mechara kal protest kare awasara arand MINIHO
LOL
ඉතින් ඒකම උන්ට කියන්න පුලුවන් නේ බන්..
මේක බාරදීලා යන්න කියලා නිවේදන නිකුත් කරන්න නම් උන් ඒක කලින් බාරගෙන ඉන්න ඕනේ නිල විදියට කියලා..
අනික උන් යන්න නම් හිටියේ දැන් එතනින් ගියාම මුකුත් කියන්න දේකුත් නෑ නේ. උන්ට ඕන කරේ මුන් එක media ගෙල්ල්ල බාරදෙනව වගේ කරන දේ අල කරල එලවල දැම්ම කියන පණිවිඩේ දෙන්න. ඕක තේරෙන්නේ නැද්ද බන්.
balapn masa thunen keheliyala, dineshla , johnstonla rata goda ganna hati
(aragalaye un gana kiyana eka waradiyi kiyala nemeyi kiwwe )
හරි බන්. දැන් උබ කියන්නේ එන එන එකාව පන්නන ඕනේ කියලද ??
කාවද ගේන්නේ ?
එහෙනම් චන්දයක් තියලා ආයිත්
ගෝටා ව පත් ක්රාවගේ මිනිස්සු කැමති එකාව පත් කරගන්න ඕනේ.
තේරුමක් නෑ එන එන එකාව ආපු ගමන් පන්නල. කෙළවරක් නෑ .
මොකා ආවත් අකමැති කොටසක් ඉන්නව.
කොහොමත් මේ වෙලේ ආයිත් මොකාට වත් මිනිස්සු ඔක්කොම සතුටු කරන එකයි, රට වැටෙන එක නවත්තන එකයි එකට කරන්න බැරි නිසා මිනිස්සුන්ගේ විරෝදය කොහොමත් එනව. ඒක ආව පලියට ඉන්න එකාව ආපු ගමන් එලවන එක පුරුද්දක් උනොත් තේරුමක් නෑ .
අජන්ටිනාවේ හරි ,ලෙබනන් හරි රටක පොඩි කාලයක් ඇතුලත හත් අට පාරක් රටේ නායකයා වෙනස් වෙලා තියනව.
එන එන උන්ට විරෝදය, උන්ව පෙරලනවා.. ඒ වගේ වෙන්නද ඕනේ ?
මූ වැඩක් නැත්නම් ටික කලක් ගිහින් මූටත් යන්න වෙන්ව.
එහෙම මිනිසුන්ට ගහල ගහල පැත්තකට කරල තියන්න බෑ .
ආපු ගමන් ගහල එලවන එක පුරුද්දට ගියාම මොකා ආවත් ඌට යන්න වෙන්ව.
------
Post added on Jul 22, 2022 at 12:54 PM
ඕවා රටක ජනතාවගේ මිස. ජන්දේන් පත්වන මහජන නියෝජිතයන් ගේද? මහජන බදු මුදල් නෙවේද?
බදු මුදල් බදු මුදල් කියලා රටේ හැම තැනකටම හැම එකාටම යන්න බෑ නේ බන්.
ඔය බදු මුදල් කතාව කියලා මීට කලින් ඔය තැන වලට ඇතුළු වෙන්න පුලුවන් ද ?
බදු මුදල් කියලා තමන් කැමති ඉස්කෝලෙකට තමන්ගේ ළමයා දාගන්න පුලුවන් ද ? කැමති විශ්ව විද්‍යාලයකට බලෙන් ඇතුළු වෙන්න පුලුවන් ද ? බෑ නේ. ඒ තර්කෙ හරි නෑ . රටේ හැමෝගෙම බදු මුදල් මිසක් අරගල කරන උන්ගේ විතරක් බදු මුදල් නෙවෙයි..
රටේ දෙයක් සල්ලි දීල ගන්න පොඩිම මිනිහගේ ඉදන් හැමොම පොදුවේ නඩත්තු කරන තැන් . මහජන නියෝජිතයයෝ කියන උනුත් අයිති.
------
Post added on Jul 22, 2022 at 12:58 PM