ප්ලේන් එන්නෙ නැ ලොල් බයිල කියන්ඩ එපා,
නෙලුම් කුළුන දෙසැම්බර් ඕපන් කරනව පටන් ගන්ඩ කලින් බුරන්නෙ ඇයි??
උබ දන්නවද ඔය දුපතේ පර්චස් එකක මිල කියද කියල???තබයක් වියදම් නොකර දුපතක් හදල තියෙනව මහින්ද, ඕක පර්චස් ගානට ගෙවල් ගහන්ඩ වික්කත් ලාබයි, උබල වගේ ගු ඇන් පි බඩු දන්නෙ බුරන්ඩ විතරයි..

