🚨 BREAKING: Payoneer සමාගම විසින් ශ්‍රි ලංකාව තුළ නව ගිණුම් සැදීම සම්පූර්ණයෙන්ම අවහිර කරයි!

$onny

Well-known member
  • May 21, 2012
    1,646
    2,034
    113
    Appa. hadala thiyana awatath kelida danne ne thawa tika kalekin. Sirawata me course karayo nam sapayak
     
    • Like
    Reactions: Dubairox

    netudara

    Well-known member
  • Sep 17, 2012
    3,368
    3,295
    113
    Oh my god, any new Fiverr users will also encounter difficulty because of this change. Payoneer was the most common payout method.
    කෙලින්ම බැංකුවට දාගන්න පුලුවාන් නේ... මමත් කරන්නේ එහෙම ...
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    363
    83
    |TDM|Elakiri <3
    etsy eke wadth krnwa US ekek ekka set wela..
    etsy eka gana lankaawe pakko danagena eka kaawa kiyla dannwa. 🥴

    ape unta danna deyakwth kiyla denna hoda naththe okayi bn.
    smahra platform thiyanwa kate kela binduwak halanna hoda naa ewa gana sinhalunta.
    කුහක කමට නෙවේ කියලා දෙන්න හොඳ නැත්තේ රිලා දාන නිසා, අපිට senior මිනිස්සු දේවල් නොකියා උන් ගේමක් ගහගත්තේ එකයි අපිට ඒ දුක තේරිලා අපීම කටු කළා ඉගෙන ගත්තා ඒව බෙදලා දුන්නා අපිටත් බලු වැඩේ senior උන් කල නිසා දැන් දන්නවා ඇයී උන් ඒ කුහක උනේ කියලා.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,066
    5,447
    113
    [

    me monawa ganda kiynne ??

    payoneer news eka nikn search krnna FB paththe giyaama daka , ape un fake ID psd vikunana post. 🥴
    5min ]lu. dan hari ne.
    oya payoneer business account bulk wikunana un.
    sure ekatama communication karayo karanwa aththe. shop ekata photocopy/scan karanna eka ID ussala hadanawa aththe
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,955
    112,557
    113
    එකමත් එක රටක
    oya payoneer business account bulk wikunana un.
    sure ekatama communication karayo karanwa aththe. shop ekata photocopy/scan karanna eka ID ussala hadanawa aththe

    View attachment 227570
    View attachment 227571
    මම නම් ඒ කාලේ ඔය ඔක්කොම account approve කරේ සිංහල ID එකෙන් බන්. කිසි අවුලක් නෑ ඉස්සර.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,706
    2,771
    113
    oya payoneer business account bulk wikunana un.
    sure ekatama communication karayo karanwa aththe. shop ekata photocopy/scan karanna eka ID ussala hadanawa aththe

    View attachment 227570
    View attachment 227571
    යකෝ ඇයි මුන්ට අලුත් ID එක හදාගන්න බැරි මගෙත පරණ ID එක reject වෙලා ගාල්ලේ ගහිල්ල අලුත් එක හදල දැම්මම උන් accept කරා දවසින් :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Sen-lu and dilann

    netudara

    Well-known member
  • Sep 17, 2012
    3,368
    3,295
    113
    payoneer nathuwa ?
    payoneer account එකට දාගෙන පුලුවන්.. මම දැන් පරික්ෂා කරලා බැලුව.. මට card එකත් ඕනේ නම් ගෙන්නා ගන්න පුළුවන්.. මට block නෑ...

    Machan bank ekata enneh Payoneer haraha neda? Oyage bank details Fiverr eke nemei save wela thiyenneh. Fiverr>Payoneer>Your Bank Account.
    ඔයා හරි..
    ------ Post added on Apr 4, 2024 at 9:17 PM

    මම නම් ඒ කාලේ ඔය ඔක්කොම account approve කරේ සිංහල ID එකෙන් බන්. කිසි අවුලක් නෑ ඉස්සර.
    අපේ උන් ඔක්කොම වැඩ කනවා... පව් අලුතින් එන පරම්පරාවට මේකත් නැති කළා...
    ------ Post added on Apr 4, 2024 at 9:19 PM
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,066
    5,447
    113
    මම නම් ඒ කාලේ ඔය ඔක්කොම account approve කරේ සිංහල ID එකෙන් බන්. කිසි අවුලක් නෑ ඉස්සර.
    sinhala ewwa approve karana eka nathara kara. ita passe drivers license ganna ekath nathara kara.
    godak un aye aye hadanne ebay sell karanna gihin ban unahama bn. ethakota aye ID eka use karanna ba.

    යකෝ ඇයි මුන්ට අලුත් ID එක හදාගන්න බැරි මගෙත පරණ ID එක reject වෙලා ගාල්ලේ ගහිල්ල අලුත් එක හදල දැම්මම උන් accept කරා දවසින් :angry: :angry: :angry: :angry:
    ekak ban unahama aye use karanna ba. fake ewwa hada hada ebay sell karanna try karana un bn.