කෙලින්ම බැංකුවට දාගන්න පුලුවාන් නේ... මමත් කරන්නේ එහෙම ...Oh my god, any new Fiverr users will also encounter difficulty because of this change. Payoneer was the most common payout method.
me monawa ganda kiynne ??View attachment 227567
me wage gothayo thamayi waga kiyanna one
As I know its direct bank transfers are also goes through payoneer.කෙලින්ම බැංකුවට දාගන්න පුලුවාන් නේ... මමත් කරන්නේ එහෙම ...
payoneer nathuwa ?කෙලින්ම බැංකුවට දාගන්න පුලුවාන් නේ... මමත් කරන්නේ එහෙම ...
Machan bank ekata enneh Payoneer haraha neda? Oyage bank details Fiverr eke nemei save wela thiyenneh. Fiverr>Payoneer>Your Bank Account.කෙලින්ම බැංකුවට දාගන්න පුලුවාන් නේ... මමත් කරන්නේ එහෙම ...
කුහක කමට නෙවේ කියලා දෙන්න හොඳ නැත්තේ රිලා දාන නිසා, අපිට senior මිනිස්සු දේවල් නොකියා උන් ගේමක් ගහගත්තේ එකයි අපිට ඒ දුක තේරිලා අපීම කටු කළා ඉගෙන ගත්තා ඒව බෙදලා දුන්නා අපිටත් බලු වැඩේ senior උන් කල නිසා දැන් දන්නවා ඇයී උන් ඒ කුහක උනේ කියලා.etsy eke wadth krnwa US ekek ekka set wela..
etsy eka gana lankaawe pakko danagena eka kaawa kiyla dannwa.
ape unta danna deyakwth kiyla denna hoda naththe okayi bn.
smahra platform thiyanwa kate kela binduwak halanna hoda naa ewa gana sinhalunta.
oya payoneer business account bulk wikunana un.[
me monawa ganda kiynne ??
payoneer news eka nikn search krnna FB paththe giyaama daka , ape un fake ID psd vikunana post.
5min ]lu. dan hari ne.
මම නම් ඒ කාලේ ඔය ඔක්කොම account approve කරේ සිංහල ID එකෙන් බන්. කිසි අවුලක් නෑ ඉස්සර.oya payoneer business account bulk wikunana un.
sure ekatama communication karayo karanwa aththe. shop ekata photocopy/scan karanna eka ID ussala hadanawa aththe
View attachment 227570
View attachment 227571
You are right...As I know its direct bank transfers are also goes through payoneer.
යකෝ ඇයි මුන්ට අලුත් ID එක හදාගන්න බැරි මගෙත පරණ ID එක reject වෙලා ගාල්ලේ ගහිල්ල අලුත් එක හදල දැම්මම උන් accept කරා දවසින්oya payoneer business account bulk wikunana un.
sure ekatama communication karayo karanwa aththe. shop ekata photocopy/scan karanna eka ID ussala hadanawa aththe
View attachment 227570
View attachment 227571
payoneer account එකට දාගෙන පුලුවන්.. මම දැන් පරික්ෂා කරලා බැලුව.. මට card එකත් ඕනේ නම් ගෙන්නා ගන්න පුළුවන්.. මට block නෑ...payoneer nathuwa ?
ඔයා හරි..Machan bank ekata enneh Payoneer haraha neda? Oyage bank details Fiverr eke nemei save wela thiyenneh. Fiverr>Payoneer>Your Bank Account.
අපේ උන් ඔක්කොම වැඩ කනවා... පව් අලුතින් එන පරම්පරාවට මේකත් නැති කළා...මම නම් ඒ කාලේ ඔය ඔක්කොම account approve කරේ සිංහල ID එකෙන් බන්. කිසි අවුලක් නෑ ඉස්සර.
sinhala ewwa approve karana eka nathara kara. ita passe drivers license ganna ekath nathara kara.මම නම් ඒ කාලේ ඔය ඔක්කොම account approve කරේ සිංහල ID එකෙන් බන්. කිසි අවුලක් නෑ ඉස්සර.
ekak ban unahama aye use karanna ba. fake ewwa hada hada ebay sell karanna try karana un bn.යකෝ ඇයි මුන්ට අලුත් ID එක හදාගන්න බැරි මගෙත පරණ ID එක reject වෙලා ගාල්ලේ ගහිල්ල අලුත් එක හදල දැම්මම උන් accept කරා දවසින්![]()
![]()
![]()
![]()
උන් වගේම මේකට අනිත් ප්රධාන හේතුව තමයි low iq නූගත් වියලිකලාපෙ ගංකබර httpla ට internet access හම්බුන එකAniwa macahn okun thamaai waga kiyanna oni