🚨 BREAKING: Payoneer සමාගම විසින් ශ්‍රි ලංකාව තුළ නව ගිණුම් සැදීම සම්පූර්ණයෙන්ම අවහිර කරයි!

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,409
    1,910
    113
    මේකට වගකියන්නේ ඕනේ අපේ අය ලක්ෂ ගාණක් fake id use කරලා account හදලා තියෙනවා අපේ ගොඩේ සිංහලයා දන්නේ නෑ identity theft කියන්නේ විශාල වරදක් කියලාවත්. Facebook groups තියෙනවා passport, id, driving license and bank statements හොරාට හදලා දෙන පට්ට ලොකු වැරැද්දක් එක. වැදගත් විදියට පාවිච්චි කරපු අය සහ අනාගතේ එහෙම පාවිච්චි කරන්න ඉන්න අයට ගොඩක් කෙලෙව්වා ඔය ebay කොස්කොල කොට්ටම්බා crowd එක.
    meka thama, lankawe gon miharak wesige puthalayi, cause karayoyi thiyena ewatath kelawalama danwa, ane manda
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,366
    113
    hora doc daala hadanne hethuwa? legally puluwan kama tiyeddi

    binance karanna use karanna puluwan... payoneer direct money eheta meheta karanna bane... mung ewatath use karanawa....ebay salli dan payonner ekata ganna puluwan ... mona hari karla case giyaama oya payonner acc reject wenwa... ebay ekath ekka ma .... mam dakala thiyenawa oya acc sell karana un and buy karana un dala thiyenawa " ebay limit/suspend wechcha payoneer acc for selling kiyala" anika same name ekata godak acc hadanna bane..... eka nisa id eheta meheta karala acc hadala use karnawa athi... mam hithanne payoneer acc verfied karanne nathiwa use karanna baa da koheda.... dan hariyata meka mathaka naa.. ehema bari nam aniwa hora docs dala verified karapu ewwata demand eka thiyenawa..

    mam eka paarak oya group ekaka dakka ekek daala thiyenawa uu gaawa ebay acc 300 thiyenawa kiyala selling active... :rofl: :P
    ඒ ලබ්බවල් වැඩක් නෑ . සන්තකේටම 20USD තියෙනවා මේ ලබ්බ එලියට ගන්න බැහැනේ.
    bank acc eka link karala ganin oya salli ..... ezcash link karanna puluwan da balapan... skrill eke nam puluwan .. oke puluwan da kiyala mam balala naa... ezcash puluwan nam ehema ganin..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    3,883
    6,007

    බෑංක් ලින්ක් කරල තියෙන්නෙ. මං බැංකුවට සල්ලි ගද්දි හැමදාම 10usd කැපෙනව ලබ්බ. මොකෙක්වත් දන්නෙ නෑ ඒක හදාගන්න විදිය. මෙකෙත් ඇහුවා එකෙක් කීවෙ නෑ එකෙක්ක්
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    801
    93
    අපේ රටට වඩා SCAMMERS ල ඉන්දියා, පකිස්තාන් වගේ රට වල ඉන්නව. මන් නන් හිතන්නෙ Payoneer උන්ට ලාභයක් නැතුව ඇති ලන්කාවෙ accounts වලින්.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    704
    849
    93
    බෑංක් ලින්ක් කරල තියෙන්නෙ. මං බැංකුවට සල්ලි ගද්දි හැමදාම 10usd කැපෙනව ලබ්බ. මොකෙක්වත් දන්නෙ නෑ ඒක හදාගන්න විදිය. මෙකෙත් ඇහුවා එකෙක් කීවෙ නෑ එකෙක්ක්
    Payoneer Fees + Visa Fees + Conversation Fees + Bank Fees
     
    • Like
    Reactions: wissnshaftler

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,115
    25,476
    113
    බෑංක් ලින්ක් කරල තියෙන්නෙ. මං බැංකුවට සල්ලි ගද්දි හැමදාම 10usd කැපෙනව ලබ්බ. මොකෙක්වත් දන්නෙ නෑ ඒක හදාගන්න විදිය. මෙකෙත් ඇහුවා එකෙක් කීවෙ නෑ එකෙක්ක්
    Mokak hadaganneda? Kohomath kapenewa…gaana wedinan % ekak kapenewa..$50 welata aduwen withdraw kerandath ba matheka widiheta..
     
    • Like
    Reactions: wissnshaftler

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,366
    113
    බෑංක් ලින්ක් කරල තියෙන්නෙ. මං බැංකුවට සල්ලි ගද්දි හැමදාම 10usd කැපෙනව ලබ්බ. මොකෙක්වත් දන්නෙ නෑ ඒක හදාගන්න විදිය. මෙකෙත් ඇහුවා එකෙක් කීවෙ නෑ එකෙක්ක්
    mage ezoic salli enneth payoneer walin... ehema welaa nam naa mata... mage automa payoneer salli tika withdraw wenwa ezoic eken withdraw wenakotama... hold wenneth na payoneer wala...

    uba meken kara ganin... easy
    https://blog.payoneer.com/how-to/access-funds/how-to-integrate-ezcash-with-payoneer/
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    3,883
    6,007
    113
    Payoneer Fees + Visa Fees + Conversation Fees + Bank Fees

    Mokak hadaganneda? Kohomath kapenewa…gaana wedinan % ekak kapenewa..$50 welata aduwen withdraw kerandath ba matheka widiheta..
    අඩො උබකගෙත් 500ට අඩුව්ව්න් ගද්ඩ්ඩි හෙන ගහන්න වගෙඩොලර් දහයක් කපනවද
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,445
    1
    38,992
    113
    ප*යාගල
    sorry.com
    බෑංක් ලින්ක් කරල තියෙන්නෙ. මං බැංකුවට සල්ලි ගද්දි හැමදාම 10usd කැපෙනව ලබ්බ. මොකෙක්වත් දන්නෙ නෑ ඒක හදාගන්න විදිය. මෙකෙත් ඇහුවා එකෙක් කීවෙ නෑ එකෙක්ක්
    EZ cash ganna try krpm
     
    • Love
    Reactions: wissnshaftler

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,740
    20,700
    113
    2013 හදපු payoneer account එකක් තිබ්බ, දැන් මේක දැකලා log වෙලා password reset කළා. ඉස්සර කාර්ඩ් එකක් එනවා තැපෑලෙන්.... දැන් මේකෙන් කරන්න පුළුවන් එව්වා මොනවද?

    Card එක blocked වගේ