🙁😞 පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කළ ‘අමරදේව අසපුව’ කැලයට යයි 😞🙁

Zeuz

Well-known member
  • Oct 2, 2020
    4,542
    8,446
    113
    Somewhere in this world
    ප්ලේන් එන්නෙ නැ ලොල් බයිල කියන්ඩ එපා,
    නෙලුම් කුළුන දෙසැම්බර් ඕපන් කරනව පටන් ගන්ඩ කලින් බුරන්නෙ ඇයි??
    උබ දන්නවද ඔය දුපතේ පර්චස් එකක මිල කියද කියල???තබයක් වියදම් නොකර දුපතක් හදල තියෙනව මහින්ද, ඕක පර්චස් ගානට ගෙවල් ගහන්ඩ වික්කත් ලාබයි, උබල වගේ ගු ඇන් පි බඩු දන්නෙ බුරන්ඩ විතරයි..🤭🤭🤭
    🤣🤣🤣🤣
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,921
    2,217
    113
    @shenat අනිවා හෙන්චයියෙක්ට දෙන්න ඇත්තේ. දැන් ඌ ඒ සල්ලි ටික කාලා මේ පැත්තට හේත්තු වෙලා ඇති.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    18,396
    2,475
    113
    Earth
    කලිං පාණ්ඩුවට හුණු ගාලනෙ.2017 ඉඳන් අවුරුදු 3ක් යනකම් උන්ට මේක හදාගන්න බැරි උනාද.

    ඕක නෙවෙයි මගෙ ප්‍රධානම ප්‍රශ්නෙ.
    මේවගේ දේකින් ලංකාවට වැඩක් තියෙනවද?
    wadak na wage
     
    • Sad
    Reactions: Stimulus mind