🚨 ඉරාන ප්‍රහාරයකට බියෙන් ඊශ්‍රායලය පුරා සියලු GPS signal අවහිර කෙරේ! 🛰️ 🇮🇱 💣 🇮🇷

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    1,535
    2,387
    113
    අනිත් ඒවට experimental stage එකේ තියෙන්නේ කියලා තමයි කියන්නේ.. ඒක උනාට පස්සේ හැංගිලා හමාරයි. මොකද GPS ඕෆ් කරනවා වගේ තරු ඕෆ් කරන්න බෑනේ
    හැබැයි ඕක පොඩි ඒවට කරන්න පුලුවන් වෙයිද? තරු බලං යන සිස්ටම් එකට උං වායුගෝලෙන් එලියට ව්සික්කා වෙන්ඩ ඔනෙ නේද. හැබැයි රටවල් දෙක දුර නිසා ඒක ඕකේ වෙයිද
     
    • Like
    Reactions: NRTG and sarika406

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,664
    1
    17,874
    113
    ඉරානෙට කොයිවෙලේ හරි ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා ඇමරිකාව. එකම අවුල logistics ප්‍රශ්න. ඉරානයේ පට්ට ලොකු රටක්. අනික එක පැත්තකින් හිමාල කදු වල කොන. අනිත් පැත්තේන් අමු කාන්තාර රුසියාව දෙපැත්තේ න් මුහුද. ඕක හින්දා පොඩි බේරිල්ලක් තියනවා පර්සියාවට.
    Due to the strategic geographic location of Iran and it's vast land, they can easily launch a guerilla type counter attack on the invaders. It will be a repetition of Afghanistan and Iraq to the US.

    හයිෆා වලින් එහෙම ගූ බයේ දුවන්න පටන් අරන් අන්න. අමුතුවෙන් ගහන්න දෙයක් නෑ උන්ට දැන්ම ගූ ගිහින් ඉන්නෙ. ඉරානෙ මහ හම්බයා පුකෙන් හිනා වෙනව ඇති ඒක බලන්
    Please share the source machan
    ------ Post added on Apr 5, 2024 at 7:48 AM
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,092
    1,518
    113
    හැබැයි ඕක පොඩි ඒවට කරන්න පුලුවන් වෙයිද? තරු බලං යන සිස්ටම් එකට උං වායුගෝලෙන් එලියට ව්සික්කා වෙන්ඩ ඔනෙ නේද. හැබැයි රටවල් දෙක දුර නිසා ඒක ඕකේ වෙයිද
    නෑ, ඔය gps හොයා ගන්න කලින් මිනිස්සු කාන්තාරවල ින් මුහුදේ වගේ තැන්වල නැවිගේට් කරේ තරු බලාගෙන. හරියට ම අවශ්‍ය තරුව හොයාගන්න එක තමයි ලොකුම චැලෙන්ජ් එක.
    දවල්ට තරු නැහැ නේ🥺
    තරු විතරක් නෙමේ දවල්ට ඉර හඳ බලාගෙන නැවිගේට් කරන්නත් පුළුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,727
    41,781
    113
    මාලඹේ
    තරු විතරක් නෙමේ දවල්ට ඉර හඳ බලාගෙන නැවිගේට් කරන්නත් පුළුවන්.
    මේක නම් පොඩ්ඩක් ෂුවර් කරන්න බැහැ දවල්ට හදත් නැති වෙනවා නේ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,535
    2,387
    113
    නෑ, ඔය gps හොයා ගන්න කලින් මිනිස්සු කාන්තාරවල ින් මුහුදේ වගේ තැන්වල නැවිගේට් කරේ තරු බලාගෙන. හරියට ම අවශ්‍ය තරුව හොයාගන්න එක තමයි ලොකුම චැලෙන්ජ් එක.

    තරු විතරක් නෙමේ දවල්ට ඉර හඳ බලාගෙන නැවිගේට් කරන්නත් පුළුවන්.
    සිරාවට. උදාහරනයක් නැතෙයි?
     
    • Like
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,092
    1,518
    113
    මේක නම් පොඩ්ඩක් ෂුවර් කරන්න බැහැ දවල්ට හදත් නැති වෙනවා නේ
    මටත් මේක කරන්නෙ කොහොමද කියලා හරියටම අයිඩියා එකක් නෑ. මචං. මට උගන්නපු එවුන් කිව්වේ දවල්ටත් ඉර බලාගෙන තමන් ඉන්න ලොකේෂන් එක හොයා ගන්න පුළුවන් කියලා. මේක කරන විදිය හොඳටම දන්නේ Navy , commercial shipping වල ඉන්න කට්ටිය තමා, උන්ට ඕක උගන්නනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,062
    2,856
    113
    ඉස්සර සිරිලක පාර්ලිමේන්තුවට උපදෙස් දුන් ලාංකික IT වැඩ්ඩෙක් ඉශ්‍රයෙල් ගිහින් වගේ :unsure:
    දැන්නම් සාදාරන සැකයක් තියෙනවා ගහයි කියල දන්නවා මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කිව ඩබල ඉරාන්,ඊශ්‍රායල් ගිහින්ද කියල...
    ගහනවා කියනව, තම කොහාටවත් ගහලා නෑ, සුමනදසගේ නැකතක් එනකන්ද දන්නේ නෑ ඉන්නේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,697
    4,925
    113
    Nugegoda, Sri Lanka
    උන්ට හොඳ technology එකක් තියෙනවා. උන් ඔය ඔක්කොම තියෙන රශියන් KH 55 cruise මිසයිලය හදනවා. උන්ගේ මිසයිලවල CEP (CIRCULAR ERROR PROBABILITY) එක වෙස්ටර්න් ඒවා වගේම හොඳයි කියනවා.
    Ow hithagena hitiye US Patriot system ehema supiri badu kiyalane.. Drone tech walata okkoma nondi wela giyaa.. US unge supirima Aircraft carrier ekath akulagena giya ne me langadi.. :lol: . Western un hithuwe, Russian unta ehema Sanctions dammama homben yay kiyala.. Dan un Self Sufficient.. e ara Chinese unge Chip technology udinma innawa.. issara thibba scene nemei..
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,872
    2,736
    113
    ::0
    elakiri.com
    Iran වලට වෙනම gps නැතෙයි?
    https://www.geospatialworld.net/news/iran-develops-satellite-tracking-system-nasir-1/

    ඉරානය පාවිච්චි කරන්නෙ gps නම් ඒක ඇමරිකාවට monitor කරන්න පුලුවන් ඇතිනෙ.. 🤔🤔 ඒ කියන්නෙ ප්‍රහාරයක් ඉලක්කය වෙත ගමන් කරන්න ආරම්භ කරපු වෙලාවෙ ඉඳල යම්කිසි කාලයකදී ඇමරිකානු සැටලයිට් වලට මිසයිලයක ගමන් පතය හඳුනාගන්න බැරිද?
    kauda use kranne kiyala hoyanna ba unless they access the device and retrieve the information
    https://www.gps.gov/multimedia/poster/poster-web.pdf
    ------ Post added on Apr 5, 2024 at 9:03 AM

    මේක නම් පොඩ්ඩක් ෂුවර් කරන්න බැහැ දවල්ට හදත් නැති වෙනවා නේ
    ලංකාවට පොඩ්ඩක් දවල්ට හද නොපෙනුනාට මහ දවල් 10 සමහර රට වල් වලට හද තියනවා. හවස 2,3ටත් තියනවා. එක එක ලොකෙස්න් වලට පෙනෙන වෙලාව වෙනස්. එකයි අපේ ලංකාවට ගොඩක් වෙලාවට දවල්ට පෙනවා අඩු.
    ------ Post added on Apr 5, 2024 at 9:07 AM

    මටත් මේක කරන්නෙ කොහොමද කියලා හරියටම අයිඩියා එකක් නෑ. මචං. මට උගන්නපු එවුන් කිව්වේ දවල්ටත් ඉර බලාගෙන තමන් ඉන්න ලොකේෂන් එක හොයා ගන්න පුළුවන් කියලා. මේක කරන විදිය හොඳටම දන්නේ Navy , commercial shipping වල ඉන්න කට්ටිය තමා, උන්ට ඕක උගන්නනවා.
    Meka karanna bari kamak na, habai aurudde kalen kaleta Sun yanawa wage pena (actualy eath is moving around the sun) wenas wenawa. eka gana avabodayak tibboth oka karanna puluwan.

    moon unath same, moon use karanna bari eka hamadama penne nathi nisa.

    Tharu diha balan yannath puluwan, godak welawata use karanne sothern star thamai.


    Southern Star
    iu


    Sun
    Sun-rising-in-the-southern-hemisphere20160110-1408-1794h6j.jpg


    Keyword to use with Google: Celestial Navigation
    ------ Post added on Apr 5, 2024 at 9:13 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,727
    41,781
    113
    මාලඹේ
    මටත් මේක කරන්නෙ කොහොමද කියලා හරියටම අයිඩියා එකක් නෑ. මචං. මට උගන්නපු එවුන් කිව්වේ දවල්ටත් ඉර බලාගෙන තමන් ඉන්න ලොකේෂන් එක හොයා ගන්න පුළුවන් කියලා. මේක කරන විදිය හොඳටම දන්නේ Navy , commercial shipping වල ඉන්න කට්ටිය තමා, උන්ට ඕක උගන්නනවා.
    ඔයා කියන කතාව හරි මචං ඉර බලාගෙන දිශාව හොයා ගන්න පුළුවන්
    මිසයිල එකකට හරියටම Location එක ගන්න ඕනේ නෑ මීටරයක් වත් වෙනස් වෙන්න බැහැ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,092
    1,518
    113
    ඔයා කියන කතාව හරි මචං ඉර බලාගෙන දිශාව හොයා ගන්න පුළුවන්
    මිසයිල එකකට හරියටම Location එක ගන්න ඕනේ නෑ මීටරයක් වත් වෙනස් වෙන්න බැහැ
    GPS එකෙන් දසමෙට ලොකෙශ්න් එනව කියලා අපි හිතුවට එහෙම වෙන්නෙ නෑ එව වල errors තියනවා එක්ස්ප්ලොසිව් කිලො දෙතුන් සීයක් අරන් යන මිසයිලයක් මීටර් 5-6 එහෙමෙහෙ උනාට ලොකු ප්‍රශ්නයක් නෑ. Pකොඩ් එකෙන් ලොකෙශන් ගන්න මිලිටර්ය් PPS GPS එකක තියොරිටිකල් ඈකුරසි එක less than 1m කිව්වට errors එක්ක එක මීටර් 5-6 උනත් වෙන්න පුලුවන්. උදාහරනයක් විදිහට සෑටල්යිට් එක පොඩි ප්‍රමානයක් ඔර්බිට් එකෙන් වෙනස් උනත් location මීටර් 3-4 ක් වෙනසක් වෙන්න පුලුවන්, ඔය වගෙ සෑහෙන errors GPS එකට බලපානවා . වගෙම තම්යි GPS above 70 north or south ලෑටිටියුඩ් වලින් එහාට වෑඩ කරන්නෙත් නෑ
     
    ඉරාන කාරයා ගහනවා නම් මේ වෙද්දි ගහලා හැබැයි.. ඊශ්‍රායලෙන් කෙලින් ම ඉරානේට ගහන්නෙත් නැ.. ඉරානෙත් කෙලින් ම ඊශ්‍රායලයට ගහන්නෙත් නැ..

    Proxy war
     
    • Like
    Reactions: Thari87