🚩💸📉 "Netflix" අර්බුධය උග්‍ර වෙයි: Netflix සමාගමෙහි කොටස් හිමියන් සමාගමට එරෙහිව නඩු මගට 📉💸🚩

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    15,356
    66,386
    113
    Los Alamos
    20netflix-facebookJumbo.jpg



    මේ පිළිබදව මං ඉස්සෙල්ලා පළ කරපු ලිපිය:

    💵💰📉 "Netflix" ආයතනයට, එක් දිනක් තුළදී පමණක් ඩොලර් බිලියන 54.4 ක ($54.4 billion) පාඩුවක් 📉💰💵



    Shareholder Sues Netflix For Violating Securities Law As Weak Subscriber Growth Tanked Stock

    Netflix Hit With Shareholder Lawsuit After Disclosing Subscriber Loss




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    15,356
    66,386
    113
    Los Alamos
    අඩෙ මුන්ට කෙල උනොත් එන්න තියෙන හොද ෆිල්ම් ටිවිසීරියස් වලින් බාගෙට බාගයක් මිසින් වෙනව
    මොනවද ඔච්චර හොද ෆිල්ම් ටී.වී සීරියස්? :eek: වැඩි හරියක් තියෙන්නේ Woke ජරාවනෙ.

    baya wenna epa
    Amazon tiyenne,
    ඒක ඊට වඩා woke විමානයක්. Lord of the rings TV series එකට කරලා තියෙන දේ දැක්කෙ නැද්ද?
    ------ Post added on May 6, 2022 at 10:32 AM