🚨 BREAKING🚨 ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය සෙළවෙයි! රික්ටර් මාපකයේ 5 අසාමාන්‍ය භූමි කම්පාවක්! 😱

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    1,535
    2,387
    113
    අන්ඩර් ග්‍රවුන්ඩ් නියුක් ටෙස්ටින්

    අඩෝ දැන් දැක්කේ. භූ තැටියේ දාර මැදකනේ බන් ඒක වෙලා තියෙන්නේ.
    ------ Post added on Apr 5, 2024 at 8:53 PM
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    1,558
    4,107
    113
    අන්ඩර් ග්‍රවුන්ඩ් නියුක් ටෙස්ටින්

    අඩෝ දැන් දැක්කේ. භූ තැටියේ දාර මැදකනේ බන් ඒක වෙලා තියෙන්නේ.
    ------ Post added on Apr 5, 2024 at 8:53 PM
    ඒ කිව්වේ??
     
    • Wow
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,535
    2,387
    113
    ඒ කිව්වේ??
    earth-s-tectonic-plates.jpg

    ඔය බන් මං දන්නා විදියට ලෝකේ තියෙනවා බන් භූතැටි කියලා ලබ්බවල් ටිකක්. ඔන්න ඔය ලබ්බවල් ටික බන් ලෝකේ අස්සේ තියෙන ලෝදිය උඩ පාවී පාවී සැපේ තියෙන්නේ. ඔය තැටි බන් වෙන් වෙන තැන් වල තමා භුමි කම්පා සෙට් වෙන්නේ ලෙසටම. හේතුව ඒ තැටි එකට එක අතිල්ලෙද්දී වෙන සිද්දිය (අර කෝච්චියේ පෙට්ටි දෙක වෙන් වෙන පොට් එකේ තියෙන මිනිස්සුන්ට ඇවිදන් යන්න හැදුව තහඩුව වගේ ) . දැන් බන් මන් දන්නා විදියට භූ තැටි මැද්දට වෙන්න පොලව හෙල්ලෙනවා අඩුයි. (සමහර වෙලාවට ඒ තැටි තුනී වෙලා පහලින් එන පීඩනේ උගේ අප්පාගේ ලෙවල් එකක් වෙලා අලුතෙන් තැටි හැදෙන්න ගන්නාවා, එතකොට එහෙම හෙල්ලෙනවා. මේවා බන් උගේ අප්පාගේ ලෙවල් එකෙන් කල් යන සිද්දි. )කොමහරි සාමාන්‍යයෙන් භූ තැටි මැද්දේ පොලව හෙල්ලෙනවා අඩුයි. උඩ මැප් එක අනුව බන් ඔය ඇමරිකාවේ ගම තියෙනේ පට්ටම මද්දක . එතකොට හෙල්ලෙනවා අඩු වෙන්න ඕනේ.

    කොමහරි බන් ඔය අප්‍රිකාව පැත්තේ අලුතෙන් තැටියක් හැදෙන කතාවක් මං කොහෙහරි දැක්කා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    19,035
    1
    31,797
    113
    චූවගෙ රෑෂ් එකේ

    මචන්, ඔය බොරතෙල් ගන්නවනේ පොළවෙන්. දැනට මුළු ලෝකයෙන්ම එක දවසකදී බොරතෙල් බැරල් මිලියන 90ක්‌ ගන්නවලු. ඒ කියන්නෙ ලීටර් 14130000000ක්‌ දවසකදී (cubic meter 14130000ක්‌). බොරතෙල් කියන්නෙ ක්ෂය වෙන සම්පතක්නෙ. වතුර වගේ පෘතිවිය ඇතුලේ circulate වෙන්නේ නෑනේ. ඉතින් ඔය දවසගානේ පොළව ඇතුලෙන් හිස් වෙන බොරතෙල් පරිමාව නිසා පොළව ඇතුලේ කුහරයක් හැදෙනවනේ. එහෙම වෙලා ඒ හිස් තැන් වලට වතුර පිරෙනවා. ඉතින් ඒ කුහර වලට පස් කඩන් වැටිලා ඒ බලපෑම් නිසා භූමි කම්පා වෙන්න බැරිද? 🤔
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,712
    4,850
    113
    අද නම් හදට ආවා
    ado kelaniye nayada danne na, NYC gihn thiynne

    ------

    මචන්, ඔය බොරතෙල් ගන්නවනේ පොළවෙන්. දැනට මුළු ලෝකයෙන්ම එක දවසකදී බොරතෙල් බැරල් මිලියන 90ක්‌ ගන්නවලු. ඒ කියන්නෙ ලීටර් 14130000000ක්‌ දවසකදී (cubic meter 14130000ක්‌). බොරතෙල් කියන්නෙ ක්ෂය වෙන සම්පතක්නෙ. වතුර වගේ පෘතිවිය ඇතුලේ circulate වෙන්නේ නෑනේ. ඉතින් ඔය දවසගානේ පොළව ඇතුලෙන් හිස් වෙන බොරතෙල් පරිමාව නිසා පොළව ඇතුලේ කුහරයක් හැදෙනවනේ. එහෙම වෙලා ඒ හිස් තැන් වලට වතුර පිරෙනවා. ඉතින් ඒ කුහර වලට පස් කඩන් වැටිලා ඒ බලපෑම් නිසා භූමි කම්පා වෙන්න බැරිද? 🤔
    NYC wala ganne na bn...

    uba kiyna eke logic ekak nm thiynwa bt eka nm wenne nathi wei bn... ehnm kochchara ratawal thiynwada bora thel gnna. oya apuruwata thiynne.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,535
    2,387
    113
    මචන්, ඔය බොරතෙල් ගන්නවනේ පොළවෙන්. දැනට මුළු ලෝකයෙන්ම එක දවසකදී බොරතෙල් බැරල් මිලියන 90ක්‌ ගන්නවලු. ඒ කියන්නෙ ලීටර් 14130000000ක්‌ දවසකදී (cubic meter 14130000ක්‌). බොරතෙල් කියන්නෙ ක්ෂය වෙන සම්පතක්නෙ. වතුර වගේ පෘතිවිය ඇතුලේ circulate වෙන්නේ නෑනේ. ඉතින් ඔය දවසගානේ පොළව ඇතුලෙන් හිස් වෙන බොරතෙල් පරිමාව නිසා පොළව ඇතුලේ කුහරයක් හැදෙනවනේ. එහෙම වෙලා ඒ හිස් තැන් වලට වතුර පිරෙනවා. ඉතින් ඒ කුහර වලට පස් කඩන් වැටිලා ඒ බලපෑම් නිසා භූමි කම්පා වෙන්න බැරිද? 🤔
    hariyatama දන්නේ නැහැ. වෙන්ඩ බැරිත් නැහැ. පොලව අස්සේ තඩි වැව් වගේ වලවල් හැදිලා ඔහොම පිරිලා තියෙනවනම් මේක වෙන්ඩ බැරිත් නැහැ. හැබැයි එහෙම නැතුව හීනි ස්තරේක ටහුඩු වෙන සයිස් එකෙන් පිරිලා අම්මටසිරි වෙන ප්‍රෙෂර් එකක් අස්සේ තියෙනවනම් ගොඩක් ගිලා බහින එක අඩු වෙයි නේ. මන් හිතන්නේ මීට වඩා පොලවේ අස්සේ කුහර හැදෙනවා ඇති හුණුගල් දියවෙලා. ලෙසටම ගන්නේ මට්ට හැත්ත ඉන්න පැත්තෙන් නිසා උන් මෙලහකට ගිලා බැහැලා ඉන්ඩත් ඕනේ හැබැයි එහෙම බැලුවොත්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,423
    22,805
    113
    මචන්, ඔය බොරතෙල් ගන්නවනේ පොළවෙන්. දැනට මුළු ලෝකයෙන්ම එක දවසකදී බොරතෙල් බැරල් මිලියන 90ක්‌ ගන්නවලු. ඒ කියන්නෙ ලීටර් 14130000000ක්‌ දවසකදී (cubic meter 14130000ක්‌). බොරතෙල් කියන්නෙ ක්ෂය වෙන සම්පතක්නෙ. වතුර වගේ පෘතිවිය ඇතුලේ circulate වෙන්නේ නෑනේ. ඉතින් ඔය දවසගානේ පොළව ඇතුලෙන් හිස් වෙන බොරතෙල් පරිමාව නිසා පොළව ඇතුලේ කුහරයක් හැදෙනවනේ. එහෙම වෙලා ඒ හිස් තැන් වලට වතුර පිරෙනවා. ඉතින් ඒ කුහර වලට පස් කඩන් වැටිලා ඒ බලපෑම් නිසා භූමි කම්පා වෙන්න බැරිද? 🤔
    මොලේට සමනල් ගැටේ වැටුනා මේක හිතන්න ගිහිං 🥲
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,137
    7
    29,555
    113
    මචන්, ඔය බොරතෙල් ගන්නවනේ පොළවෙන්. දැනට මුළු ලෝකයෙන්ම එක දවසකදී බොරතෙල් බැරල් මිලියන 90ක්‌ ගන්නවලු. ඒ කියන්නෙ ලීටර් 14130000000ක්‌ දවසකදී (cubic meter 14130000ක්‌). බොරතෙල් කියන්නෙ ක්ෂය වෙන සම්පතක්නෙ. වතුර වගේ පෘතිවිය ඇතුලේ circulate වෙන්නේ නෑනේ. ඉතින් ඔය දවසගානේ පොළව ඇතුලෙන් හිස් වෙන බොරතෙල් පරිමාව නිසා පොළව ඇතුලේ කුහරයක් හැදෙනවනේ. එහෙම වෙලා ඒ හිස් තැන් වලට වතුර පිරෙනවා. ඉතින් ඒ කුහර වලට පස් කඩන් වැටිලා ඒ බලපෑම් නිසා භූමි කම්පා වෙන්න බැරිද? 🤔

    Should ask a geologist.... But most unlikely because the oil layers are quite shallow in comparison to the tectonic plates which are near 100 or more kilometers deep.
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,325
    12,340
    113
    123
    Hogwarts
    මචන්, ඔය බොරතෙල් ගන්නවනේ පොළවෙන්. දැනට මුළු ලෝකයෙන්ම එක දවසකදී බොරතෙල් බැරල් මිලියන 90ක්‌ ගන්නවලු. ඒ කියන්නෙ ලීටර් 14130000000ක්‌ දවසකදී (cubic meter 14130000ක්‌). බොරතෙල් කියන්නෙ ක්ෂය වෙන සම්පතක්නෙ. වතුර වගේ පෘතිවිය ඇතුලේ circulate වෙන්නේ නෑනේ. ඉතින් ඔය දවසගානේ පොළව ඇතුලෙන් හිස් වෙන බොරතෙල් පරිමාව නිසා පොළව ඇතුලේ කුහරයක් හැදෙනවනේ. එහෙම වෙලා ඒ හිස් තැන් වලට වතුර පිරෙනවා. ඉතින් ඒ කුහර වලට පස් කඩන් වැටිලා ඒ බලපෑම් නිසා භූමි කම්පා වෙන්න බැරිද? 🤔
    Ehema weno nam hodaeneh
    Polawa waturen sarawat wela wiyali kalape bayyanta hoda kalayak elabenawane