🚨 BREAKING: Payoneer සමාගම විසින් ශ්‍රි ලංකාව තුළ නව ගිණුම් සැදීම සම්පූර්ණයෙන්ම අවහිර කරයි!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    අප්පට සිරි ලංකාව නෑ නේන්නං :shocked:
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    830
    121
    43
    Gampaha, Sri lanka
    1712244198495.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,204
    17,328
    113
    එතකොට ආයේ වැඩ කරන එකක් නැද්ද අපේ ඒවා 🙄
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,204
    17,328
    113
    පොඩි එවුන් තමයි මේවට නම් වගකියන්න ඕන. දැන් ඉන්නේ කිසිම බරක්පතලක් නැති මෝඩයො නේ. හිතුමතේ ඔහේ හදාගෙන හදාගෙන යනවා. Policies ගැන වගේ වගක් නෑ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    549
    690
    93
    ෆේක් ඩොකියුමෙන්ට් හදලා ඕ කරලා තියෙන්නෙ ලස්සනට