🚩💸📉 "Netflix" අර්බුධය උග්‍ර වෙයි: Netflix සමාගමෙහි කොටස් හිමියන් සමාගමට එරෙහිව නඩු මගට 📉💸🚩

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    3,219
    1
    5,139
    113
    මන්ද මම බලන කැටගරියෙ ගොඩක් එව උන්ගෙ එන්න තියෙනව

    vikings valhalla s2
    Operation Mincemeat
    Thar
    Delhi Crime Season 2


    ඔය ටික තමා ඉතින් දැනට මතක් වෙන්නෙ
    හින්දි ඒවම වැඩිපුර සජෙස් වෙනව මම ඒව බලන්නෙ නෑ උන්ගෙ ඇක්ටින් තාත්වික මදි
    Viking එහෙම බලපු ඒව. මම අනිතිමට Witcher බැළුවට පස්සෙ මුකුත් බැළුවෙ නෑ. එක එක ඒව ට්‍රයි කලා Boring. Stranger Things එනව 27 ඒක තමයි කාලෙකට පස්සෙ
     
    • Like
    Reactions: Stimulus mind