🛑🛑ගම්පහ බ්‍රැන්ඩික්ස් කට්ටියට අධිස්සී පණිවිඩයක් 🛑🛑🛑

Triple-N

Active member
  • Jul 31, 2019
    76
    105
    33
    ගම්පහ ප්‍රදේශයේ සිටින මිනුවන්ගොඩ brandix ඇගලුම් කම්හලේ සේවකයන් වහාම අද සවස 4ට පෙර පහත සදහන් ස්ථාන වලින් ආසන්නතම ස්ථානයට වාර්තා කරන ලෙස පොලිසිය නියෝග කරයි.

    1.ගම්පහ ශ්‍රි බෝධි ක්‍රිඩාංගනය

    2.ගනේමුල්ල පොලිස් ස්ථානය

    3.මිනුවන්ගොඩ යකහටුව හන්දිය

    4.වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රිඩාංගනය

    5.අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය

    6.පල්ලේවෙල තැපැල් කන්තෝරුව අසල

    7.මීරිගම ප්‍රධාන බස් නැවතුම්පොළ

    8.වීරගුල පොලිස් ස්ථානය

    9.මිරිස්වත්ත ප්‍රාදේශිය සභාව අසල

    10.නෙල්ලිගහමුල්ල ඉන්ධන හල අසල

    11.වැලිවේරිය පොලිස් ස්ථානය ඉදිරිපිට

    12.වෑකේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය

    13.දොම්පේ පොලිස් ස්ථානය ඉදිරිපිට

    14.පැල්පිට කනිෂ්ඨ විදුහල අසල

    ඔබ මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත සිටිනම් වහාම ළගම පොලිස් ස්ථානය දැනුවත් කරන්න.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    2,758
    3,449
    113
    Sri Lanka
    ලෙඩ තියෙන එවුන් බය වෙනවා හොස්පිටල් යන්න.:baffled:
    පවුලේ අයගෙන් ඈත් කරයි කියලා තව බය වෙනවා.:eek:
    සමහරු හිතනවා මැරෙන එක සැපයි කියලා. :dull:
    මම හිතනවා මම බේරුනොත් හොදයි කියලා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    5,178
    12,049
    113
    එකමත් එක රටක
    ඔහොම එකතැනට එන්න කියන එකෙන් , ඔක්කොම උන්ට කොරෝනා බෝ කරල ගෙදර යවන වැඩක් වගේ වෙයිද දන්නේ නෑ . :baffled:
    ගෙදරම ඉන්න කිව්වනම් හරි නැද්ද බන් දැන් හැදිලා අදුරගන්නකන් ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,493
    2,684
    113
    ඔහොම එකතැනට එන්න කියන එකෙන් , ඔක්කොම උන්ට කොරෝනා බෝ කරල ගෙදර යවන වැඩක් වගේ වෙයිද දන්නේ නෑ . :baffled:
    ගෙදරම ඉන්න කිව්වනම් හරි නැද්ද බන් දැන් හැදිලා අදුරගන්නකන් ?
    :baffled: :baffled: :baffled: :baffled: