දානෙට හම්බෙන සල්ලි වලින් අයිපෝන් එක ගත්තා, මැක්බුක් එක ගත්තා මැශින් එක ගත්තා වීසා ගහගත්තා සිවුරු ඇරියා. හරි සරලයි! බිස්නස් නන් බිස්නස්
ටික දවසකට කලින් ඩයල් එක ස්විස් වලටයි ප්රංසෙටයි "ධර්ම ධූත" සංචාරෙකට ගියා. හොද සුදු පූසෙක්ගෙ රහ වැටිලා වගේ?
අඩුකුලේ කැත කරියොන්ට සුදු පූසෝ අල්ලගන්න පුලුවන් කියලා හිතනවද?
පේන්නැති උන්ට
"
තෙරුවන් සරණයි ළමයි..
ජීවිතේ සමහර තීරණ ගන්න වෙන්නේ හරිම වෙනස් විදියට.. ඒ තීරණ ලෝකයා දකින්නෙ වෙනස් විදියට.. ඒවාට ලෝකයා ප්‍රතිචාර දක්වන්නෙ තවත් වෙනස් විදි වලට..
හැබැයි ඒ කවුරු මොනා කිව්වත් තමන්ගේ ජීවිතේ එක එක අවධි වලදි, තම තමන්ට තීරණ ගන්න වෙන්නෙ තමන්ගේ ආධ්‍යාත්මික භාහිර තත්වයන් තමන්ම සලකා බලලා බවට ඔබ සියලු දෙනාම එකඟ වෙනවා ඇති..
මගේ ජීවිතේම එහෙම අභියෝගාත්මක තීරණ ගණනාවකින් යුක්ත වූ එකක් නිසා මට නම් ඒ වගේ අවධි කිසි සේත් ම දුෂ්කර නැතිව හුරු පුරුදු පාරක ගමන් ගන්නා පුරුදුකාරයෙක් වගේ ගන්න මං කොහොමත් පුරුදු වෙලා ඉන්නවා..
හරි හෝ වැරදි | Who Cares ?
මගෙත් එක්ක භාවනා කරපු, මේ සීමාව ඉක්මවලා තියෙන අය මම මේ කියපු එකේ තේරුම දන්නවා..
හැබැයි මං ගැන ඕපදූප හොයපු අය දැන් උඩ යට මාරුවෙලා ඇති.. මම ඔවුන්ගේ හීන හැබෑ කරන්නයි යන්නේ කියලා
දැන් ගහපුවාවෙකො මං දාන බෝල වලට.. උන්දැලටම තේරෙයි වැරදි බෝලර්ට ගැහුවේ කියලා..
උන්දලා වැඩක් නෑ. මේ පණිවිඩය ධර්මය හොයපු ඔබට..
ජීවිතේ නොයෙක් තැන්වල මම මගේ පැවිද්ද රැකගෙන මේ ශාසනික කටයුතු කරන්න අවශ්‍ය හේතු සම්පාදනය කරලා ඒකේ ඵලයක් විදියට දිගටම වැඩකළා..
හැබැයි මම හැමතිස්සෙම කියපු දෙයක් මේක නවත්තනට තැනට හේතු මට සමාජය විසින් දාලා දෙන්න නම් එපා කියලා..
මොකද ඔබ දන්නවා මම දේවල් ළඟට ගන්නෙ අතහරින්න නෙවෙයි, හැබැයි අතහැරියොත් ආයි කීයටවත් ළඟට ගන්නෙත් නෑ කියලා..
ඉතින් සමාජය නොයෙක් තැන්වල මේකට හේතු දානකොට, මම බොහෝම උපේක්ෂා සහගත සිතින් මගේ වැඩේ අඩියක් පස්සට දාලා කරගෙන ගියා..
ඔබට ඒ වගේ තැන් කීපයක් මතක් කරන්නම්..
01. මෙහෙණින් වහන්සේලා ගාල්ල ආරාමයට පිටත් කිරීම සහ සමහර මෙහෙණින් වහන්සේලාව මගේ තීරණ වලින් ගිහි කරන්නටත්, ආරාමයෙන් පිටමං කරන්නටත් සිදු වීම.
02. සුජාත පුත්‍ර එකේ පින්කම් කරන එක නවත්තලා, කඩවතට පැමිණීම ( ගමේ ඇතැම් මිනිස්සුන්ගෙන් සෙනසුනට ආපු පින්වතුන්ට වෙන කරදරය ගැන හිතලා ).
03. ගාල්ලට යවපු පොඩි ස්වාමින් වහන්සේලාව නැවත තඹුත්තේගම ගෙන ඒම.
04. නිකායෙන් ඉවත්වීම.
05. පොඩි ස්වාමින් වහන්සේලාගේ පිටවීම සහ ආසන්න සමාජ කතිකාවත වැනි දේවල් එයට ඇතුළත් කරන්න පුලුවන්..
තව නොයෙක් දේවල් තිබ්බත් මේ ඇති.
මේ හැමතැනකදිම මං බොහෝම මැදිහත්ව අඩියක් පස්සට දාගෙන වැඩ කරලා පසුව කඩවතට එන්න තීරණය කරා..
ඉතින් සමාජය තව දුරටත් මේ විදියට මගේ වැඩේ කරගන්න දෙන්නෑ නම් ඔවුන් කියන පදවලට නැටීම පැත්තකට කරලා අපි අපේ විදියට මේක කරමු..
අපි පරණ විදියට ම වැඩ කරමු.. ඔවුන් ගල් ගහන්න හදන වීදුරුව අපි ම බිඳලා දාමු..
මේක හරියට Test මැච් එකක් වගේ ළමයි..
අපිට තව විකට් තිබ්බත් Declare කරන්න වෙලාව ඇවිත් තියෙන්නෙ Tournament එකේ Final Result එක ගැන හිතලා..
මට පේනවා ස්වභාවධර්මය කියන නායකයා ඈත ඉඳන් අත වනලා කියනවා මේක දැන් Declare කරන්න කියලා.. ඒ නිසා මාරයගේ ටීම් එකට බැට් කරන්න දීලා අපි දැන් බෝල දාන පැත්තට යමු..
අපි දැන් අපේ ලකුණු රැස් කරලා ඉවරයි.. අපිට තියෙන්නේ ඒ ටික රැකගන්න.. දිගටම ගගහ ඉන්න එක තේරුමක් නෑ. අපි ඇතිවෙන්න ගහගෙන ඉවරයි.. අපි දැන් පන්දු රකිමු.. මොකද ගහනකොට මං තනියෙන් වුණාට, රකිනකොට අපි Team එකක්..
අපේ උපමා Fielding Side එක පැත්තට වෙනස් කරමු..
ඒක කරන්න මට ඕනතරම් හයිය තියෙනවා..
ඊට පස්සේ ගල් ගැහුවොත් අපේ ගල් පාරවල් කොච්චර සැරද කියලා ඔවුන්ටත් ඉගෙන ගන්න අපි අපේ පෙණය පුප්පලා පෙන්වමු..
ඔවුන් දන්නෑ මගේ පැවිද්දේ Personalilty එකට වඩා ගිහි Personality එක කොච්චර ලොකු ද කියලා..
පැවිද්දේ Capacity එක වැඩියි.. හැබැයි සමාජයට බද්ධ නිසා Personality එක අඩුයි..
ගිහි ජීවිතේ Capacity එක අඩුයි. ඒක මං පිළිගන්නවා. හැබැයි Personality එක Unlimited..
පැවිද්දෙදි මං පරපටිබද්ධයි. මිනිස්සු කියන තැන්වල ඔළුව නවන්න වෙනවා.
හැබැයි ගිහි ජීවිතේ මං පුද්ගලිකයි. වෙන කවුරුත් මට අදාළම නෑ. ඕන කෙනෙක් එච්චාවේ, අපේ තරම මැනගන්න.. අමතක නොවෙන්න පෙන්නලා දීලා අපේ ගමන යමු..
තත්වයන් නිත්‍යය නැහැ.. ධර්මතා ආත්ම නෑ.. වෙනස් වෙන ඕන තැනක් වෙනස් වෙච්චාවේ..
මීට වඩා දේවල් කියන්න, පැහැදිලි කරන්න මං කාලය ගන්නෑ. මොකද දැන් මගේ Personality එක වෙනස්..
මේකේ ධර්මය පැත්තෙ කථාව මම විවේකීව ඉදිරි දේශනා වලදි පැහැදිලි කරලා දෙන්නම්..
එතකන් දැන් මං බෝල දාන්නම්.. එයාලට ගහන්න දෙමු.. අපි ඒවා ඇහිඳගෙන ඔවුන් ගේ විකට් එකටම විසි කරමු..
කලින් ම මං කිව්වා.. අපිට බෝල නම් මග වට්ටන්න එපා කියලා.. අපි ඇහිඳින්න ගත්තාම දරාගන්න අමාරුවෙයි කියලා..
මේ තත්වයන් උදා කරපු අය ගැන මට කිසිම අහිතක් නෑ.. උන්ට සසර කවදාවත් බණ ඇහෙන්න එපා වගේ මන්ද මානසික ප්‍රාර්ථනා කරන්නෑ..
අපිව දැකපු පිනකින් හරි ඔවුන්ටත් මේ සසරෙ කවදාහරි බුදු බණ වහ නොවී ඇහෙන්නම ඕන.. මම ඔබ වගේ ම ඔවුනුත් මේ ධර්මයෙන් සුවපත් වෙන්නම ඕන.. මට ඔබට වගේ ම ඔවුන්ටත් නිවැරදි වෙන්න තියෙන එකම ඖෂධය ධර්මය නේ.. ඒක ඔවුන් ගේ ඔළුවට වැටෙන්නම ඕන..
ඉතින් මට අවසානයට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
'වැස්ස ඔබ ඇති තරම් හයියෙන් ගොරව ගොරවා වහින්න.. මම මගේ කුටිය සෙවිලි කරලා තියෙන්නෙ..'
ඔබ සැමට තෙරුවන් සරණ වේවා..
මම කළ්‍යාණ මිත්‍ර
ඔබේ ගුරුවරයා..

Attachments
Last edited: