🚨 ඉරාන ප්‍රහාරයකට බියෙන් ඊශ්‍රායලය පුරා සියලු GPS signal අවහිර කෙරේ! 🛰️ 🇮🇱 💣 🇮🇷

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    5,828
    8,370
    113
    07a9fe95ee86c3630029deabda5eebab.gif
     
    • Haha
    Reactions: NRTG

    pdkuma

    Well-known member
  • May 22, 2016
    593
    723
    93
    ඉරානය පාවිච්චි කරන්නෙ gps නම් ඒක ඇමරිකාවට monitor කරන්න පුලුවන් ඇතිනෙ.. 🤔🤔 ඒ කියන්නෙ ප්‍රහාරයක් ඉලක්කය වෙත ගමන් කරන්න ආරම්භ කරපු වෙලාවෙ ඉඳල යම්කිසි කාලයකදී ඇමරිකානු සැටලයිට් වලට මිසයිලයක ගමන් පතය හඳුනාගන්න බැරිද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,618
    6,901
    113
    අප්පා දැන් අනික් ඒවට මාරුවෙනකන් ගහන්න වෙන්නෑ ඊස්‍රයලේට GLONAS BDS(M)
     
    • Like
    Reactions: NRTG

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    172
    43
    ඉරානය පාවිච්චි කරන්නෙ gps නම් ඒක ඇමරිකාවට monitor කරන්න පුලුවන් ඇතිනෙ.. 🤔🤔 ඒ කියන්නෙ ප්‍රහාරයක් ඉලක්කය වෙත ගමන් කරන්න ආරම්භ කරපු වෙලාවෙ ඉඳල යම්කිසි කාලයකදී ඇමරිකානු සැටලයිට් වලට මිසයිලයක ගමන් පතය හඳුනාගන්න බැරිද?
    GPS වලින් නම් මොනිටර් කරන්න බෑ. GPS සැටලයිට් වලින් ට්‍රාන්ස්මිට් කරනව විතරයි සිග්නල් එක. එහෙම සැටලයිට් කිහිපයකින් ට්‍රාන්ස්මිට් කරන සිග්නල් රිසීව් කරල කැල්කියුලේට් කරල තමයි ලොකේෂන් එක හොයාගන්නෙ.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    441
    491
    63
    ඉරානය පාවිච්චි කරන්නෙ gps නම් ඒක ඇමරිකාවට monitor කරන්න පුලුවන් ඇතිනෙ.. 🤔🤔 ඒ කියන්නෙ ප්‍රහාරයක් ඉලක්කය වෙත ගමන් කරන්න ආරම්භ කරපු වෙලාවෙ ඉඳල යම්කිසි කාලයකදී ඇමරිකානු සැටලයිට් වලට මිසයිලයක ගමන් පතය හඳුනාගන්න බැරිද?
    Unge hoda Defense system ekak thiye USA satellite walata nm puluwan wei

    Me system eka gana e kale news wala giya : https://en.wikipedia.org/wiki/Sea-based_X-band_Radar
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,182
    4,841
    113
    රුසියාව හරි ඉරානයේ හරි block කරලා නේද? මොකෝ රුසියාව ඕක හිටිගමන් යුක්‍රේන්වල කරනවා. ලඟදි කලින්ග්‍රාඩ් වල කරලා තිබ්බා වටේම සිග්නල් නැති වෙන්න. ඔක්ටේන් පාඩු ඊශ්‍රායලයට.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,743
    18,443
    113
    ඉරානය පාවිච්චි කරන්නෙ gps නම් ඒක ඇමරිකාවට monitor කරන්න පුලුවන් ඇතිනෙ.. 🤔🤔 ඒ කියන්නෙ ප්‍රහාරයක් ඉලක්කය වෙත ගමන් කරන්න ආරම්භ කරපු වෙලාවෙ ඉඳල යම්කිසි කාලයකදී ඇමරිකානු සැටලයිට් වලට මිසයිලයක ගමන් පතය හඳුනාගන්න බැරිද?

    Gps වලින් අනිත් ව්න්ට මිසයිල ගහන්න බැරි වෙන්න මොකක් හරි ඇති.
    GPS කියන්නෙ one way transmission එකක්. GPS සැටලයිට් වලින් හැමෝටම පොදු සිග්නල් එකක් transmit වෙවී තියෙනව විතරයි. GPS මොකක්වත් එක්ක connect වීමක් කියල එකක් නෑ. අපි කරන්නෙ ඒ එන සැටලයිට් කිහිපයක සිග්නල් ටික බලල location එක calculate කරගන්න එක. ඊශ්‍රායලය කරල ඇත්තෙ සිග්නල් ජෑම් කිරිල්ලක්. නැතුව උන්ට GPS off කරනව කියල දෙයක් කරන්න බෑ.
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    172
    43
    GPS කියන්නෙ one way transmission එකක්. GPS සැටලයිට් වලින් හැමෝටම පොදු සිග්නල් එකක් transmit වෙවී තියෙනව විතරයි. GPS මොකක්වත් එක්ක connect වීමක් කියල එකක් නෑ. අපි කරන්නෙ ඒ එන සැටලයිට් කිහිපයක සිග්නල් ටික බලල location එක calculate කරගන්න එක. ඊශ්‍රායලය කරල ඇත්තෙ සිග්නල් ජෑම් කිරිල්ලක්. නැතුව උන්ට GPS off කරනව කියල දෙයක් කරන්න බෑ.
    හැබැයි GPS වල Civilian, Military කියල දෙකක් තියෙනව. Civilian එකේ limitations තියෙනව.

    https://en.wikipedia.org/wiki/Global_Positioning_System#Restrictions_on_civilian_use
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    රුසියාව හරි ඉරානයේ හරි block කරලා නේද? මොකෝ රුසියාව ඕක හිටිගමන් යුක්‍රේන්වල කරනවා. ලඟදි කලින්ග්‍රාඩ් වල කරලා තිබ්බා වටේම සිග්නල් නැති වෙන්න. ඔක්ටේන් පාඩු ඊශ්‍රායලයට.

    උන් නම් garmin unit එල්ලගෙන යන්නේ

    1712236009584.png