🛑 අනුර වැඩ පෙන්වයි..වාලච්චේන යළි ඇරඹෙයි.. නැවතත් සිරිමාවෝ යුගයක්........

warwickuni

Well-known member
  • May 21, 2008
    3,922
    1
    3,594
    113
    This shows that Winmal tactics are at play.
    This factory needs lot of new technology change to be viable. So infusion of money /investment needed but govt lacks funds and opposed to divesture /sale of govt assets!
    Good to fool 6.9 million of Gota voters and similar number of NPP voters .
     
    • Love
    Reactions: monson

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,148
    17,302
    113
    හස්තිශෛලපුර
    ඕක 2020 විමල් වීරවංශ කර්මාන්ත ඇමතිව ඉන්නකොට ආයේ පටන් ගත්තේ. මම ඕක පටන් ගන්නකොටත් ගියා. ඕකෙන් හදන්නේ කාඩ්බෝර්ඩ් ෆයිල් සහ කඩදාසි ටිකක්. ඒවත් පට්ට ගඳයි. ඔකේ තියෙන්නේ අවුරුදු 70 කටත් වඩා යල්පැන ගිය තාක්ෂණයක්.

    අදට ගැලපෙන කඩදාසි හදන්න බැහැ. අනික් ප්‍රධානම එද තමයි ඔය මැෂින් එක දුවන විදුලි බිලවත් ඕකෙන් හම්බෙන කඩදාසි වලින් ලැබෙන්නේ නැහැ.

    ඒ නිසා විමල් වීරවංශ වැඩේ පටන් ගත්තට සාර්ථක උනේ නැත්තේ.

    රජයේ අනික් ආයතන වල ද්‍රව්‍ය නිකං දීලත් ලාබදායි අදට ගැලපෙන බිස්නස් එකක් නෙමේ ඕක.

    ඒක තමයි යථාර්තය.
    ඕකෙන් හදන්නේ කාඩ්බෝර්ඩ් ෆයිල් සහ කඩදාසි ටිකක්. ඒවත් පට්ට ගඳයි.

    :lol: jeppo ilagata patan ganna perfume business eken owa suwada karanawa.. ai awulda?
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,956
    656
    113
    උඹලගෙ අම්ම/තාත්තට එහෙම ගිහින් කියපන්කො "ආයි සිරිමා යුගයක් එන්නෙ' කියලා, රෙදි තියලා හුත්තො දුවන්නේ 🤭 🤭
    eka karapu nathi eke vipaka thama hukano me widinne. ponna kariya, ratata kela wenakan balan inna wesige putha
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,844
    9,359
    113
    Sherwood වගේ තැනක
    ඕක 2020 විමල් වීරවංශ කර්මාන්ත ඇමතිව ඉන්නකොට ආයේ පටන් ගත්තේ. මම ඕක පටන් ගන්නකොටත් ගියා. ඕකෙන් හදන්නේ කාඩ්බෝර්ඩ් ෆයිල් සහ කඩදාසි ටිකක්. ඒවත් පට්ට ගඳයි. ඔකේ තියෙන්නේ අවුරුදු 70 කටත් වඩා යල්පැන ගිය තාක්ෂණයක්.

    අදට ගැලපෙන කඩදාසි හදන්න බැහැ. අනික් ප්‍රධානම එද තමයි ඔය මැෂින් එක දුවන විදුලි බිලවත් ඕකෙන් හම්බෙන කඩදාසි වලින් ලැබෙන්නේ නැහැ.

    ඒ නිසා විමල් වීරවංශ වැඩේ පටන් ගත්තට සාර්ථක උනේ නැත්තේ.

    රජයේ අනික් ආයතන වල ද්‍රව්‍ය නිකං දීලත් ලාබදායි අදට ගැලපෙන බිස්නස් එකක් නෙමේ ඕක.

    ඒක තමයි යථාර්තය.
    විමලෙගෙ ගල් කොල්ල ඩිටෙක්ටඩ්.. තාම ඌද බං ගෙවන්නෙ සීයට කඩේ යන්න ? :ROFLMAO: