භීෂණයේ පීතෘවරු ලෙස කටයුතු කළ ගෝනිබිල්ලන් රට හදන්න ඉල්ලීම තරම් විහිළුවක් තවත් නොමැතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රට ගොඩනගන බවට පාරම්බාන මෙම පිරිස වරායවල්, බැංකු, ව්‍යාපාරික ස්ථාන එක සුළු නියෝගයකින් වසා දමා ලයිට් දැමීම පවා තහනම් කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
88, 89 කාලේ සිටි ගෝනි බිල්ලන් රට ගොඩගැනීමට විසඳුම් දෙනවැයි කියා කයිවාරු ගැසුවත් රට විනාශ කළ සුනාමි අරමුදල් චෝදනා තිබූ රාජපක්ෂලාට බලය ලබා දීමට 2005 කටයුතු කළේ ඔවුන් බවත් කැස්බෑවේ ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී ඔහු පැවසීය.