🪐 ඉපදුනේ දවල්ද? ☼

Lovtus

Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    ඉතින් බන් ඇත්තනේ කිව්වේ.
    බොරු නෙවෙයි.
    මුම කියන්නේ මුගෙයි, නංගිගෙයි කාලකන්නි කම ගැන.
    මිනිස්සු විවිධයිනේ මචන්. මමත් ආතල් එකට වගේ ඔහොම කියනවා තමයි ඕකුන් මඩවන්න. ඒ උනත් සිරාවට අරන් තරහකට නම් කියන්නේ නෑ. මුන් හැමෝටම යහපතක් වෙන්න ඕන කියලා තමයි හැම වෙලාවකම යටි හිතේ තියෙන්නේ :love:

    ඕනෑම ග්‍රහයෙක් බාල, කුමාර, තරුණ, වෘද, මෘත අවස්ථා තියනවා
    අවස්ථා වල තරුණ අවස්ථාව තමයි සුභම ඒ කියන්නේ රාශියේ 15 වන අංශකයේ
    බාල සහ වෘද අවස්ථාව වල බලය අඩුයි..
    0MvbQ5s.gif

    ------ Post added on Mar 18, 2024 at 10:25 PM
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    2,413
    2,219
    113
    එසේ උපන් පුරුෂයා හෝ ස්ත්‍රිය මහා භාග්‍ය නම් මාහැඟි ධන යෝගයෙන් උපන්නේ වෙයි. පුරුෂ රාශි නම් මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ වන අතර
    ඔක්කොම මහා භාගයසම්පන්නයි නේ
     
    • Like
    Reactions: Lovtus

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,690
    578
    113
    පට්ට දවාලෙ, ස්ත්‍රී රාශියක් ලග්නෙ වෙලා, රෑ ගොඩේ තියන නැකතකින් පිරිමියෙක් වෙලා ඉපදිලා... 🥲

    කැරිම හිඟන්නෙක් වෙයි වගේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    පට්ට දවාලෙ, ස්ත්‍රී රාශියක් ලග්නෙ වෙලා, රෑ ගොඩේ තියන නැකතකින් පිරිමියෙක් වෙලා ඉපදිලා... 🥲

    කැරිම හිඟන්නෙක් වෙයි වගේ
    It doesn't work like that. Many other facts matter indeed
     
    • Like
    Reactions: AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,177
    25,121
    113
    כדור הארץ
    සාධාරණ මුදලකට මගේ කේන්දර් බලා දෙන්න
    පුලුවන්නං තියෙන ඔක්කොම ඩිස්කවුන්ට් ටික දාල දෙන්න
    මට දැනගන්න ඕනෙ මම කිරියෙ ඇඩ්මින් කෙනෙක් වෙන්නෙ කවද්ද කියල
    සුවර් එකටම උබේ ලග්නෙ වෘෂබ
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,476
    1
    30,021
    113
    @Honda.putha මහ සිකුරාදට ලෝකෙටම නිවාඩුවකුත් තියෙනව
    කැලැන්ඩරේ බලන්න Good Friday කියල තියෙනව, මේ මාසෙ 29 වැටිල තියෙන්නෙ
     
    • Like
    Reactions: Lovtus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,081
    22,439
    113
    @Honda.putha මහ සිකුරාදට ලෝකෙටම වගේ නිවාඩුවකුත් තියෙනව
    කැලැන්ඩරේ බලන්න Good Friday කියන්නෙ ඒකට, මේ මාසෙ
    Calandare rathu unata Kristiyani unta witarane niwadu.
     
    • Like
    Reactions: Lovtus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    47,476
    1
    30,021
    113
    Calandare rathu unata Kristiyani unta witarane niwadu.
    එහෙම නෑ නේද public bank mercantile තුනම තියෙනව නේද
    sorry mercantile නෑ
    කොහොමහරි පබ්ලික් නිවාඩුවක්
     
    Last edited:
    • Like
    Reactions: Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    31,762
    1
    41,907
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    lCo9i0O.png

    1. දිවා කාලයේ (හිරු උදාවේ සිට බැසීම දක්වා වූ කාලයේ) පුරුෂ රාශියක් ලග්නය වී, අස්විඳ, බෙරණ, අද, පුනාවස, මා, සිත, සා, පුවපුටුප යන නැකතකින් පිරිමි දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද පුරුෂ රාශිගත වූයේ නම් ද;
    2. රාත්‍රී කාලයේ (හිරු බැසීමේ සිට පසුදා උදාව දක්වා වූ කාලයේ) ස්ත්‍රී රාශියක් ලග්නය වී, කැති, අස්ලිස, උත්‍රපල්, හත, අනුර, උත්‍රසල, දෙනට, රේවතී යන නැකතකින් ගෑණු දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද ස්ත්‍රී රාශිගත වූයේ නම් ද;
    එසේ උපන් පුරුෂයා හෝ ස්ත්‍රිය මහා භාග්‍ය නම් මාහැඟි ධන යෝගයෙන් උපන්නේ වෙයි. පුරුෂ රාශි නම් මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ වන අතර සෙසු රාශීන් ස්ත්‍රී රාශි නම් වේ.
    මහ භාග්‍ය යෝගයෙන්’උපන්නේ සියලු යස ඉසුරින් සපිරි සැපවත් වූ උසස් ලෞකික ජීවිතයක් නියත වශයෙන් උරුම කරගන්නා පෙර පින් ඇති මහ බලවත් භාග්‍යවන්ත තැනැත්තෙකි. ස්වකිය පරපුරේ මුදුන්මල්කඩ වෙයි. ආගිය තැන සැප ලැබෙයි. රාජ්‍යයේ බලවත් තනතුරු නම්බු නාම ආදියෙන් පිදුම් ලබයි. උගත්කමින් හා අසමසම බුද්ධියෙන් පිරිපුන් වෙයි. කීර්තිනාමය දසත පතලවෙයි. 🙏

    @monson මේං තියෙනවා හාමුට රට දියුණු කරන්න ක්‍රමයක්. රටවැසියන්ට හොඳ වෙලාවක් බලල ළමයි හදන්ට අනිවාර්යයි කියල ගැසට් එකක් ගහන්න කියපං. 🤌
     

    blue_in_rio

    Well-known member
  • lCo9i0O.png

    1. දිවා කාලයේ (හිරු උදාවේ සිට බැසීම දක්වා වූ කාලයේ) පුරුෂ රාශියක් ලග්නය වී, අස්විඳ, බෙරණ, අද, පුනාවස, මා, සිත, සා, පුවපුටුප යන නැකතකින් පිරිමි දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද පුරුෂ රාශිගත වූයේ නම් ද;
    2. රාත්‍රී කාලයේ (හිරු බැසීමේ සිට පසුදා උදාව දක්වා වූ කාලයේ) ස්ත්‍රී රාශියක් ලග්නය වී, කැති, අස්ලිස, උත්‍රපල්, හත, අනුර, උත්‍රසල, දෙනට, රේවතී යන නැකතකින් ගෑණු දරුවකු උපදින විට රවී, චන්ද්‍ර දෙදෙනාද ස්ත්‍රී රාශිගත වූයේ නම් ද;
    එසේ උපන් පුරුෂයා හෝ ස්ත්‍රිය මහා භාග්‍ය නම් මාහැඟි ධන යෝගයෙන් උපන්නේ වෙයි. පුරුෂ රාශි නම් මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ වන අතර සෙසු රාශීන් ස්ත්‍රී රාශි නම් වේ.
    මහ භාග්‍ය යෝගයෙන්’උපන්නේ සියලු යස ඉසුරින් සපිරි සැපවත් වූ උසස් ලෞකික ජීවිතයක් නියත වශයෙන් උරුම කරගන්නා පෙර පින් ඇති මහ බලවත් භාග්‍යවන්ත තැනැත්තෙකි. ස්වකිය පරපුරේ මුදුන්මල්කඩ වෙයි. ආගිය තැන සැප ලැබෙයි. රාජ්‍යයේ බලවත් තනතුරු නම්බු නාම ආදියෙන් පිදුම් ලබයි. උගත්කමින් හා අසමසම බුද්ධියෙන් පිරිපුන් වෙයි. කීර්තිනාමය දසත පතලවෙයි. 🙏
    June 08
    06.28am
    Aswida
    Mithuna
    Ravi,Kuja

    Mata nam athi hodak ne ban
     
    • Sad
    Reactions: Lovtus

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,636
    9,868
    113
    අනේ ඔව්. නැකැත් තිබුණේ නැත්නම් ඇමරිකන් ගෑණු අපේ කුස්සිවල කුලියට වළං හෝදනවා :baffled:

    ඕක උබගේ ජොබ් එක නේද... ඔයි ට වැඩිය ප්‍රොෆෙෂනල් answer එකක් බලා පොරොත්තු උනේ..
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,550
    12,843
    113
    ඕක උබගේ ජොබ් එක නේද... ඔයි ට වැඩිය ප්‍රොෆෙෂනල් answer එකක් බලා පොරොත්තු උනේ..
    නෑ ඕක මගේ ජොබ් එක නෙමෙයි.
    ප්‍රශ්නේ අහන හැටියට තමයි උත්තරේ දෙන්නේ. professional answer එකක් බලාපොරොත්තු වෙනවා නම් professional විදියට ප්‍රශ්නේ අහපන්
     
    • Like
    Reactions: gamerlk