්න කැමතියිනං, මට පුලුවන් ඕක වතුරෙ යන විදිහට මොකක් හරි අටෝල දෙන්න...
    වොල්ටිය බැරිනං හයිලක්ස් එක හරි කමක් නෑ...


    තව ටිකකින්, @Stimulus mind ඇවිල්ල,
    මාවයි, @jzx වයි ගහල පන්නනව නූල කැලේ යවනව කියල...😂
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    985
    1,239
    93
    Somewhere in APAC
    මාත් හිරෝෂිමා 3න් පාරක් ගියා. මියුසියම් එකට එහෙම ගිහින් බැලුවම දුකයි ඉතින්. මොකුත් නොදන්න පොඩි ළමයි කී දෙනෙක් නම් මැරෙන්න ඇතිද....
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,729
    2,811
    113
    spot1-1.jpg


    genbaku dome එක තවමත් ඒ වගේම තියෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    27,575
    85,032
    113
    දෙහිවල
    පොර දෙහිවල කිව්වට, කාටවත් අහු වෙන්නෙ නැතුව මෙත් හදන්න ලේසි හින්දා හැම වෙලාවෙම වගේ නැවේ ඉන්නෙ. ඒ හින්දා සබ්මැරීන් එකක් හරි අඩුම නැවක්වත් ඕනවෙයි වැඩේට. මොකද, බලුතඩියගෙ වොල්ටියට මුහුදෙ යන්න බෑනෙ. එක්කො මෙහෙ ඉඳන් ගහන්න පුලුවන් item එකක් හදන්න ඕනෙ. මිස්ගෙ ඔය creativity එක use කරලා වැඩේට බැස්සනම් ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ :rolleyes:

    @Solo Rider බයික් එක පූජාකරන්න කැමතියිනං, මට පුලුවන් ඕක වතුරෙ යන විදිහට මොකක් හරි අටෝල දෙන්න...
    වොල්ටිය බැරිනං හයිලක්ස් එක හරි කමක් නෑ...

    එහෙමද? හිටපන් කරන්න බොලා තුන්දෙනාට හොද වැඩක්.
    වැලි දාල දෙන්නේ
     

    Similar threads