🛑🛑 මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි

asbestos

Well-known member
  • May 5, 2022
    785
    1,263
    93
    මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය.

    බීබීසී සිංහල සේවය සමඟ මැයි 13 දා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි.

    "දැනට කරන්න සිදුවෙනවා. නොකෙරුවොත් පඩි ගෙවන්න බැරි වෙනවා රජයේ සේවකයින්ට."
    අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ "උග්‍රම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මං හිතන්නේ නැහැ සුද්දන්ගේ කාලෙවත්, ඕලන්ද කාලේවත් මේවගේ ආර්ථිකය කඩා වැටීමක් වුණා කියලා."

    "මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා." ඔහු පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා ⁣ප්‍රකාශ කළේ "දැනට කියන විදිහට ඩොලර් බිලියන 3ක් විතර උවමනයි කියලා. දැනට මේක ලබා ගැනීම තමා අපිට තියෙන පළවෙනි අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි මේ පෝලිම් නැති කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ."

    Video
     
    • Like
    Reactions: kasunkaru and Alexb

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,086
    113
    රජයේ සේවකයන්ට 50% කින් පඩිය අඩු කරන්න ඕනේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    22,281
    6,727
    113
    Forest
    Ithin okata uba oni yai :P Kabbawama daapan. U duwala gihilla printer eka on karanne :P Dan rupiyal achchu gahanne monawa deelada :rofl:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    3,302
    1,194
    113
    අරගලකරුවො හරි ජනතාවහරි දැන් උපායශීලි වෙන්න ඕන.නැත්නම් නිකන්ම පරන මාතෘකා අනුව උද්ගෝසන කරන්න ගියොත් රට වැටෙනවා මිනිස්සුන්ටත් උද්ගෝසනකරුවොවහ කදුරු වෙනවා. ජවිපෙට සජිත්ට දුන්නනෙ ආන්ඩුව ගන්න චාන්ස් එකක් නමුත් මොන මොන හේතුකියල හරි ඒ අය ගත්තෙ නෑනෙ.රනිල් මියෙම්වා හෝ රැකෙම්වා කියල ගත්ත.ඒක පොරට ලේසි නෑ.ඒතරම් රට හිගමනට වැටිල පඩි ගෙවන්නත් සල්ලි ගහන්න ඕන.

    දැන් තියෙන්නෙ අරගලකරුවන්ට් මේ පප්පලදෙන්නට මාස 6ක් 7ක් කරගෙන යන්න දෙන අතරෙ මුන් වන්ගු ගහන්න ආවොත් කෑගහන එක.එතකොට මිනිස්සු උදව් කරයි අරගලේට. උදා: රවී එස්බී මර්වින් ජොනි වගෙ කාලකන්නි ගන්න යනවනම් බහින්න ඕන. උන්ගත්තෙ කියන්නෙ සොරී. අනික අර අඩු වරප්‍රසාද දෙන්නෙ,අඩු ඇමතිගානක්,වීඅයිපී සීන් රෙද්දවල් ආයෙ බැරි වෙන්න ඕන.

    රනිල් තනි මිනිහා. එජපෙට ජනවරමක් ලැබිලනෑ.රනිල්ට මන්ත්‍රිල ගන්න වෙන්නෙ කුලියට ඒ නිසා රනිල් ඔක්කොම කරන ඒව හරි වෙන්න බැ..එහෙම මහින්දවගෙ බැසිල්වගෙ කැලේ යනකොට අරගලේ ෆෝම් වෙන්න ඕන එතකොට මිනිස්සු අරගලේ එක්ක ඉන්නවා..කොටින්ම කියන්නෙ අරගලේ ස්ට්‍රැටජි ඩාවින් වාදය අනුව ඒ ඒ අවස්තාවට ඇජෙස්ට් වෙන්න ඕන

    රනිල් කියන්නෙ ටයිකෝට් අඳින බැසිල් :lol:
    සාගර කාරියවසම්ගෙ කටින් කතා කරන්නෙ බැසිල්..ඒක හොදට මතක තියාගමු. පොහොට්ටුව රනිල්ට බාරයි කියල සාගර හෙවත් බැසිල් කියනවා.
    ------ Post added on May 14, 2022 at 12:32 PM
     
    • Like
    Reactions: pavanruka